වැඩ....here drive + wada ban route ekath pennanawa![]()




http://here.com/help/wp8/drive/coverage
මේක බලපන්කො

මේ තියෙන්නේ route select කරනකොට එන msg එක

වැඩ....here drive + wada ban route ekath pennanawa![]()






cortana මේක ගැන කියලා දෙනන් පුලුවන්ද? මේකෙන් මොනවද වෙන්නේ ? මොන වගේ වෙල්වල් වලටද යූස් කරන්නේ........ ඊ.ටී.සී.......
cortana දාන්න පෝන එකේ මොනවා හරි සෙට්න්ග් හදන්න ඕනිද?
තව දෙයක් මට 625 එකට යූස් කරනන් හොද හෙඩ්සෙට් එකක් කියන්න. ලොකු ගානකට නෙමෙයි 1500වගේ.


මට 720 ෆෝන් එකක් තියෙන එකෙක් ටිකක් කියපල්ලකෝ ෆෝන් එකේ හොද නරක , මේකේ කැමරා එක කොහොමද තියෙන කෙනෙක්ට ෆොටෝ එකක් දෙකක් අප්ලෝඩ් කරන්න බැරිද ...
අනිත් එක ලුමියා වල රිඟින් ටොන් නැතිව වයිබ්රේට් විතරක් දාලා තියන්න බහ කියනවා ඒක ඇත්තද ?



පස්සට ගිහින් බලපන්කො.ඔය වැඩ කාලි ගැන තියෙනවා
headset ගැන වැඩි දැනුමක් නෑ.
1500ටනම් හොද එකක් ගන්න බැරි වෙයි හැබැයි.![]()
හ්ම්ම්ම්ම් එහෙමද තැන්ක්ස් මචං.....................

අපේ වාහනයක් නෙවෙයි ඔන්න.ෆොටෝ එක කොලිටි නිසයි දැම්මේ

මම කිව්වේ හොදම එකක් ගන්න බැරි වෙයි කියල හොදේ.
නෝමල් කොලිටි එකක්නම් ඉතින් 1000 වලට වගේ ගන්න පුළුවන්
එල
එත් ඉතින් අනේ මන්ද. මට නම් JBL හරි යන්නේ නැහැ ඉතින් 
ඔව් ඔව් මචං මමත් ගත්ත headset එකක් 1000කට විතර Unity Plaza winsoft එකෙන්.. brand එක sonic gear + 1 year company warranty( 1 to 1 replacement).. sounds නම් හොදයි වරදක් නැහැ.. ඒ වගේ ගානකට පාඩු නැහැ ඉතින්.. ඊට වඩා ගොඩක් හොද ඒවා නම් ඉතින් 10000 ටත් තියෙනවා.. පුළුවන් නම් JBL headset එකක් හොයල ගනින් මචං.. JBL තමා දැනට හොදයි කියල හැමෝම වගේ කියන්නේඑත් ඉතින් අනේ මන්ද. මට නම් JBL හරි යන්නේ නැහැ ඉතින්
මේකන් i plug 200 කියන එක තමා මම නම් ගත්තේ.. (mic + play, pause, next track + call answer + end call) වගේ දේවල් තමා මේකේ එන එක button එකෙන් වැඩ කරන්නේ.. ඒ ටික ඇතිනේ ඉතින්

මේකේ ඒක බට්න් එකද බන් තියෙන්නේ?![]()

මමත් ගොඩක් කල් ඉඳලා android තමයි use කරේ දැන් නම් වෙනසකටත් එක්ක windows එකක් ගන්න ආසවක් ඇති වෙලා තියෙන්නේ nokia 925 එකක් තමයි මගේ හිතට ඇල්ලුවේ මොකද කියන්නේ කට්ටිය price එහෙම කොහොමද දැන් nokia 925 එකේ ......................
ඔව් බන් එක button එකයි තියෙන්නේ
company price එක නම් 63ක් වගේ වෙනවා බන් මන් හිතන්නේ.. එත් සමහර තැන් වල company warranty එක 57 ට වගෙත් දෙනවා.. අනිත් කඩ වල නම් shop warranty එක්ක 39 000 වගේ ඉදල උඩට තියෙනවා මචං


Shop warranty aulak nathi weida machan![]()
ඔව් මචං මාත් එහෙම තමා![]()
මෙන්න මගේ අලුත්ම යාළුවා.. trip එකක් යනකොට, දුර ගමනක් යනකොට මාර විදිහට වටිනවා.. දැන් නම් මම phone එකේ ඇති වෙනකන් game ගහනව මේකා ඉන්න නිසා
![]()
mokadda ban me itam eka,,,portable chager ekak neda?
keeyak unada kohenda gaththe??
හැබැයි flipkart එකේ ඊට වඩා අඩුයි මම හිතන්නේ ![]()
mage laga thiyenne lumiya 630 ekak...
relese une 2014 jun wala thama masa dekai relese wela..
mama aragena thama 1 week,,,
danna waddo innawa nam kiyannako me phon eke guna aguna...