windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
930 price එක කොහොමද බන්?මේ 925ට usb ගහන්න පුලුවන්ද බන්?මම නෙට් එකේ දැක්කා මොකක්හරි ෆෝන් එකට පෙන් එක ගහලා එකේ තියන සින්දු එහෙම play කරනවා?
930 එකේ price නම් 90000ක් වගේ වෙනවා ඇති බන්.. දන්නේ නැහැ හරියටම ගාන. එත් ඕක ඉක්මනට අඩු වෙයි.. තාම phone එක උණු කැවුම් වගේ market එකට ආව අලුතනේ. 925 එක UBS ගහන්න ඒ කිව්වේ Pen drives නම් තාම Official විදිහට ගහන්න බැහැ. එත් පුළුවන් විදිහක් තියෙනවා. Ninko Brand pen drives වැඩ කරනවා මචං මෙන්න මේ app එක දා ගත්තට පස්සේ..
Ninko+WP - http://www.windowsphone.com/en-us/store/app/ninko-wp/37ffcc82-303c-4c19-8019-999877272063
b1ebf074-b72e-4ead-8723-abd421c416a5

එත් තාම officially USB OTG currently Not Supported මචං :sorry:
machan lumia 920 yanne 925 price rangema neda?920 intrnl memory 32gb kiyala thynwane?aththada?me deke wenasa mokakda?
ඔව් මචං එක ඇත්ත. Lumia 920 internal 32GB and Same Specs as 925 :) පොඩි පොඩි වෙනස්කම් තමා තියන්නේ.. 925 එකේ camera එක better, Look and appearance එක ලස්සනයි, Sounds good ඕවා තමා ඉතින් මචං
 
Chaauwa

Member
Apr 11, 2014
920
270

ඇයි බන් මුන්ට 925 මෙමරි තව ටිකක් වැඩි කරන්න බැරි උනේ....:dull::dull: සිංහල වෙබ් සයිට් වලට එහෙම ගියාම සිංහල අකුරු පෙන්නනවද බන් වින්ඩොව්ස් ෆෝන් වල?
 
navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඔව් මචං camera, Build quality, Performance, Battery Life, look and appearance මේ ඔක්කොම හොදයි බන්. ෆට්ට.. හැබැයි එකම අව්ල තමා memory. Only 16GB internal memory මචං + 7GB onedrive cloud storage එකක් හම්බු වෙනවා මචං. එත් ඇත්තම කිව්වොත් මදි බන්.. ලොකු games දෙක තුනක් ඒ කිව්වේ NOVA 3, GTA San Andreas වගේ දැම්මම Storage fill වෙනවා බන්.. මොකද ඒ game එකක් over 1.5GB වගේ space එකක් ගන්නවා..

    OneDrive storage එක 15GB කරා කියල news එකක් අවා. එත් තාම not confirmed. මචං උබට 930 එකකට යන්න පුළුවන් යන්න මචං. හැබැයි Storage එක Manage කර ගන්න පුළුවන් නම් ඉතින් 925 එක ගන්න ගානට වටින හොදම phone එකක් මචං. අයේ එකේ දෙකක් නැහැ මචං :yes:

    OneDive storage eka 15GB thama dan it is true:dull::dull::dull::dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇයි බන් මුන්ට 925 මෙමරි තව ටිකක් වැඩි කරන්න බැරි උනේ....:dull::dull: සිංහල වෙබ් සයිට් වලට එහෙම ගියාම සිංහල අකුරු පෙන්නනවද බන් වින්ඩොව්ස් ෆෝන් වල?
    :P:P
    නැතුව නැතුව බන් මොනවද මේ අහන්නේ.. කොටින්ම කිව්වොත් phone එකේ සිංහලෙනුත් වැටෙනවා සදුදා කියලා lock screen එකේ country Sri Lanka select කරාම :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දැනුයි බන් දැක්කේ. 18GB oneDrive Storage එකක් free තියෙනවා. Thanks Microsoft.. :love::love:;)
    2ic0ccx.png
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :P:P
    නැතුව නැතුව බන් මොනවද මේ අහන්නේ.. කොටින්ම කිව්වොත් phone එකේ සිංහලෙනුත් වැටෙනවා සදුදා කියලා lock screen එකේ country Sri Lanka select කරාම :D

