ෆෝන් එක ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගහලා මැශින් එකට බැකප් දාපන්.
ඒක ලේසියි.
එළ. ඒ ටික ශේප් මචං. ඇප් වල බැකප් දාන සීන් එකක් තියනවද? අප්ඩේට් වෙද්දි චිප් එකත් ගහල තියන්න ඕනෙ කියල මේ එකෙක් කියනවා. ඒ කතාවේ සත්‍යතාවයක් තියේද?
මෙච්චර දඟලන්නෙ මේ cloud raiders ගේම් එක ගහනවා මාසයක් විතර තිස්සෙ. කරුමෙට අවුලක් ගියොත් හෙම ඉඳල හමාරයිනේ









