http://www.gsmarena.com/microsoft_lumia_640_xl_dual_sim-pictures-7085.php
meeka use karana ekek ennawada?
HSBC CC ekata gewanna dena thenak dannawada
http://elakiri.com/forum/showpost.php?p=18365541&postcount=7366
http://www.gsmarena.com/microsoft_lumia_640_xl_dual_sim-pictures-7085.php
meeka use karana ekek ennawada?
HSBC CC ekata gewanna dena thenak dannawada
කොහොමද බන් මම දැනට ඉන්න ලොකේශන් එක ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් නැතුව HERE Drive+, HERE Maps වගේ ඇප්ස් වලින් හරියටම දැන ගන්නේ? වාහනේ යද්දි ලෝකේශන් එක පෙන්නන පොඩි ඩොට් එකත් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවා. මොබයිල් ඩේටා ඕෆ් කරලා තිබ්බේ.
මම වැඩිය මේ ඇප්ස් යූස් කරල නැහැ.. දන්න කෙනෙක් කියලා දෙන්න කොහොමද මේක වෙන්නේ කියලා
Sony wala ehema vibrate dala thibbama ring wenakota digatama vibrate wenwane. lumia eke vibrate demama eka parak withra mulin vibrate wenne. eka hadagnne kohomada?
me mcnla ashapt 8 airborne eka Gahanna internet connect wela tyen onada. Mama game eka install Kara Dan Wi-Fi illanawa tawa mkakda download wenna
mkakda ekak download wenawane BN open karaama ��
aakata Wi-Fi onamda a download eka karanna
lumia 730 gaththo![]()
![]()
![]()



cortana pattai neh bn
stop music kiwwama player eka nawaththuwa
single api wage kollonta loku haiyak cortana akkawa![]()
![]()
lumia 640xl dual sim LTE eka lankaawe ganna tiyeda ban?
kiyak wenawada?
kohenda ganna puluwan?
mage yaaluwek ganna inne....eikayi
Mage 535 eka vikka machan
Xiaomi ekak gathha aye set vemu tika kalekin


කොර්ටානා එක්ක මාර ආතල් එකක් ගන්න පුලුවන්.
http://www.gsmarena.com/microsoft_lumia_640_xl_dual_sim-pictures-7085.php
meeka use karana ekek ennawada?
HSBC CC ekata gewanna dena thenak dannawada
ලංකාව දාලා තිඔබ්බොත් රිජන් හැටියට කොර්ටානා එක්කා එන්නේ නෑනේ නේද......?![]()
ෆෝන් එක නම් අව්ලක් නෑ.
සොෆ්ට්ලොජික් එකෙන් ගෙවන්න ගන්න පුලුවන් මම දන්න විදියට ක්‍රෙඩිට් කාඩ් වලට.
කෝල් එකක් දීලා අහලා බලපන්.
0115344237
එන්නේ නෑ ලන්කාව දැම්මොතින්.
ඇමරිකා,යු කේ දැම්මා නම් හරි.

රිජන් කොහේ දැම්මත් මහා වෙනසක් නෑනේ නෙහ්හ්......![]()
සැටලයිට් එහෙකට ෆෝන් එක ලින්ක් කරලා එවන්නේ.
ෆෝන් එක තියන ලොකේශන් එක පෙන්නනවා එතකොට ඕෆ් ලයින් උනත්.

thanks machan
You must spread some Reputation around before giving it to akilar25 again.


ෆෝන් එකේ බ්‍රව්සර්ස් වල කැශ්,හිස්ටරි ක්ලියර් කරපන්.
ඔන්න ඕක දාලා ෆෝන් එක ක්ලීන් පාරක් දාපන්.
http://www.windowsphone.com/en-us/store/app/storage-cleaner/7112c24b-3e72-4dd2-8105-606e9d04b58f