windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
here drive + wada ban route ekath pennanawa :eek:
වැඩ....:eek::eek::eek::eek:
http://here.com/help/wp8/drive/coverage
මේක බලපන්කො:dull:
UEbWI1q.png
[/IMG]

මේ තියෙන්නේ route select කරනකොට එන msg එක:yes:
 
prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    තව ටික දවසකින් මගේ ඇන්ඩ්රොයිඩ් අත්දැකීම සහ වින්ඩෝසි අත්දැකීම් බෙදා ගන්නයි ඉන්නේ
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    cortana මේක ගැන කියලා දෙනන් පුලුවන්ද? මේකෙන් මොනවද වෙන්නේ ? මොන වගේ වෙල්වල් වලටද යූස් කරන්නේ........ ඊ.ටී.සී.......
    cortana දාන්න පෝන එකේ මොනවා හරි සෙට්න්ග් හදන්න ඕනිද?
    තව දෙයක් මට 625 එකට යූස් කරනන් හොද හෙඩ්සෙට් එකක් කියන්න. ලොකු ගානකට නෙමෙයි 1500වගේ.

    පස්සට ගිහින් බලපන්කො.ඔය වැඩ කාලි ගැන තියෙනවා:yes:
    headset ගැන වැඩි දැනුමක් නෑ.
    1500ටනම් හොද එකක් ගන්න බැරි වෙයි හැබැයි.:sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මට 720 ෆෝන් එකක් තියෙන එකෙක් ටිකක් කියපල්ලකෝ ෆෝන් එකේ හොද නරක , මේකේ කැමරා එක කොහොමද තියෙන කෙනෙක්ට ෆොටෝ එකක් දෙකක් අප්ලෝඩ් කරන්න බැරිද ...

    අනිත් එක ලුමියා වල රිඟින් ටොන් නැතිව වයිබ්රේට් විතරක් දාලා තියන්න බහ කියනවා ඒක ඇත්තද ?

    පස්සේ වෙලාවක 720 ෆොටෝ දෙකක් විතර දාන්නම් මෙතන:yes::yes:
    යට තියෙන එකටනං උත්තර දීලනේ:cool:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    පස්සට ගිහින් බලපන්කො.ඔය වැඩ කාලි ගැන තියෙනවා:yes:
    headset ගැන වැඩි දැනුමක් නෑ.
    1500ටනම් හොද එකක් ගන්න බැරි වෙයි හැබැයි.:sorry:

    හ්ම්ම්ම්ම් එහෙමද තැන්ක්ස් මචං.....................
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හ්ම්ම්ම්ම් එහෙමද තැන්ක්ස් මචං.....................

    මම කිව්වේ හොදම එකක් ගන්න බැරි වෙයි කියල හොදේ.
    නෝමල් කොලිටි එකක්නම් ඉතින් 1000 වලට වගේ ගන්න පුළුවන්:cool:
    එල
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම කිව්වේ හොදම එකක් ගන්න බැරි වෙයි කියල හොදේ.
    නෝමල් කොලිටි එකක්නම් ඉතින් 1000 වලට වගේ ගන්න පුළුවන්:cool:
    එල

    ඔව් ඔව් මචං මමත් ගත්ත headset එකක් 1000කට විතර Unity Plaza winsoft එකෙන්.. brand එක sonic gear + 1 year company warranty( 1 to 1 replacement).. sounds නම් හොදයි වරදක් නැහැ.. ඒ වගේ ගානකට පාඩු නැහැ ඉතින්.. ඊට වඩා ගොඩක් හොද ඒවා නම් ඉතින් 10000 ටත් තියෙනවා.. පුළුවන් නම් JBL headset එකක් හොයල ගනින් මචං.. JBL තමා දැනට හොදයි කියල හැමෝම වගේ කියන්නේ :rolleyes: එත් ඉතින් අනේ මන්ද. මට නම් JBL හරි යන්නේ නැහැ ඉතින් :sorry:

    Leap%20Frog%20Sonic%20Gear%20Earphones%20Earpump%20Twirl%20Snug%20Neo%2C%20Airplug%20100%20200%20300%2C%20iPlug%20200.jpg

    මේකන් i plug 200 කියන එක තමා මම නම් ගත්තේ.. (mic + play, pause, next track + call answer + end call) වගේ දේවල් තමා මේකේ එන එක button එකෙන් වැඩ කරන්නේ.. ඒ ටික ඇතිනේ ඉතින් :P
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් ඔව් මචං මමත් ගත්ත headset එකක් 1000කට විතර Unity Plaza winsoft එකෙන්.. brand එක sonic gear + 1 year company warranty( 1 to 1 replacement).. sounds නම් හොදයි වරදක් නැහැ.. ඒ වගේ ගානකට පාඩු නැහැ ඉතින්.. ඊට වඩා ගොඩක් හොද ඒවා නම් ඉතින් 10000 ටත් තියෙනවා.. පුළුවන් නම් JBL headset එකක් හොයල ගනින් මචං.. JBL තමා දැනට හොදයි කියල හැමෝම වගේ කියන්නේ :rolleyes: එත් ඉතින් අනේ මන්ද. මට නම් JBL හරි යන්නේ නැහැ ඉතින් :sorry:

