windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    චයිනීස් මෙමරි දැම්මාම ඔහොම වෙනවා බන් ගොඩක් ෆෝන්ස් වලට.
    G-Skill මෙමරියක් දාපන්.
    කිසි අව්ලක් නෑ.[/QUOTE/

    ඔව් බං මෙමරියේ අවුලක් ebay එකෙන් ගත්ත 64 gb චයිනා මෙමරියක් ඒක, පරණ 2gb මෙමරිය දාලා බැලුවා කිසි අවුලක් නැහැ ,
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඕක මොනාකරන ඇප් එකක්ද?

    ෆෝන් එක ලොස්ට් උනාම තියෙන තැන ලෝකේෂන් එක sms එකකින් ගෙන්න ගන්න පුළුවන්.
    4න් එක රින්ග් කරන්න.ෆ්රෝන්ට් කැම් එකෙන් පික් එකක් ගන්න ඒවගේ වැඩ පුළුවන්.
    වින්ඩෝස් එකේ එන එකේ එච්චර ඔප්ෂන් නැ බන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    windows site එකෙන් ඔය ටික කරගන්න පුළුවන්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    windows site එකෙන් ඔය ටික කරගන්න පුළුවන්
    eka hari
    e unata normal sms ekakin karaganan widiyak nadda?
    arake nan data off unath location eka ewanawa link ekak widiyata
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    eka hari
    e unata normal sms ekakin karaganan widiyak nadda?
    arake nan data off unath location eka ewanawa link ekak widiyata

    location eka ganna data one na. gps thamai one. එත් මන්නම් හිතන්නේ නැ samsung sony වගේ ඒවා පාවිච්චි කරන උන් gps on කරන් ඉන්නවා ඇති කියලා. :rofl::rofl: බැටරි බහිනවා නේ. sms වලින් ගන්න පුළුවන් එකක් දැනුවත්ව නා
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    lumia 535 එකක් ගන්නව. මාසයක්ම ගන්නවද නැද්ද කියල ඉදල ඔන්න ගන්නයි යන්නෙ. මේක මගේ පලවෙනි windows phone එක. ඒ නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න දාගන්න ඕන ඇප්ස් වලට.

    කොළ පාට එකක් තමා ගන්න යන්නෙ.. හරියටම ගනන් දන්නව නම් පොඩ්ඩක් කියන්ඩකෝ. :D
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එක ලොස්ට් උනාම තියෙන තැන ලෝකේෂන් එක sms එකකින් ගෙන්න ගන්න පුළුවන්.
    4න් එක රින්ග් කරන්න.ෆ්රෝන්ට් කැම් එකෙන් පික් එකක් ගන්න ඒවගේ වැඩ පුළුවන්.
    වින්ඩෝස් එකේ එන එකේ එච්චර ඔප්ෂන් නැ බන්

    ඔය සේරම කරගන්න පුලුවන් වින්ඩෝස් සයිට් එකෙන්.
    මැසේජ් එකකින්ම ගන්න ඕන නෑ නේ බන් නැති උනාම.මැප් එකෙන් බලාගත්තාම අව්ලක් නෑ නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 535 එකක් ගන්නව. මාසයක්ම ගන්නවද නැද්ද කියල ඉදල ඔන්න ගන්නයි යන්නෙ. මේක මගේ පලවෙනි windows phone එක. ඒ නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න දාගන්න ඕන ඇප්ස් වලට.

    කොළ පාට එකක් තමා ගන්න යන්නෙ.. හරියටම ගනන් දන්නව නම් පොඩ්ඩක් කියන්ඩකෝ. :D

    ඇප්ස් කිසි අව්ලක් නෑ බන්.
    උබ ගනින් ෆෝන් එක.
    ඩිවයින්ස් එකේ නම් කම්පැනි වොරන්ටි එක්ක 18500 වගේ ගන්න පුලුවන්.
    කෝල් එකක් දීලා අහපන්.
    http://mymobile.lk/contact.php
     
    • Like
    Reactions: MihiCherub

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    lumia 535 එකක් ගන්නව. මාසයක්ම ගන්නවද නැද්ද කියල ඉදල ඔන්න ගන්නයි යන්නෙ. මේක මගේ පලවෙනි windows phone එක. ඒ නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න දාගන්න ඕන ඇප්ස් වලට.

    කොළ පාට එකක් තමා ගන්න යන්නෙ.. හරියටම ගනන් දන්නව නම් පොඩ්ඩක් කියන්ඩකෝ. :D

    ඕකේ HD recording බෑ, ඒක නිසා බලලා ගනින් හොදට. උබට ඒවා ඕනේ නැත්නම් ගනින් නැත්නම් ටිකක් වැඩි ගාණක් දීලා වෙන එකක් ගනින්. මම කියන්නේ නෑ උබට android වලට යන්න කියලා, windows 8.1 චාටර් වුනත් Windows 10 හොදයි (ඉස්සරහට එන) ඒක නිසා Windows 10 support කරන අවම 1GB එකක් ගනින්. 512mb නම් වැඩක් නෑ ගොඩක් කල් තියාගන්න බෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකේ HD recording බෑ, ඒක නිසා බලලා ගනින් හොදට. උබට ඒවා ඕනේ නැත්නම් ගනින් නැත්නම් ටිකක් වැඩි ගාණක් දීලා වෙන එකක් ගනින්. මම කියන්නේ නෑ උබට android වලට යන්න කියලා, windows 8.1 චාටර් වුනත් Windows 10 හොදයි (ඉස්සරහට එන) ඒක නිසා Windows 10 support කරන අවම 1GB එකක් ගනින්. 512mb නම් වැඩක් නෑ ගොඩක් කල් තියාගන්න බෑ.