    අම්මපා කියපන්.... :D:D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    elaa....onlne storg ekata games ehema instl krna plwnda banssssss... :D:D
    මම දන්නා විදිහට games නම් බැහැ මචං. මම නම් ඉතින් PDF, word documents, PowerPoint presentations තමා දාගෙන ඉන්නේ.. තව ඉතින් කොහේ හරි ඉන්නකොට ලස්සන සින්දුවක් ඇහුනොත් එක ටක් ගාල net එකෙන් හොයල mp3 එක download කරලා onedrive account එකට log වෙලා upload කරනවා..:cool: 15GB න් වැඩ ගන්නත් එපයි ;)
    autobackup එකෙන් phone එකේ තියෙන photos, videos, sms, apps ඔක්කොම ඉතින් cloud storage එකට backup කරගෙන තියාගෙන ඉන්නවා මචං :yes::yes:
    අම්මපා කියපන්.... :D:D
    නැතුව නැතුව ;);)
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    925 හැම අතින්ම සුපිරි..

    machan lumia 920 yanne 925 price rangema neda?920 intrnl memory 32gb kiyala thynwane?aththada?me deke wenasa mokakda?

    ආයේ දෙපාරක් හිතන්න දෙයක් නෑ. 925 හැම අතින්ම සුපිරි..:yes::yes::yes: මම 4ජි යූස් කරන්නේ. පට්ට ස්පීඩ්. ලුක් එක, වැඩකිඩ, කැමරා, බැටරි ඔක්කොම සිරා. :yes::yes::yes: මම 8.1 අප්ඩේට් කරා. දෙපාරක් හිතන්න එපා. ස්කයි ඩ්‍රයිව් 15ගිග් උනා.... මම නම් විකුනන්න ඉන්නේ. :P:P:P ගත්තේ දෙසැම්බර් වල ගිය අවුරුද්දේ.

    925 වල කැමරා එක සික්ස් එලිමන්ට් ලෙන්ස් එකක්. සරලව කිව්වොත් බෙස්ට් ෆොර් නයිට් ෆොටෝස්... :rofl::rofl: 920 එකේ 5 එලිමනට්...තව... 925 බර අඩුයි, සෝක් ඇලුමිනියම්+පොලිකාර්බනේට් බොඩි එක. මාර සෙක්සි...:love::love::love: 920 එක ෆුල් පොලිකාර්බනේට්.. එකත් නරකම නෑ. ඩිස්ප්ලේ 920 එකේ IPS LCD අන්ඩ් 925 එකේ ඇමොලෙඩ්. 920 එක 32 ගිග් තමා.

    මෙතනින් බලපන් ඔක්කොම වෙනස්කම්. තව පොඩි පොඩි එවා තියනවා.
    http://www.gsmarena.com/compare.php3?idPhone1=4967&idPhone2=5451

    මෙන්න මගේ බාන්ඩෙ

    2irwxzq.jpg

    1tloqx.jpg

    opmsk4.jpg
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    HERE MAP WALA MILES KILO METERS KARA GANNA WIDIHA DANNAWADOO ?

    Here මැප්ස් ඔපන් කරලා ඔප්ෂන් වල(ඩොට් 3 ක්ලික් කරන්න )
    සෙටින්ග්ස් වලට යන්න. ඒකේ ඇති Units කියල එකක්. එක metric වලට මාරු කරන්න

    107kytz.png
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ආයේ දෙපාරක් හිතන්න දෙයක් නෑ. 925 හැම අතින්ම සුපිරි..:yes::yes::yes: මම 4ජි යූස් කරන්නේ. පට්ට ස්පීඩ්. ලුක් එක, වැඩකිඩ, කැමරා, බැටරි ඔක්කොම සිරා. :yes::yes::yes: මම 8.1 අප්ඩේට් කරා. දෙපාරක් හිතන්න එපා. ස්කයි ඩ්‍රයිව් 15ගිග් උනා.... මම නම් විකුනන්න ඉන්නේ. :P:P:P ගත්තේ දෙසැම්බර් වල ගිය අවුරුද්දේ.

