windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ෆෝන් එක ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගහලා මැශින් එකට බැකප් දාපන්.
    ඒක ලේසියි.

    එළ. ඒ ටික ශේප් මචං. ඇප් වල බැකප් දාන සීන් එකක් තියනවද? අප්ඩේට් වෙද්දි චිප් එකත් ගහල තියන්න ඕනෙ කියල මේ එකෙක් කියනවා. ඒ කතාවේ සත්යතාවයක් තියේද?

    මෙච්චර දඟලන්නෙ මේ cloud raiders ගේම් එක ගහනවා මාසයක් විතර තිස්සෙ. කරුමෙට අවුලක් ගියොත් හෙම ඉඳල හමාරයිනේ :nerd:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19103333 said:

    http://www.windowsphone.com/en-us/how-to/wp8/settings-and-personalization/back-up-my-stuff

    http://www.windowsphone.com/en-us/h...-personalization/restore-a-backup-to-my-phone

    මෙමරිය ගහලා තිබ්බත් නැතත් අව්ලක් වෙන්නේ නෑ බන්.
    ගේම් ඩේටා නම් ශුවර් කරන්න එපා බන්.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Mage 730 Ta damme baa machan. Eth 930 Mata dala check karalaa balala tiyenawaa. OS eka Nam hodai. Eth thama errors tikak tiyenawa. 730 Ta final ekama danna inne :lol::lol:
    830 ye display eka hodai, cam eka hodai, cam button eka tiyenawaa. Ithuru features okkoma 730 wage thamai. 730 ye camera button ekak tibunaa Nam hodai. Eth elithin API hamathissema photo gagaha inne naa ne ban. Anith eka 830 ye SD card slot ekak naa. Dual sim naa :P:oo:
    730 ye battery life eka godak hodai. Mama charge karanne dawas 2 kata paarai :):)

    එළ කොල්ලො. තෑන්ක්ස් :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙනම් මෙහෙමයි කතන්දරේ.
    සැම්සුන් එකේ හාර්ඩ්වෙයාර් ෆීචර්ස් වැඩි උනාට මාස 3,4 යද්දි ෆෝන් එක ස්ලෝ වෙනවා,ඊට පස්සේ ලැග් වෙන්න ගන්නවා.
    කැම් එකෙන් ෆොටෝ එකක් ගහලා සේව් වෙන්න වෙලාවක් යනවා.
    ඇප්ස් දාගෙන දාගෙන යනකොට ෆෝන් එක පොලේ ගහන්න හිතේවි උබට මොකද ඇන්ඩ්‍රොයිඩ් වලට රැම් එක කොච්චර තිබ්බත් මදි නිසා ඇන්ඩ් 1.5 ගිගාබයිට් රැම් කියන්නේ හොදටම මදි.
    ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් ගන්නවානම් අඩුම ගානේ 2ගිගාබයිට් රැම් එකක් තියන එකක් ගනින් ඒකත් ශේප් එකේ යුස් කරන්න.
    මලාට අප්ඩේට්ස් නම් එන්නේ නෑ ඕ එස් එකේ ඔය ෆෝන් එකට.
    මොඩ් තමා දාගන්න වෙන්නේ හැබෑයි සමහර මොඩ් දාලා ෆෝන් එක කෙලවෙනවා.
    වින්ඩෝස් එකක් ගත්තොතින් කිසි අව්ලක් නෑ ඇප්ස් අරවා මේවා පැලෙන්න දැම්මත් ඇන්ඩ් ඕ එස් අප්ඩේට්ස් එනවා.
    පොඩ්ඩක් මේවා බලපන්කෝ.
    http://ikman.lk/en/ad/lumia-640xl-original-for-sale-colombo-13
    මේකේ ස්මාර්ට්ෆික්ස් වොරන්ටි කියන්නේ මොකක්ද කියලා නම් මම දන්නේ නෑ මචන්.
    http://ikman.lk/en/ad/nokia-640-xl-4g-lte-original-for-sale-colombo

    aaa thanks machan.... :)
    mama thaama kalpana karanawa mokadda ganne kiyala eekai.. :)

    mata poddak uba me visthara tika kiyanawada.. hariyatama oona naha.. :)

    Windows wala / Android wala.........