    535 එකේ රැම් එක 1ගිගාබයිට්.මයික්‍රොමැක්ස් ඇන්ඩ්‍රොයිඩ් වන් එකේ 1080 තිබ්බට වැඩක් නෑ නමට විතරයි.ඊට වඩා හොදයි 535 එකේ කැමරා එක.වෙනස උබම බලාගනින් ෆෝන් දෙක අතට අරන් එක පාරම.ඊට පස්සේ ඒක ගැන කමෙන්ට් කරපන්.ඇප්ස් 30-40 දාලා ගේම්ස් 7-8 දාලා කිසි අව්ලක් නැතුව ලැග් වෙන්නේ නැතුව ස්ටක් වෙන්නේ නැතුව ස්ලෝ වෙන්නේ නැතුව දුවන්න පුලුවන් රු.20000-30000 අතර තියන ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ්.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    535 එකේ රැම් එක 1ගිගාබයිට්.මයික්‍රොමැක්ස් ඇන්ඩ්‍රොයිඩ් වන් එකේ 1080 තිබ්බට වැඩක් නෑ නමට විතරයි.ඊට වඩා හොදයි 535 එකේ කැමරා එක.වෙනස උබම බලාගනින් ෆෝන් දෙක අතට අරන් එක පාරම.ඊට පස්සේ ඒක ගැන කමෙන්ට් කරපන්.ඇප්ස් 30-40 දාලා ගේම්ස් 7-8 දාලා කිසි අව්ලක් නැතුව ලැග් වෙන්නේ නැතුව ස්ටක් වෙන්නේ නැතුව ස්ලෝ වෙන්නේ නැතුව දුවන්න පුලුවන් රු.20000-30000 අතර තියන ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ්.
    honor 3c
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    535 එකේ රැම් එක 1ගිගාබයිට්.මයික්‍රොමැක්ස් ඇන්ඩ්‍රොයිඩ් වන් එකේ 1080 තිබ්බට වැඩක් නෑ නමට විතරයි.ඊට වඩා හොදයි 535 එකේ කැමරා එක.වෙනස උබම බලාගනින් ෆෝන් දෙක අතට අරන් එක පාරම.ඊට පස්සේ ඒක ගැන කමෙන්ට් කරපන්.ඇප්ස් 30-40 දාලා ගේම්ස් 7-8 දාලා කිසි අව්ලක් නැතුව ලැග් වෙන්නේ නැතුව ස්ටක් වෙන්නේ නැතුව ස්ලෝ වෙන්නේ නැතුව දුවන්න පුලුවන් රු.20000-30000 අතර තියන ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ්.

    s2 eka thiyenne :nerd: s3 ekak den oya gana athi man hithanne :oo: mage thiyenne s3 ekak app 30 kata wada thiyanawa den 3 years wenawa thawama ageta thiyanawa ;) ( es wahak nae katawahak nae :P) anika s2 eken palleha phone ekakkata yana ekanam therumak nae android ekaka :yes: lag wenawa mage 625 eka iye bima wetuna screen eka giya :(:(:growl::(:nerd: warranty denne nethida aragena masa 4k vithara athi :dull: keeyak vithara yaida danne nae ban hadanna apa rade
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    535 එකේ රැම් එක 1ගිගාබයිට්.මයික්‍රොමැක්ස් ඇන්ඩ්‍රොයිඩ් වන් එකේ 1080 තිබ්බට වැඩක් නෑ නමට විතරයි.ඊට වඩා හොදයි 535 එකේ කැමරා එක.වෙනස උබම බලාගනින් ෆෝන් දෙක අතට අරන් එක පාරම.ඊට පස්සේ ඒක ගැන කමෙන්ට් කරපන්.ඇප්ස් 30-40 දාලා ගේම්ස් 7-8 දාලා කිසි අව්ලක් නැතුව ලැග් වෙන්නේ නැතුව ස්ටක් වෙන්නේ නැතුව ස්ලෝ වෙන්නේ නැතුව දුවන්න පුලුවන් රු.20000-30000 අතර තියන ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ්.

    මම ඌට කිව්වේ නෑ android එකක් ගන්න කියලා, කියපන් බලන්න මම කොහේද එහෙම කිව්වේ කියලා, මම කිව්වේ HD quality pic/videos capture කරන්න ඕනේ නම් ඕක ගන්න එපා කියලයි.
    android එකක් ගන්නවා නම් කොහොමත් වැඩි ගණන් එකක් ගන්න ඕනේ (android one හැර, ඒකට google ලා නිසා fund කරන්නේ)
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    nv8bi1.jpg

    :confused::confused::confused::confused::confused:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    location eka ganna data one na. gps thamai one. එත් මන්නම් හිතන්නේ නැ samsung sony වගේ ඒවා පාවිච්චි කරන උන් gps on කරන් ඉන්නවා ඇති කියලා. :rofl::rofl: බැටරි බහිනවා නේ. sms වලින් ගන්න පුළුවන් එකක් දැනුවත්ව නා
    Avast Mobile security එකෙන් sms යවල gps on off කරන්න පුලුවන් data එකත් on off කරන්න පුලුවන්
    https://www.avast.com/free-mobile-security
     
    Status
    Not open for further replies.