අඩේ... Congratulation මචං Image එහෙම පට්ටයිLow Light ඒවා අපේ ඒවාටත් වඩා Quality
![]()
xenon flasher එකේ පට්ට power එකක් තියෙන්නේ , මේ තියෙන්නේ N8 එක තියෙන කාලේ පට්ට කළුවරේ ගත්ත එකක් ..
![]()
Yaluwane dan kalin wage pc eken web site ekata gihilla get app kalama phone eke data on kalama app download wenna widha nedda?
මරු මචන්කාලයක් ඉදලා ගත්තා ෆෝන් එකක් මම.
ගත්තේ රට ඉන්න යාලුවෙක් මගින් මාස 2ක් භාවිතා කරන ලද එකක් රු.20500.00
මරු මචන්
ආසාවේ බෑ දෑක්කාම
මචන් 540 ෆෝන් එක ගෑන උබේ අදහස මොකක්ද?
540 වයිෆ්ට අරන් දෙන්න කියලා බෑලුවෙ බන්, ඒකයි540 එක අව්ලක් නෑ බන්.
බජට් ෆෝන් එකක්නේ 540 කියන්නේ.
හයිඩෙෆිනිශන් ප්ලේ කරනවානම් ඕක ගන්න එපා මචන්.
නෝමල් බේසික් දේවල් වලට යුස් කරනවානම් අව්ලක් නෑ.

540 වයිෆ්ට අරන් දෙන්න කියලා බෑලුවෙ බන්, ඒකයි![]()
ෆයින්ඩ් මයි ෆෝන් ඔප්ශන් එක වැඩ ආපහු වින්ඩෝස්ෆෝන්.කොම් එකේ.

We can’t reach your phone right now.![]()
ඔය ගානට නම් පාඩුවක් නෑ බන්.
ශුවර්ද ඕක 640 එක නෙවෙයි 640 එක්ස් එල් එක කියලා?
e gana wadida
oya qwa hari yaluwa. 640 ekalu e gana, 640 xl lte eka 37 000 wenawalu,e gana wadida
![]()
28900 YAKO LTE EKA BOLATATA PISSUDA4ජි වර්ශන් එක නම් ඔය ගාන වගේ තමා යන්නේ.
3ජි වර්ශන් එක 34500.00 යන්නේ.
කොහෙන් ගත්තත් කමක් නෑ කම්පැනි වොරන්ටි එක්ක ගනින්.
28900 YAKO LTE EKA BOLATATA PISSUDA