    1. install kalaata passe OS ekata yana space eka.
    2. kisima app ekak run wenne nathi welaawata, OS ekata witharak use wena RAM eka.
    3. company reset karanna oona kaalaya (normal usage ekedi)

    oya mobile OS slow weddi reset kalaama (OS eka aapahu daanne nathuwa) - Backup eka restore unaama,
    Phone eke mulinma thibba speed ekata aapahu enne nadda? :oo:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • shenic

    aa thawa deyak,

    Mobile OS updates phone model eken model ekata wena wenama da enne?
    Windows/Android mulu OS ekatama poduwe newe da?
    Saamanyen api windows/linux wala OS update karanawa wage ?
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    aaa thanks machan.... :)
    mama thaama kalpana karanawa mokadda ganne kiyala eekai.. :)

    mata poddak uba me visthara tika kiyanawada.. hariyatama oona naha.. :)

    Windows wala / Android wala.........

    1. install kalaata passe OS ekata yana space eka.
    2. kisima app ekak run wenne nathi welaawata, OS ekata witharak use wena RAM eka.
    3. company reset karanna oona kaalaya (normal usage ekedi)

    oya mobile OS slow weddi reset kalaama (OS eka aapahu daanne nathuwa) - Backup eka restore unaama,
    Phone eke mulinma thibba speed ekata aapahu enne nadda? :oo:

    1. install kalaata passe OS ekata yana space eka.

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් ෆෝන් එකෙන් ෆෝන් එකට ඕක වෙනස් වෙනවා මචන්.
    වින්ඩෝස් වල නම් ඕ එස් එකට ගිගාබයිට් 3,4 වගේ තමා නෝර්මලි යන්නේ පොදුවේ ඕන ෆෝන් එකක.

    2. kisima app ekak run wenne nathi welaawata, OS ekata witharak use wena RAM eka.

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් 40%-50% වගේ යනවා ඇන්ඩ් ඩිපෙන්ඩ්ස් ඔන් ද ෆෝන් මොඩල් මචන්.

    වින්ඩෝස් වල නම් 20%-30% වගේ යන්නේ ඕන ෆෝන් එකකට පොදුවේ ගත්තාම.

    3. company reset karanna oona kaalaya (normal usage ekedi)

    එහෙම නියමිත කාලයක් නෑ බන් මේ මේ කාලේ ගියාම කරන්න ඕන කියලා.
    ඒක උබේ කැමැත්ත මත වෙන්නේ.

    oya mobile OS slow weddi reset kalaama (OS eka aapahu daanne nathuwa) - Backup eka restore unaama,
    Phone eke mulinma thibba speed ekata aapahu enne nadda?

    වින්ඩෝස් වල නම් එහෙම විශේයක් වෙන්නේ නෑ රිසෙට් කරා කියලා පර්ෆෝමන්ස් එක්ක මොකද ගත්තු දවසේ තිබ්බ පර්ෆෝමන්ස්ම තමා හැමදාම තියෙන්නේ.

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් පොඩි ස්පීඩ් ගතියක් එනවා ඒත් ටික දවසයි.

    • Like
    Reactions: shenic

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොකෝ දැන් උබේ අප්ඩේට් එකේ තත්වේ?

    eචිප් එක තිබ්බ බං අප්ඩේට් කරද්දිත් ඒකටද මන්ද ඩේට යන්නෙ බං not enough memory කියල ආවනෙ බං. SD කාඩ් එකේ නම් ඉඩ නෑ බං. 60% ඇවිත් නැවතිලා චාජ්ර් එක ගලවලා මෙමොරි එකේ data අයින් කරන්නද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    aa thawa deyak,

    Mobile OS updates phone model eken model ekata wena wenama da enne?
    Windows/Android mulu OS ekatama poduwe newe da?
    Saamanyen api windows/linux wala OS update karanawa wage ?

    මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා අප්ඩේට්ස් නම් ඒත් වින්ඩෝස් වලට අප්ඩේට්ස් ඔක්කොම ඩිවයිසස් වලට එකපාරටම එවනවා පොඩි පොඩි ටයිම් ඩිෆරන්ස් එකක් තියන්.
    වින්ඩෝස් ෆෝන්ස් වලට සමහර අප්ඩේට්ස් පොදුවේ එවනවා ලැන්ග්වේජ් පැක්ස් වගේ දේවල්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eචිප් එක තිබ්බ බං අප්ඩේට් කරද්දිත් ඒකටද මන්ද ඩේට යන්නෙ බං not enough memory කියල ආවනෙ බං. SD කාඩ් එකේ නම් ඉඩ නෑ බං. 60% ඇවිත් නැවතිලා චාජ්ර් එක ගලවලා මෙමොරි එකේ data අයින් කරන්නද

    ඔව් කරලා බලපන්කෝ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    phone eka gannawa machine ekata data penwan ne kiyahanko :baffled:

    මම උබට මෙහෙම වැඩක් කියන්නම්.
    මෙමරිය ගලවපන් ෆෝන් එකේ.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරපන්.
    රිසෙට් කරලා ඉවර වෙලා උබේ මයික්‍රොසොෆ්ට් මේල් එක ෆෝන් එකට සින්ක් කරලා ඉන්සයිඩර් ඇප් එක දාලා ෆෝන් එක අප්ඩේට් කරපන්කෝ ආපහු.
    ඉන්සයිඩර් ඇප් එකේදි ෆාස්ට් රින්ග් කියන එක දීපන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම උබට මෙහෙම වැඩක් කියන්නම්.
    මෙමරිය ගලවපන් ෆෝන් එකේ.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරපන්.
    රිසෙට් කරලා ඉවර වෙලා උබේ මයික්‍රොසොෆ්ට් මේල් එක ෆෝන් එකට සින්ක් කරලා ඉන්සයිඩර් ඇප් එක දාලා ෆෝන් එක අප්ඩේට් කරපන්කෝ ආපහු.
    ඉන්සයිඩර් ඇප් එකේදි ෆාස්ට් රින්ග් කියන එක දීපන්.

    ආයෙ අප්ඩේට් කරන්න බෑ බං ඩේට නෑ සිංහලු මේ මාසෙට :no:
    දැං අප්ඩේට් වෙලා ඉවරයි
    phone eke 1.5 GB free
    memory eke 143 MB free
    මුකුත් චෙක් කලේ නෑ තාම බලමු අත පත ගාල කෙල වෙලා යන් නැතැයි ඕනම නම් :baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. install kalaata passe OS ekata yana space eka.

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් ෆෝන් එකෙන් ෆෝන් එකට ඕක වෙනස් වෙනවා මචන්.
    වින්ඩෝස් වල නම් ඕ එස් එකට ගිගාබයිට් 3,4 වගේ තමා නෝර්මලි යන්නේ පොදුවේ ඕන ෆෝන් එකක.

    2. kisima app ekak run wenne nathi welaawata, OS ekata witharak use wena RAM eka.

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් 40%-50% වගේ යනවා ඇන්ඩ් ඩිපෙන්ඩ්ස් ඔන් ද ෆෝන් මොඩල් මචන්.

    වින්ඩෝස් වල නම් 20%-30% වගේ යන්නේ ඕන ෆෝන් එකකට පොදුවේ ගත්තාම.

    3. company reset karanna oona kaalaya (normal usage ekedi)

    එහෙම නියමිත කාලයක් නෑ බන් මේ මේ කාලේ ගියාම කරන්න ඕන කියලා.
    ඒක උබේ කැමැත්ත මත වෙන්නේ.

    oya mobile OS slow weddi reset kalaama (OS eka aapahu daanne nathuwa) - Backup eka restore unaama,
    Phone eke mulinma thibba speed ekata aapahu enne nadda?

    වින්ඩෝස් වල නම් එහෙම විශේයක් වෙන්නේ නෑ රිසෙට් කරා කියලා පර්ෆෝමන්ස් එක්ක මොකද ගත්තු දවසේ තිබ්බ පර්ෆෝමන්ස්ම තමා හැමදාම තියෙන්නේ.

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් පොඩි ස්පීඩ් ගතියක් එනවා ඒත් ටික දවසයි.

    මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා අප්ඩේට්ස් නම් ඒත් වින්ඩෝස් වලට අප්ඩේට්ස් ඔක්කොම ඩිවයිසස් වලට එකපාරටම එවනවා පොඩි පොඩි ටයිම් ඩිෆරන්ස් එකක් තියන්.
    වින්ඩෝස් ෆෝන්ස් වලට සමහර අප්ඩේට්ස් පොදුවේ එවනවා ලැන්ග්වේජ් පැක්ස් වගේ දේවල්.

    thanks machan.. mama godak dewal dana gaththa me conversation eken :) +10

    mama danma hadissi wenne na ehenam thawa tika dawasak balala ma gannawa.. :yes:

    ubata puluwan nam mata, 30 000 ta adu (max = 30 000),
    1 year company warranty thiyana,
    Lumia mobiles tikak kiyapan ko (ee gaanata available best performance thiyana) :) :)
    thanks again :) :) ....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආයෙ අප්ඩේට් කරන්න බෑ බං ඩේට නෑ සිංහලු මේ මාසෙට :no:
    දැං අප්ඩේට් වෙලා ඉවරයි
    phone eke 1.5 GB free
    memory eke 143 MB free
    මුකුත් චෙක් කලේ නෑ තාම බලමු අත පත ගාල කෙල වෙලා යන් නැතැයි ඕනම නම් :baffled:

    ෆෝන් එකේ ෆයිල් මැනේජර් එකෙන් ෆයිල්ස් මකලා ඉඩ ගනින් .
     
    Status
    Not open for further replies.