A. සිරියා;19112943 said:මචං මේක කරන හැටි පොඩ්ඩක් කියපංකො
A. සිරියා;19112943 said:මචං මේක කරන හැටි පොඩ්ඩක් කියපංකො
A. සිරියා;19113772 said:රෑ නිදාගන්නකොට 98% ක් තිබුන බැටරිය උදේ බලද්දි 50% වෙලා. හැබැයි අමතක වෙලා වයි-ෆයි ඔන් එකේ තිබුනෙ. කොහොමත් ටිකක් වැඩිපුර බැටරි බහිනව වගේ. 10 දාන්න ඉන්න උන්ට දැනගන්න දැම්මෙ ඈ

A. සිරියා;19109073 said:හරියට හරි බං. මමත් දැක්ක උඹ කියල තියනව. කැහිල්ල නිසා දැම්මේ. ආතල් එකට පාවිච්චි කරනවා නම් සිරා. බලපන්කො ෆයිල් මැනේජර් එක එහෙම පට්ටම ගති
රෝල් බැක් කරන්න ඉන්නෙ සිඩ්හළු![]()












![]()
එළුවාගේ ලබ්බ වැටෙන්නේ නැහැ කොල්ලනේ
ඇන්ඩ්රොයිඩ් හරි ඇපල් එකක් හරි ගනිල්ලා
battery tak gaala bahinawa n charge wennath tikak wadipura wela yanawa wage![]()

මචං මගේ ලග තියෙන්නේ ස්මාර්ට් phone එකක් නම් නෙමෙයි...නොකියා 220..පුළුවන් එකෙක් මේකට apps ටිකක් හොයලා දීපන්...මේකට apps නිකන් කළුනික හොයනවා වගේ...
ඕකට ගිහින් apps download කරලා තියනවා බන් එත් ඒවා වැඩ කරන්නේ නැනේ...මෙන්න මේකට පලයන් ෆෝන් එකෙන්.
http://gallery.mobile9.com/c/nokia-220-softwares_10944/1/
ඕකෙන් තමා පොඩි ෆෝන්ස් වලට ඇප්ස්,ගේම්ස් ගන්නේ මම .
new build coming soon...1059.1
ඕකට ගිහින් apps download කරලා තියනවා බන් එත් ඒවා වැඩ කරන්නේ නැනේ...