පල පල යේසි
අක්කි මට විතරයි කැමති, අක්කිට උබව පේන්න බෑ
ඇත්තටම මාව පේන්න බැරිද..




පල පල යේසි
අක්කි මට විතරයි කැමති, අක්කිට උබව පේන්න බෑ


පව් යකෝ හොද කොල්ලට අනම් මනම් කියන්න එපා.
(දැක්කද මං විතරයි හොද..
මු හොද නෑ..
අකිලගෙ කෑල්ල බලනවා නේද ත්රෙඩ් එක..)
ඇත්තටම මාව පේන්න බැරිද..





ගුඩ් නයිට්.
මරු ඇවටාර් එක.
ගන්න බැරිද බං..
මාත් ගත්තා අලුත් බිල්ඩ් එකෙන්..
අවුලක් උනේ නෑ..
රීසෙට් කලා මචං
රිසෙට් කරා ෆෝන් එක.

8.1 ඉඳන් 10 ට දැම්මේ ඊයේ, පස්සේ බලමු එහෙනම්.
රීසෙට් රීසෙට්8.1 ඉඳන් 10 ට දැම්මේ ඊයේ, පස්සේ බලමු එහෙනම්.
දැන්මම රීසෙට් කරන්න මොකක්ද වගේ.![]()
කෑල්ල බලනවා මේ ත්රේඩ් එක.
රෑට මාත් එක්ක කතා කරන්න කලින් මේ ත්රේඩ් එක බලලා එන්නේ.
මේ දවස් වල අතේ සතේ නෑ බං
රැපියලයි තියෙන්නේ, අල්ලපන් අත, ඔන්න රැපියලක්ම දුන්නා
මොකද දැන් වැඩියේ එන්නෙ නැත්තේ.
දැන්නේ දැක්කේ..
කාටද බොල තෝ වෙඩි තියන්නේ..
අක්කිට ගුඩ් නයිට් කිව්වා කියපන්
උම්ම්ම්ම්ම්ම්ම්මා(මේකත් නලලට දිපන්)
කොයි මේ අකිල කුකුලා..
අක්ල මේක විසදපං ඉක්මනට..
නැත්තම් මූ කනවා මගෙන් හොදට.
අකිලිටයි තොටයි
අක්කියි මායි අතරට එන කාට උනත් තියනවා ඔලුව කුඩු වෙන්න
ආාා වරෙන්කො කන්ඩලම වැවෙන් නාලා..
උඹේ පුකේ ගහනවා මලක් දැනගං..


කොයි මේ අකිල කුකුලා..
අක්ල මේක විසදපං ඉක්මනට..
නැත්තම් මූ කනවා මගෙන් හොදට.
විසදන්න දෙයක් නෑ අක්කි මගේ