චයිනීස් මෙමරි දැම්මාම ඔහොම වෙනවා බන් ගොඩක් ෆෝන්ස් වලට.
G-Skill මෙමරියක් දාපන්.
කිසි අව්ලක් නෑ.[/QUOTE/
ඔව් බං මෙමරියේ අවුලක් ebay එකෙන් ගත්ත 64 gb චයිනා මෙමරියක් ඒක, පරණ 2gb මෙමරිය දාලා බැලුවා කිසි අවුලක් නැහැ ,
where is my droid wage app ekak nadda
sms command wada karana
චයිනීස් මෙමරි දැම්මාම ඔහොම වෙනවා බන් ගොඩක් ෆෝන්ස් වලට.
G-Skill මෙමරියක් දාපන්.
කිසි අව්ලක් නෑ.[/QUOTE/
ඔව් බං මෙමරියේ අවුලක් ebay එකෙන් ගත්ත 64 gb චයිනා මෙමරියක් ඒක, පරණ 2gb මෙමරිය දාලා බැලුවා කිසි අවුලක් නැහැ ,
![]()
ඕක මොනාකරන ඇප් එකක්ද?
windows site එකෙන් ඔය ටික කරගන්න පුළුවන්ෆෝන් එක ලොස්ට් උනාම තියෙන තැන ලෝකේෂන් එක sms එකකින් ගෙන්න ගන්න පුළුවන්.
4න් එක රින්ග් කරන්න.ෆ්රෝන්ට් කැම් එකෙන් පික් එකක් ගන්න ඒවගේ වැඩ පුළුවන්.
වින්ඩෝස් එකේ එන එකේ එච්චර ඔප්ෂන් නැ බන්
eka hariwindows site එකෙන් ඔය ටික කරගන්න පුළුවන්
eka hari
e unata normal sms ekakin karaganan widiyak nadda?
arake nan data off unath location eka ewanawa link ekak widiyata

බැටරි බහිනවා නේ. sms වලින් ගන්න පුළුවන් එකක් දැනුවත්ව නාෆෝන් එක ලොස්ට් උනාම තියෙන තැන ලෝකේෂන් එක sms එකකින් ගෙන්න ගන්න පුළුවන්.
4න් එක රින්ග් කරන්න.ෆ්රෝන්ට් කැම් එකෙන් පික් එකක් ගන්න ඒවගේ වැඩ පුළුවන්.
වින්ඩෝස් එකේ එන එකේ එච්චර ඔප්ෂන් නැ බන්
lumia 535 එකක් ගන්නව. මාසයක්ම ගන්නවද නැද්ද කියල ඉදල ඔන්න ගන්නයි යන්නෙ. මේක මගේ පලවෙනි windows phone එක. ඒ නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න දාගන්න ඕන ඇප්ස් වලට.
කොළ පාට එකක් තමා ගන්න යන්නෙ.. හරියටම ගනන් දන්නව නම් පොඩ්ඩක් කියන්ඩකෝ.
lumia 535 එකක් ගන්නව. මාසයක්ම ගන්නවද නැද්ද කියල ඉදල ඔන්න ගන්නයි යන්නෙ. මේක මගේ පලවෙනි windows phone එක. ඒ නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න දාගන්න ඕන ඇප්ස් වලට.
කොළ පාට එකක් තමා ගන්න යන්නෙ.. හරියටම ගනන් දන්නව නම් පොඩ්ඩක් කියන්ඩකෝ.
ඕකේ HD recording බෑ, ඒක නිසා බලලා ගනින් හොදට. උබට ඒවා ඕනේ නැත්නම් ගනින් නැත්නම් ටිකක් වැඩි ගාණක් දීලා වෙන එකක් ගනින්. මම කියන්නේ නෑ උබට android වලට යන්න කියලා, windows 8.1 චාටර් වුනත් Windows 10 හොදයි (ඉස්සරහට එන) ඒක නිසා Windows 10 support කරන අවම 1GB එකක් ගනින්. 512mb නම් වැඩක් නෑ ගොඩක් කල් තියාගන්න බෑ.
honor 3c535 එකේ රැම් එක 1ගිගාබයිට්.මයික්රොමැක්ස් ඇන්ඩ්රොයිඩ් වන් එකේ 1080 තිබ්බට වැඩක් නෑ නමට විතරයි.ඊට වඩා හොදයි 535 එකේ කැමරා එක.වෙනස උබම බලාගනින් ෆෝන් දෙක අතට අරන් එක පාරම.ඊට පස්සේ ඒක ගැන කමෙන්ට් කරපන්.ඇප්ස් 30-40 දාලා ගේම්ස් 7-8 දාලා කිසි අව්ලක් නැතුව ලැග් වෙන්නේ නැතුව ස්ටක් වෙන්නේ නැතුව ස්ලෝ වෙන්නේ නැතුව දුවන්න පුලුවන් රු.20000-30000 අතර තියන ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්රොයිඩ්.
535 එකේ රැම් එක 1ගිගාබයිට්.මයික්රොමැක්ස් ඇන්ඩ්රොයිඩ් වන් එකේ 1080 තිබ්බට වැඩක් නෑ නමට විතරයි.ඊට වඩා හොදයි 535 එකේ කැමරා එක.වෙනස උබම බලාගනින් ෆෝන් දෙක අතට අරන් එක පාරම.ඊට පස්සේ ඒක ගැන කමෙන්ට් කරපන්.ඇප්ස් 30-40 දාලා ගේම්ස් 7-8 දාලා කිසි අව්ලක් නැතුව ලැග් වෙන්නේ නැතුව ස්ටක් වෙන්නේ නැතුව ස්ලෝ වෙන්නේ නැතුව දුවන්න පුලුවන් රු.20000-30000 අතර තියන ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්රොයිඩ්.
s3 ekak den oya gana athi man hithanne
mage thiyenne s3 ekak app 30 kata wada thiyanawa den 3 years wenawa thawama ageta thiyanawa
( es wahak nae katawahak nae
) anika s2 eken palleha phone ekakkata yana ekanam therumak nae android ekaka
lag wenawa mage 625 eka iye bima wetuna screen eka giya 



warranty denne nethida aragena masa 4k vithara athi
keeyak vithara yaida danne nae ban hadanna apa rade 535 එකේ රැම් එක 1ගිගාබයිට්.මයික්රොමැක්ස් ඇන්ඩ්රොයිඩ් වන් එකේ 1080 තිබ්බට වැඩක් නෑ නමට විතරයි.ඊට වඩා හොදයි 535 එකේ කැමරා එක.වෙනස උබම බලාගනින් ෆෝන් දෙක අතට අරන් එක පාරම.ඊට පස්සේ ඒක ගැන කමෙන්ට් කරපන්.ඇප්ස් 30-40 දාලා ගේම්ස් 7-8 දාලා කිසි අව්ලක් නැතුව ලැග් වෙන්නේ නැතුව ස්ටක් වෙන්නේ නැතුව ස්ලෝ වෙන්නේ නැතුව දුවන්න පුලුවන් රු.20000-30000 අතර තියන ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්රොයිඩ්.
Avast Mobile security එකෙන් sms යවල gps on off කරන්න පුලුවන් data එකත් on off කරන්න පුලුවන්location eka ganna data one na. gps thamai one. එත් මන්නම් හිතන්නේ නැ samsung sony වගේ ඒවා පාවිච්චි කරන උන් gps on කරන් ඉන්නවා ඇති කියලා.බැටරි බහිනවා නේ. sms වලින් ගන්න පුළුවන් එකක් දැනුවත්ව නා