windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
ඕඩර් කරපු කවර් එකක් අවා.. මේක එල වගේ.. ලුක් එකත් අවුලක් නෑ

cHQ4kJC.jpg

BXnDkOz.jpg

1JFNMzl.jpg

http://www.ebay.com/itm/Shock-Proof...-Nokia-/271925541113?var=&hash=item3f500678f9

අඩෝ පට්ට. මාත් ඕකක් තමයි දැම්මේ.
$_12.JPG
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඒකත් කලා මචන් දවස් 2කට‍ විතර කලින්... වෙන phone එකකට දාල දවස් 2ක් විතර තියලත් බැලුවා..ඒ phone එකේ එලට වැඩ කරනවා.. මගේ phone එකට අනිත් SD card එක දාලත් දවස් ගානක් තියනවා. phone එක ඒ SD එකත් එක්ක හොඳට වැඩ කරනවා..

    ඕක ලෝ බජට් මෙමරියක්ද ?
    සමහර ලෝ බජට් මෙමරි කාඩ්ස් දිරවන්නේ නෑ ලුමියා ඩිවයිසස් වලට.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18932252 said:
    ඕක හොදයිද මචං?
    මාත් දා ගත්ත, චෝර මිෂන් දෙක තුනක් සෙට් උන නිසා අයින් කළා.

    Strategy Type නිසා ගොඩක් උන්ට Set වෙන්නේ නැ මචං එකයි අවුල :(
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඕක ලෝ බජට් මෙමරියක්ද ?
    සමහර ලෝ බජට් මෙමරි කාඩ්ස් දිරවන්නේ නෑ ලුමියා ඩිවයිසස් වලට.

    එහෙම අවුලක් වෙන්න බෑ මචන්.. මම ඔයවගේ සීන් එකක් වෙයි කියලම හිතල phone එක ගත්ත ශොප් එකෙන්මයි SD එකත් ගත්තේ..6 month warrantyක් තියනවා. ගාණ 900ක් වුනා.ගත්තේ වත්තල තිලකවර්ධන එකෙන්..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම අවුලක් වෙන්න බෑ මචන්.. මම ඔයවගේ සීන් එකක් වෙයි කියලම හිතල phone එක ගත්ත ශොප් එකෙන්මයි SD එකත් ගත්තේ..6 month warrantyක් තියනවා. ගාණ 900ක් වුනා.ගත්තේ වත්තල තිලකවර්ධන එකෙන්..

    ෆෝන් එකට අනිත් මෙමරි වැඩ නම්,මෙමරිය අනිත් ෆෝන් වලට වැඩ නම් හිතන්න තියන එකම දේ මචන් ගත්තු මෙමරිය ෆෝන් එකට කම්පැටිබල් වෙන්නේ නෑ කියන එකනේ මචන්.
    මොකක්ද මෙමරියේ බ්‍රැන්ඩ් එක?

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ෆෝන් එකට අනිත් මෙමරි වැඩ නම්,මෙමරිය අනිත් ෆෝන් වලට වැඩ නම් හිතන්න තියන එකම දේ මචන් ගත්තු මෙමරිය ෆෝන් එකට කම්පැටිබල් වෙන්නේ නෑ කියන එකනේ මචන්.
    මොකක්ද මෙමරියේ බ්‍රැන්ඩ් එක?

    මමත් සැක කරන්නේ එහෙම තමයි මචන්. Card එකේ නම් මොන මගුලක් වත් ගහල නෑ.bill එකෙත් එහෙමයි. ඒක නිසා බ්‍රෑන්ඩ් එක නම් හොයන්න බෑ. class6 - SDHC එකක්.
    kingston , scandisk ඒවා තිබුනේ නෑ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මමත් සැක කරන්නේ එහෙම තමයි මචන්. Card එකේ නම් මොන මගුලක් වත් ගහල නෑ.bill එකෙත් එහෙමයි. ඒක නිසා බ්‍රෑන්ඩ් එක නම් හොයන්න බෑ. class6 - SDHC එකක්.
    kingston , scandisk ඒවා තිබුනේ නෑ.

    අපෝ හුත්ත ඕක ලෝ බජට් එකක් වෙන්න ඇති බන්.
    ගන්නකොට ක්ලාස් 10 වගේ ජි ස්කිල්,සෑන් ඩිස්ක් වගේ එකක් ගනින්.

    Strategy Type නිසා ගොඩක් උන්ට Set වෙන්නේ නැ මචං එකයි අවුල :(

    ඔව් මචං, පලවෙනි මිෂන් එකේම අරෙහෙට ඊතලයයි මෙහෙට ඊතලයයි අතන අල්ලන්නයි මෙතන අල්ලන්නයි කියාගෙන ආව හැටියේ එපා උනා. :lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18940721 said:
    Mama gahana tharamak gahanne stratagy machan :) :dull:

    එළ එළ එහෙනම් උඹට Set වෙයි ගේම ;)

    කෑප්ටන් Jack Sparrow;18941721 said:
    ඔව් මචං, පලවෙනි මිෂන් එකේම අරෙහෙට ඊතලයයි මෙහෙට ඊතලයයි අතන අල්ලන්නයි මෙතන අල්ලන්නයි කියාගෙන ආව හැටියේ එපා උනා. :lol:

    හිහිහි.... එකනම් එහෙම තමයි බං මුලින් පොඩ්ඩක් අවුල් :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට්ටියගේ පවර් බට්න් එකට කෙලවගන්නේ නැතුව ෆෝන් එක ලොක් කරන විදියක් මේ.
    මේ ඇප් එක දාගෙන ඇප් එක ඕපන් කරලා කැමති අයිකන් එකක් සිලෙක්ට් කරන්න.
    ඊට පස්සේ ඒ අයිකන් එක ස්ටාර්ට් එකට එනවා.
    ඒක ටච් කරපු ගමන් ෆෝන් එක ලොක් වෙනවා.
    ඩබල් ටැප් එක දාගෙන තියාගන්න ෆෝන් එක අන්ලොක් කරන්න.

    One Touch Lockscreen

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කට්ටියගේ පවර් බට්න් එකට කෙලවගන්නේ නැතුව ෆෝන් එක ලොක් කරන විදියක් මේ.
    මේ ඇප් එක දාගෙන ඇප් එක ඕපන් කරලා කැමති අයිකන් එකක් සිලෙක්ට් කරන්න.
    ඊට පස්සේ ඒ අයිකන් එක ස්ටාර්ට් එකට එනවා.
    ඒක ටච් කරපු ගමන් ෆෝන් එක ලොක් වෙනවා.
    ඩබල් ටැප් එක දාගෙන තියාගන්න ෆෝන් එක අන්ලොක් කරන්න.

    One Touch Lockscreen

    මේක පට්ට. මමත් පාවිච්චි කරනවා
     
    Status
    Not open for further replies.