windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොමද බන් මම දැනට ඉන්න ලොකේශන් එක ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් නැතුව HERE Drive+, HERE Maps වගේ ඇප්ස් වලින් හරියටම දැන ගන්නේ? වාහනේ යද්දි ලෝකේශන් එක පෙන්නන පොඩි ඩොට් එකත් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවා. මොබයිල් ඩේටා ඕෆ් කරලා තිබ්බේ.

    මම වැඩිය මේ ඇප්ස් යූස් කරල නැහැ.. දන්න කෙනෙක් කියලා දෙන්න කොහොමද මේක වෙන්නේ කියලා

    සැටලයිට් එහෙකට ෆෝන් එක ලින්ක් කරලා එවන්නේ.
    ෆෝන් එක තියන ලොකේශන් එක පෙන්නනවා එතකොට ඕෆ් ලයින් උනත්.

    Sony wala ehema vibrate dala thibbama ring wenakota digatama vibrate wenwane. lumia eke vibrate demama eka parak withra mulin vibrate wenne. eka hadagnne kohomada?

    ලුමියා වල හැටි බන් ඕක.
    ඕක ලෙඩක් නෙවෙයි.

    me mcnla ashapt 8 airborne eka Gahanna internet connect wela tyen onada. Mama game eka install Kara Dan Wi-Fi illanawa tawa mkakda download wenna

    ඉන්ටර්නෙට් ඕන මල්ටිප්ලෙයර් ගහනවානම් විතරයි.
    නැත්තම් ඕන නෑ.

    mkakda ekak download wenawane BN open karaama ��

    ඒ අප්ඩේට් එකක් යනවා.
    ඒක ඉන්ස්ටෝල් කරපන් ඩවුන්ලෝඩ් වෙන්න දීලා.

    aakata Wi-Fi onamda a download eka karanna

    මොබයිල් ඩේටා වලින් කරන්න පුලුවන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 730 gaththo :love: :yes: :love:

    ;););)

    කලින් සීන් කෝන් වැඩක් නෑ.
    උබ දාපන්කෝ ෆොටෝ කෑලි ටිකක්.

    cortana pattai neh bn :love:
    stop music kiwwama player eka nawaththuwa
    single api wage kollonta loku haiyak cortana akkawa :yes: :P

    කොර්ටානා එක්ක මාර ආතල් එකක් ගන්න පුලුවන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.gsmarena.com/microsoft_lumia_640_xl_dual_sim-pictures-7085.php

    meeka use karana ekek ennawada?

    HSBC CC ekata gewanna dena thenak dannawada

    ෆෝන් එක නම් අව්ලක් නෑ.
    සොෆ්ට්ලොජික් එකෙන් ගෙවන්න ගන්න පුලුවන් මම දන්න විදියට ක්‍රෙඩිට් කාඩ් වලට.
    කෝල් එකක් දීලා අහලා බලපන්.
    0115344237
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාව දාලා තිඔබ්බොත් රිජන් හැටියට කොර්ටානා එක්කා එන්නේ නෑනේ නේද......? :eek:


    එන්නේ නෑ ලන්කාව දැම්මොතින්.
    ඇමරිකා,යු කේ දැම්මා නම් හරි.
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    HSBC CC walata nee machan

    ෆෝන් එක නම් අව්ලක් නෑ.
    සොෆ්ට්ලොජික් එකෙන් ගෙවන්න ගන්න පුලුවන් මම දන්න විදියට ක්‍රෙඩිට් කාඩ් වලට.
    කෝල් එකක් දීලා අහලා බලපන්.
    0115344237
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිජන් කොහේ දැම්මත් මහා වෙනසක් නෑනේ නෙහ්හ්...... :eek:

    රිජන් ඇමරිකා,යු කේ වගේ දැම්මාම අප්ඩේට්ස් එහෙම ටිකක් කලින් එනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    සැටලයිට් එහෙකට ෆෝන් එක ලින්ක් කරලා එවන්නේ.
    ෆෝන් එක තියන ලොකේශන් එක පෙන්නනවා එතකොට ඕෆ් ලයින් උනත්.

    thanks machan :)
    You must spread some Reputation around before giving it to akilar25 again.
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    Status
    Not open for further replies.