ah eeeka hodai
A. සිරියා;18461413 said:Thanks ban![]()

1030 එක වෝටර් පෘෆ් ආවොත් පට්ට![]()
Opera mini beta eka aluth version ekata update karaganta bane. atharamagadi instal wena eka nawathinawa. parana eka uninstall karala danta hadanne. book mark, save pages back up karaganta vidihak naddoooo..


වෝටර්රූප් එකක් තියෙන එකනම් මාරම වටිනවා , මටත් ෆෝන් වලට වතුරෙන් මාරම අපලයක් තියෙන්නේ ෆෝන් දෙකකට කෙල උනා වතුරෙන් S2 & iphone 4s දුක තමයි, දෙකම හදන්න බැරි උනා..බෝර්ඩ් එක ෂෝර්ට් , දැන් වෝටර්රූප් බෑග් එකක් තියාගෙන ඉන්නේ පොඩි පොදයක් ගැහුවත් පාරේ යනකොට ෆෝන් ඔෆ් කරලා එකට දාගන්නවා ..වෝටර්රූප් ලුමියාවක් ආවොත් මමත් ගන්නවා


Baridooo....![]()
Sync karanna ba neda,beta nisa eka na kiyla thamai kiyanne![]()




උබ ඇප්ස් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ ෆෝන් මෙමරියට නම් මෙමරි කාඩ් එක ගලවලා ෆෝන් එක මැශින් එකට සෙට් කරපන් ඩේටා කේබල් එකෙන්.ඊට පස්සේ මැශින් එකෙන් ෆෝන් එක ඕපන් කරපන්.ඊට පස්සේ සිස්ටම් කියලා ෆෝල්ඩර් එකක් ඇති.ඒක ඕපන් කරාම තියනවා ඇප්ස් කියලා එකක්.ඒක ඇතුලේ තියනවා ඔපෙරාමිනි කියලා එකක්.අන්න ඒ ෆෝල්ඩර් එක උබේ මැශින් එකට කොපියක් දාපන්.ඊට පස්සේ ෆෝන් එක ගලවලා උබට ඕන ඔපෙරාමිනි එක දාගෙන ආපහු ෆෝන් එක මැශින් එකට ගහලා සිස්ටම්,ඇප්ස් පලයන්.ගිහින් උබේ ෆෝන් එකේ තියන ඔපෙරාමිනි ෆෝල්ඩර් එක මකලා මැශින් එකට කොපි කරපු ෆෝල්ඩර් එක කොපි කරපන්.


machan ehema kara.. eth system kiyala folder ekak nane. thiyenne document, Download, Music, Pitures, Ringtone, videos folder tika vitharai.
Mama 4n ekatai sd card ekatai dekatama apps install karala thiyenne. Opera mini eka thiyenne phone memory eke.
මැශින් එකේ හිඩ්න් කරලා තියන ෆයිල්ස් පෙන්නන විදියට සෙටින්ග්ස් හදලා බලපන්.නෙට් එකේ ඕක විතරයි මට හම්බුනේ මෙතඩ් එකකට.
The Ultimate selfie smartphone......
Microsoft Lumia 540....
5" HD Display
8.0 MP Main camera with LED flash
5MP wide angle Front camera
8 GB Mass memory
Quad-core 1.2GHz(Quad com snapdragon) processor
1 GB ram
3000mAh battery
30 GB Free cloud storage
Now available island wide....
Just for Rs.24,490/-
![]()
meke peformence adu wei neh bn 535ta wada?
кσяη ησρє;18466231 said:මචන්ලා මට MP3 & Videos Play කරන්න හොඳ application කියන්නකෝ...
ෆිල්ම් එහෙම සිංහල සබ් එක්ක බලන්න බැරිද වින්ඩොස් ෆොන් වල....
මගේ FB application එකේන් feeling එහෙම ඇඩ් කරලා status update කරන්න බැනේ... උබලගෙත් එහේමද....?
මේ ෆොන් එක Microsoft Lumia 535
PlZ Help me machan....
මචන්ලා මට තියෙන්නේ Lumia 925 එකක්. ඒක මන් cyan වලට අප්ඩේට් කරලා තියෙන්නෙ. ඊට ටික කාලෙකට පස්සේ extras+info වල Lumia denim අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බා. මන් දැන් ලඟදි පෝන් එක අප්ඩේට් කරන්න extras+info වලට ගිහිල්ලා බලද්දි Lumia cyan update එක ආපහු ඇවිල්ල. මොකක්ද බන් මම දැන් කරන්නේ ?
ඕකේ පර්ෆෝමන්ස් වැඩියි බන් 535 එකට වඩා.
ඕකේ බැක් කැම් එක 8 මෙගාපික්සල් කාර්ල් සීස් එකක්.