    මේකන් i plug 200 කියන එක තමා මම නම් ගත්තේ.. (mic + play, pause, next track + call answer + end call) වගේ දේවල් තමා මේකේ එන එක button එකෙන් වැඩ කරන්නේ.. ඒ ටික ඇතිනේ ඉතින් :P

    මේකේ ඒක බට්න් එකද බන් තියෙන්නේ?:eek:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මමත් ගොඩක් කල් ඉඳලා android තමයි use කරේ දැන් නම් වෙනසකටත් එක්ක windows එකක් ගන්න ආසවක් ඇති වෙලා තියෙන්නේ nokia 925 එකක් තමයි මගේ හිතට ඇල්ලුවේ මොකද කියන්නේ කට්ටිය price එහෙම කොහොමද දැන් nokia 925 එකේ ......................
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේකේ ඒක බට්න් එකද බන් තියෙන්නේ?:eek:
    ඔව් බන් එක button එකයි තියෙන්නේ :yes:
    මමත් ගොඩක් කල් ඉඳලා android තමයි use කරේ දැන් නම් වෙනසකටත් එක්ක windows එකක් ගන්න ආසවක් ඇති වෙලා තියෙන්නේ nokia 925 එකක් තමයි මගේ හිතට ඇල්ලුවේ මොකද කියන්නේ කට්ටිය price එහෙම කොහොමද දැන් nokia 925 එකේ ......................

    company price එක නම් 63ක් වගේ වෙනවා බන් මන් හිතන්නේ.. එත් සමහර තැන් වල company warranty එක 57 ට වගෙත් දෙනවා.. අනිත් කඩ වල නම් shop warranty එක්ක 39 000 වගේ ඉදල උඩට තියෙනවා මචං
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔව් බන් එක button එකයි තියෙන්නේ :yes:

    company price එක නම් 63ක් වගේ වෙනවා බන් මන් හිතන්නේ.. එත් සමහර තැන් වල company warranty එක 57 ට වගෙත් දෙනවා.. අනිත් කඩ වල නම් shop warranty එක්ක 39 000 වගේ ඉදල උඩට තියෙනවා මචං

    Shop warranty aulak nathi weida machan :rolleyes::rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙන්න මගේ අලුත්ම යාළුවා.. trip එකක් යනකොට, දුර ගමනක් යනකොට මාර විදිහට වටිනවා.. දැන් නම් මම phone එකේ ඇති වෙනකන් game ගහනව මේකා ඉන්න නිසා :rofl::rolleyes::rolleyes:
    2vrz612.jpg
     
    Last edited:

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔව් මචං මාත් එහෙම තමා :rofl:

    මෙන්න මගේ අලුත්ම යාළුවා.. trip එකක් යනකොට, දුර ගමනක් යනකොට මාර විදිහට වටිනවා.. දැන් නම් මම phone එකේ ඇති වෙනකන් game ගහනව මේකා ඉන්න නිසා :rofl::rolleyes::rolleyes:
    2vrz612.jpg

    mokadda ban me itam eka,,,portable chager ekak neda?
    keeyak unada kohenda gaththe??
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    images

    mage laga thiyenne lumiya 630 ekak...
    relese une 2014 jun wala thama masa dekai relese wela..
    mama aragena thama 1 week,,,
    danna waddo innawa nam kiyannako me phon eke guna aguna...
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mokadda ban me itam eka,,,portable chager ekak neda?
    keeyak unada kohenda gaththe??

    ඔව් ඔව් මචං එහෙම item එකක් තමා මචං. NOKIA UNIVERSAL PORTABLE USB CHARGER DC-16
    DC-16-Hero1-jpg.jpg

    මම නම් ඕක ගත්තේ online මචං. mobilefun.com එකෙන් මචං. 42 USD වගේ උන බන් :sorry: හැබැයි flipkart එකේ ඊට වඩා අඩුයි මම හිතන්නේ
    http://www.mobilefun.co.uk/nokia-portable-charger-dc-16-black-p34976.htm
    http://www.flipkart.com/nokia-dc-16-power-bank-charger/p/itmdazuhemnchwyg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔන්න මාත් ebay eken එකෙන් ඕඩර් කරපු Skullcandy Ink'd 2 Supreme Sound Headphone set එක ආවා... පට්ට සව්න්ඩ්ස් බන්.. china උනාට බඩු හොඳයි.. 1300/=ක් වගේ උනේ,, මෙහේ ෂොප් කරන උනුත් මුන්ගෙන් ගෙන්නලා 3000ට 4000ට වගේ මේව විකුණන්නේ.

    Skullcandy_ink_d_II_earphone_with_mic_and_remote_Superme_Sound.jpg

    මෙන්න මම ගෙන්නපු එක,,

    http://www.ebay.com/itm/New-In-Box-S...item2a3c813d05

    මේ ඊට වඩා ටිකක් හොඳ එකක්,, ඕන උන් ගනිල්ලා..

    http://www.ebay.com/itm/New-In-Box-S...item27e7082fb6
     
    Status
    Not open for further replies.