windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
A. සිරියා;19113772 said:
රෑ නිදාගන්නකොට 98% ක් තිබුන බැටරිය උදේ බලද්දි 50% වෙලා. හැබැයි අමතක වෙලා වයි-ෆයි ඔන් එකේ තිබුනෙ. කොහොමත් ටිකක් වැඩිපුර බැටරි බහිනව වගේ. 10 දාන්න ඉන්න උන්ට දැනගන්න දැම්මෙ ඈ :dull:

battery tak gaala bahinawa n charge wennath tikak wadipura wela yanawa wage :baffled:
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    A. සිරියා;19109073 said:
    හරියට හරි බං. මමත් දැක්ක උඹ කියල තියනව. කැහිල්ල නිසා දැම්මේ. ආතල් එකට පාවිච්චි කරනවා නම් සිරා. බලපන්කො ෆයිල් මැනේජර් එක එහෙම පට්ටම ගති
    රෝල් බැක් කරන්න ඉන්නෙ සිඩ්හළු :dull:

    :):):P:no::no::lol::dull::rofl::rolleyes::P:shocked::)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    need-for-speed-no-limits-1_apkhouse.jpg


    එළුවාගේ ලබ්බ වැටෙන්නේ නැහැ කොල්ලනේ


    ඇන්ඩ්‍රොයිඩ් හරි ඇපල් එකක් හරි ගනිල්ලා
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචං මගේ ලග තියෙන්නේ ස්මාර්ට් phone එකක් නම් නෙමෙයි...නොකියා 220..පුළුවන් එකෙක් මේකට apps ටිකක් හොයලා දීපන්...මේකට apps නිකන් කළුනික හොයනවා වගේ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මගේ ලග තියෙන්නේ ස්මාර්ට් phone එකක් නම් නෙමෙයි...නොකියා 220..පුළුවන් එකෙක් මේකට apps ටිකක් හොයලා දීපන්...මේකට apps නිකන් කළුනික හොයනවා වගේ...

    මෙන්න මේකට පලයන් ෆෝන් එකෙන්.
    http://gallery.mobile9.com/c/nokia-220-softwares_10944/1/

    ඕකෙන් තමා පොඩි ෆෝන්ස් වලට ඇප්ස්,ගේම්ස් ගන්නේ මම .

     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මෙන්න මේකට පලයන් ෆෝන් එකෙන්.
    http://gallery.mobile9.com/c/nokia-220-softwares_10944/1/

    ඕකෙන් තමා පොඩි ෆෝන්ස් වලට ඇප්ස්,ගේම්ස් ගන්නේ මම .

    ඕකට ගිහින් apps download කරලා තියනවා බන් එත් ඒවා වැඩ කරන්නේ නැනේ...
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකට ගිහින් apps download කරලා තියනවා බන් එත් ඒවා වැඩ කරන්නේ නැනේ...

    ඇත්ත මචන්.
    මටත් හැම එකක්ම වැඩ කරේ නම් නෑ ඒත් සමහර ඒවා වැඩ කරා.
    මෙන්න මේකත් බලපන්.
    මොබයිල්9 එකයි ගෙට්ජාර් එකයි තමා මම පොඩි ෆෝන් වලට අරවා මේවා හොයන්න යුස් කරන්නේ.
    http://www.getjar.com/

     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn..Lumia 535 eka hodaida..5" Display eka...mata podi budget ekaka phn ekak hoyana...meka used ekak 10k tiyenwa...meka hodaida..?
     
    Last edited:
    Status
    Not open for further replies.