windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    xenon flasher එකේ පට්ට power එකක් තියෙන්නේ , මේ තියෙන්නේ N8 එක තියෙන කාලේ පට්ට කළුවරේ ගත්ත එකක් ..

    14699813846_0175d24e34_o.jpg


    මැක්සා බන්.
    අපරාදේ කියන්න බෑ බන් බඩ පිරෙන්න ෆ්ලැශර් එක වදිනවා.
     
    • Like
    Reactions: ccmh
    කාලයක් ඉදලා ගත්තා ෆෝන් එකක් මම.
    ගත්තේ රට ඉන්න යාලුවෙක් මගින් මාස 2ක් භාවිතා කරන ලද එකක් රු.20500.00
    :rofl::rofl:

    මරු මචන්
    ආසාවේ බෑ දෑක්කාම



    මචන් 540 ෆෝන් එක ගෑන උබේ අදහස මොකක්ද?
    http://elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරු මචන්
    ආසාවේ බෑ දෑක්කාම



    මචන් 540 ෆෝන් එක ගෑන උබේ අදහස මොකක්ද?

    540 එක අව්ලක් නෑ බන්.
    බජට් ෆෝන් එකක්නේ 540 කියන්නේ.
    හයිඩෙෆිනිශන් ප්ලේ කරනවානම් ඕක ගන්න එපා මචන්.
    නෝමල් බේසික් දේවල් වලට යුස් කරනවානම් අව්ලක් නෑ.

     
    540 එක අව්ලක් නෑ බන්.
    බජට් ෆෝන් එකක්නේ 540 කියන්නේ.
    හයිඩෙෆිනිශන් ප්ලේ කරනවානම් ඕක ගන්න එපා මචන්.
    නෝමල් බේසික් දේවල් වලට යුස් කරනවානම් අව්ලක් නෑ.

    540 වයිෆ්ට අරන් දෙන්න කියලා බෑලුවෙ බන්, ඒකයි:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    540 වයිෆ්ට අරන් දෙන්න කියලා බෑලුවෙ බන්, ඒකයි:D

    හයිඩෙෆිනිශන් ප්ලේ කරන්නේ නැත්තම් අරන් දීපන් මචන්.
    කෙල්ලෙක්ට හොදයි 540 එක.
    ලස්සනයි,ලොකුවටයි තියනකොට ආසයිනේ කෙල්ලෝ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆයින්ඩ් මයි ෆෝන් ඔප්ශන් එක වැඩ ආපහු වින්ඩෝස්ෆෝන්.කොම් එකේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    We can’t reach your phone right now. :sorry:

    ෆෝන් එකේ රීජන් ඇමරිකා දාලා රිස්ටාර්ට් කරපන්.
    ඊට පස්සේ ෆෝන් එකේ ඩේටා ඔන් කරලා හෝ වයිෆයි එකකට කනෙක්ට් කරලා ඊට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් ෆයින්ඩ් මයි ෆෝන් කියන එකට ගිහින් තියන ඔප්ශන් ඔක්කෝම ටික් කරලා හරි මාර්ක් දාලා ආපහු බලපන්.
    මගේ කිසි අව්ලක් නෑ බන්.
    dn0m9qY.jpg


    H6yGXyL.jpg

     

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    ඔය ගානට නම් පාඩුවක් නෑ බන්.
    ශුවර්ද ඕක 640 එක නෙවෙයි 640 එක්ස් එල් එක කියලා?


    oya qwa hari yaluwa. 640 ekalu e gana, 640 xl lte eka 37 000 wenawalu,:sorry: e gana wadida:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya qwa hari yaluwa. 640 ekalu e gana, 640 xl lte eka 37 000 wenawalu,:sorry: e gana wadida:(

    4ජි වර්ශන් එක නම් ඔය ගාන වගේ තමා යන්නේ.
    3ජි වර්ශන් එක 34500.00 යන්නේ.
    කොහෙන් ගත්තත් කමක් නෑ කම්පැනි වොරන්ටි එක්ක ගනින්.

     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    4ජි වර්ශන් එක නම් ඔය ගාන වගේ තමා යන්නේ.
    3ජි වර්ශන් එක 34500.00 යන්නේ.
    කොහෙන් ගත්තත් කමක් නෑ කම්පැනි වොරන්ටි එක්ක ගනින්.

    28900 YAKO LTE EKA BOLATATA PISSUDA
     
    Status
    Not open for further replies.