    925 වල කැමරා එක සික්ස් එලිමන්ට් ලෙන්ස් එකක්. සරලව කිව්වොත් බෙස්ට් ෆොර් නයිට් ෆොටෝස්... :rofl::rofl: 920 එකේ 5 එලිමනට්...තව... 925 බර අඩුයි, සෝක් ඇලුමිනියම්+පොලිකාර්බනේට් බොඩි එක. මාර සෙක්සි...:love::love::love: 920 එක ෆුල් පොලිකාර්බනේට්.. එකත් නරකම නෑ. ඩිස්ප්ලේ 920 එකේ IPS LCD අන්ඩ් 925 එකේ ඇමොලෙඩ්. 920 එක 32 ගිග් තමා.

    මෙතනින් බලපන් ඔක්කොම වෙනස්කම්. තව පොඩි පොඩි එවා තියනවා.
    http://www.gsmarena.com/compare.php3?idPhone1=4967&idPhone2=5451

    මෙන්න මගේ බාන්ඩෙ

    2irwxzq.jpg

    උබ ඕක විකුන්නන්න දැම්ම නේද:rolleyes:
    ඇයි උබ ඔය විස්තරේ එතන දැම්මේ නැත්තේ:angry:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    උබ ඕක විකුන්නන්න දැම්ම නේද:rolleyes:

    එක්ස්චේන්ජ් කරන්න දැම්මෙ බං. ඒත් මුන් ඉල්ලන්නේ විකාර ෆෝන් වලටනේ....:angry::angry::angry:

    ඇයි උබ ඔය විස්තරේ එතන දැම්මේ නැත්තේ:angry:

    විස්තරේ මොන කොටසද මචං? :confused::confused::confused:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේක උපුටා ගත්තේ " Android Lag වෙනවද ?(Fixed)" thread eken.

    http://www.elakiri.com/forum/showpost.php?p=17064520&postcount=116

    උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්...... මම මේ පහුගිය ටිකේ ෆෝන් එකත් එක්ක අම්බානක කේන්තියෙන් හිටියේ මේ මඟුල පට්ට ස්ලෝ....... ඩයල් පෑඩ් එක එන්නත් තප්පට 15ක් විතර යනවා........ උඹ කියපු විදියට සෙටින්ග්ස් වල වෙනස්කම් ටික විතරයි කලේ....... මෙන්න දැන් භාණ්ඩේ ගින්දර වගේ......

    මට මාර අවුල බං මගේ එකට 4.3 අප්ඩේට් එක නෑනේ........ මොකද බං කරන්නේ....... එපා වෙලා ඉන්නේ අනිත් එවුන්ගේ හැඩ වැඩ බල බල 4.3 වල.......

    මුන්ට ඔක්කොම ඔෆ් කරලා ෆෝන් එක නිකම්ම නිකං ෆෝන් එකක් කරන හැටි කියල දුන්නම මෙහෙම නම් 1100,3310 වගේ එකක් දුන්නොත් එකට දේවාලයක් හදල පුද පුජා පවත්වාවි.

    මුන්ගේ මානසික මට්ටම් වල තරම :rofl:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේක උපුටා ගත්තේ " Android Lag වෙනවද ?(Fixed)" thread eken.

    http://www.elakiri.com/forum/showpost.php?p=17064520&postcount=116

    මුන්ට ඔක්කොම ඔෆ් කරලා ෆෝන් එක නිකම්ම නිකං ෆෝන් එකක් කරන හැටි කියල දුන්නම මෙහෙම නම් 1100,3310 වගේ එකක් දුන්නොත් එකට දේවාලයක් හදල පුද පුජා පවත්වාවි.

    මුන්ගේ මානසික මට්ටම් වල තරම :rofl:

    මේවා දකිනකොට වෙන වෙන තැන් වලිනුත් හිනා යනවා බං
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    මේක උපුටා ගත්තේ " Android Lag වෙනවද ?(Fixed)" thread eken.

    http://www.elakiri.com/forum/showpost.php?p=17064520&postcount=116

    මුන්ට ඔක්කොම ඔෆ් කරලා ෆෝන් එක නිකම්ම නිකං ෆෝන් එකක් කරන හැටි කියල දුන්නම මෙහෙම නම් 1100,3310 වගේ එකක් දුන්නොත් එකට දේවාලයක් හදල පුද පුජා පවත්වාවි.

    මුන්ගේ මානසික මට්ටම් වල තරම :rofl:

    mehemai machan phone os eka lag wena wanam oya eka eka magul karala..
    thiyana hama service ekama close karala dala...phone eka use karana eka maha moda wadak ne machan..... mokatada smart phone ganne...:dull:
     
    Status
    Not open for further replies.