windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෝටර්රූප් එකක් තියෙන එකනම් මාරම වටිනවා , මටත් ෆෝන් වලට වතුරෙන් මාරම අපලයක් තියෙන්නේ ෆෝන් දෙකකට කෙල උනා වතුරෙන් S2 & iphone 4s දුක තමයි, දෙකම හදන්න බැරි උනා..බෝර්ඩ් එක ෂෝර්ට් , දැන් වෝටර්රූප් බෑග් එකක් තියාගෙන ඉන්නේ පොඩි පොදයක් ගැහුවත් පාරේ යනකොට ෆෝන් ඔෆ් කරලා එකට දාගන්නවා ..වෝටර්රූප් ලුමියාවක් ආවොත් මමත් ගන්නවා :yes:

    ;);)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Baridooo....:(:(

    උබ ඇප්ස් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ ෆෝන් මෙමරියට නම් මෙමරි කාඩ් එක ගලවලා ෆෝන් එක මැශින් එකට සෙට් කරපන් ඩේටා කේබල් එකෙන්.ඊට පස්සේ මැශින් එකෙන් ෆෝන් එක ඕපන් කරපන්.ඊට පස්සේ සිස්ටම් කියලා ෆෝල්ඩර් එකක් ඇති.ඒක ඕපන් කරාම තියනවා ඇප්ස් කියලා එකක්.ඒක ඇතුලේ තියනවා ඔපෙරාමිනි කියලා එකක්.අන්න ඒ ෆෝල්ඩර් එක උබේ මැශින් එකට කොපියක් දාපන්.ඊට පස්සේ ෆෝන් එක ගලවලා උබට ඕන ඔපෙරාමිනි එක දාගෙන ආපහු ෆෝන් එක මැශින් එකට ගහලා සිස්ටම්,ඇප්ස් පලයන්.ගිහින් උබේ ෆෝන් එකේ තියන ඔපෙරාමිනි ෆෝල්ඩර් එක මකලා මැශින් එකට කොපි කරපු ෆෝල්ඩර් එක කොපි කරපන්.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    machan ehema kara.. eth system kiyala folder ekak nane. thiyenne document, Download, Music, Pitures, Ringtone, videos folder tika vitharai. :(:(

    Mama 4n ekatai sd card ekatai dekatama apps install karala thiyenne. Opera mini eka thiyenne phone memory eke.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan ehema kara.. eth system kiyala folder ekak nane. thiyenne document, Download, Music, Pitures, Ringtone, videos folder tika vitharai. :(:(

    Mama 4n ekatai sd card ekatai dekatama apps install karala thiyenne. Opera mini eka thiyenne phone memory eke.

    මැශින් එකේ හිඩ්න් කරලා තියන ෆයිල්ස් පෙන්නන විදියට සෙටින්ග්ස් හදලා බලපන්.නෙට් එකේ ඕක විතරයි මට හම්බුනේ මෙතඩ් එකකට.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මැශින් එකේ හිඩ්න් කරලා තියන ෆයිල්ස් පෙන්නන විදියට සෙටින්ග්ස් හදලා බලපන්.නෙට් එකේ ඕක විතරයි මට හම්බුනේ මෙතඩ් එකකට.

    k.k
    hiden file show thiyenne.
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    The Ultimate selfie smartphone......
    Microsoft Lumia 540....
    5" HD Display
    8.0 MP Main camera with LED flash
    5MP wide angle Front camera
    8 GB Mass memory
    Quad-core 1.2GHz(Quad com snapdragon) processor
    1 GB ram
    3000mAh battery
    30 GB Free cloud storage
    Now available island wide....
    Just for Rs.24,490/-

    11390302_10155717692695038_6135964285860145865_n.jpg

    meke peformence adu wei neh bn 535ta wada?
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මචන්ලා මට MP3 & Videos Play කරන්න හොඳ application කියන්නකෝ...
    ෆිල්ම් එහෙම සිංහල සබ් එක්ක බලන්න බැරිද වින්ඩොස් ෆොන් වල....
    මගේ FB application එකේන් feeling එහෙම ඇඩ් කරලා status update කරන්න බැනේ... උබලගෙත් එහේමද....?
    මේ ෆොන් එක Microsoft Lumia 535
    PlZ Help me machan....
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මචන්ලා මට තියෙන්නේ Lumia 925 එකක්. ඒක මන් cyan වලට අප්ඩේට් කරලා තියෙන්නෙ. ඊට ටික කාලෙකට පස්සේ extras+info වල Lumia denim අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බා. මන් දැන් ලඟදි පෝන් එක අප්ඩේට් කරන්න extras+info වලට ගිහිල්ලා බලද්දි Lumia cyan update එක ආපහු ඇවිල්ල. මොකක්ද බන් මම දැන් කරන්නේ ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    кσяη ησρє;18466231 said:
    මචන්ලා මට MP3 & Videos Play කරන්න හොඳ application කියන්නකෝ...
    ෆිල්ම් එහෙම සිංහල සබ් එක්ක බලන්න බැරිද වින්ඩොස් ෆොන් වල....
    මගේ FB application එකේන් feeling එහෙම ඇඩ් කරලා status update කරන්න බැනේ... උබලගෙත් එහේමද....?
    මේ ෆොන් එක Microsoft Lumia 535
    PlZ Help me machan....

    සින්දු අහපන් මේකෙන්.

    http://www.windowsphone.com/en-us/store/app/music-player/fab18871-9cf1-4829-896f-fb9a7073bdbc

    විඩියෝස් සින්හල සබ් එක්ක බලන්න පුලුවන් කිසි අව්ලක් නෑ .
    ඒත් 535 එකේ 1080පි විඩියෝ ප්ලේ කරන්න අමාරුයි.කැඩි කැඩි ප්ලේ වෙන්නේ.
    720පි විඩියෝස් නම් එච්චරම අව්ලක් නෑ.
    විඩියෝස් මේවාගෙන් ප්ලේ කරපන්.

    http://www.windowsphone.com/en-us/s...ws-phone/44fa83f7-a98d-4647-b9d4-c35ed729d0c9

    http://www.windowsphone.com/en-us/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83
     
    • Like
    Reactions: кσяη ησρє

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මට තියෙන්නේ Lumia 925 එකක්. ඒක මන් cyan වලට අප්ඩේට් කරලා තියෙන්නෙ. ඊට ටික කාලෙකට පස්සේ extras+info වල Lumia denim අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බා. මන් දැන් ලඟදි පෝන් එක අප්ඩේට් කරන්න extras+info වලට ගිහිල්ලා බලද්දි Lumia cyan update එක ආපහු ඇවිල්ල. මොකක්ද බන් මම දැන් කරන්නේ ?

    ඔහොම සීන් එකක් මම ඇහුවාමයි බන්.
    ෆෝන් එක රිසෙට් කරලා අප්ඩේට් කරපන් බලන්න.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Translate text using the camera

    Not only is your Lumia’s camera a powerful photographic weapon, it can also be used in other ways, such as translating text into 39 languages. Press the Search (magnifying glass) button and then click the eye icon. Point your Lumia at your subject and click ‘scan text’. If you’re capturing in your native tongue, you’ll be presented with a list of languages to translate to. If you scan text in another language, it will automatically translate to your native tongue. Neat, huh? Results aren’t 100% accurate, but it will always give you a good idea of what’s being said. Handy for restaurant menus. And helping your kids with their homework…

    translate.jpg
     
    Status
    Not open for further replies.