මාසේ පඩිය තමයි. apps විතරක් නෙමේ ඉතින්. back end එහෙමත් එනවා
Hari hari. Kyda sala2eka
මාසේ පඩිය තමයි. apps විතරක් නෙමේ ඉතින්. back end එහෙමත් එනවා
මම 920 ගත්තේ නොකියා වලට තිබ්බ කැමැත්ත නිසා සහ ලුක් එක නිසා..
මම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා නම් නැහැ.. ඒත් ඕන තරම් යාලුවොන්ගේ ඒවා බලලා තියෙනවා..
මට නම් වින්ඩෝස් එහෙම අවුලක් නැහැ.. කෝල් රෙකෝඩර් එකක් නැති එක තමයි ප්‍රශ්නේ..
ඒකත් වින්ඩෝස් 10 වලින් එනවා..
OTG සපෝට් එකත් ආවනම් එල..
ඇප් මාකට් එක ටහ්ව දියුනු වෙන්න ඕන කියලා මාත් හිතනවා..
හිර වෙන්නේ නෑ ස්ලෝ වෙන්නේ නෑ..
මට වෙන එකකට යන්න කිසි ඕන කමක් නෑ..
දිගටම වින්ඩෝස් තමයි..
ඇන්ඩ්‍රොයිඩ් උනත් ඕනවට වඩා අනවශ්‍ය ඇප් දාන්නේ නැත්නම් හිර වෙන්නේ නැහැ
ස්මාර්ට් ෆෝන් එකක් අරන් කෝල් විතරක් ගන්නවා මට ඒ ඇති මම ලොකු වැඩ කරන්නේ නැහැ කියන එක මෝඩ කතාවක් නේ බන්
උදාහරණයක් විදිහට ලංකාවේ ප්‍රධාන කම්පැනි වල මොබයිල් ඇප් බලපන් , 90%ක් ම වින්ඩෝස් ෆෝන් වල නැහැ , සමහර ඒවා වෙන උන් හදල දාල , කම්පැනි එකේ කිසිම සම්බන්දයක් නැහැ , ගු 70ඉ
Ex: hiru tv, sha fm, etc windows phone apps
මම උබලගේ ත්රෙඅඩ් එක අස්සේ රිංගල උබලගේ ස්වයං වින්දනයට බාධා කරන්න හැදුවේ නැහැ , මම කිව්වේ මේ ත්රෙඅඩ් එකේ මුලින්ම දාල තියෙන්නේ අමු ටොන් පච කියල , වින්ඩෝස් කියන්නේ මොන තරම් ජරාවක් උනත් ඒක තමයි ලෝකේ හොදම ෆෝන් එක කියල හිතන එක උබලගේ අයිතියක් . ( ඔය හිගන්නොත් අයිශ්වර්යා රායි එක්ක ඉන්නවා කියල හිතින් මවන් අතේ ගහන්නේ)
උඹත් එක්ක කතා කරලත් වැඩක් නැහැ..
ඒත් උඹ කියන ඒවට නොකියත් බැහැ..
කවුද කිව්වේ වින්ඩෝස් ෆෝන් එක ලෝකෙ හොඳම ෆෝන් එක කියලා..
කැමතිම ෆෝන් එක හොඳම ෆෝන් එක වෙන්නේ කොහොමද?
මම කැමතියි වින්ඩෝස්.. ඒක මගේ වැඩක්..
සමහර ඇප් අඩුයි කියන එක බොරුවක් නෙමෙයි..
තාම ඩිවෙලොපර්ස්ලා උනත් වින්ඩෝස් පැත්තට ඇවිල්ලා තියෙනවා අඩුයි තමයි..
මම වින්ඩෝස් වලට කැමතියි.. ඉතිං මම පාවිච්චි කරනවා..
උඹ යන්න අකමැති ගෙදරකට, උඹට එන්න කියලා ආරාධන්න නොකරපු ගෙදරකට උඹ බලෙන් ගිහිල්ලා ඒ ගෙදර අඩුපාඩු කියන එක, ඇද කුද හොයන එක කොයි තරම් දුරට සදාචාරාත්මකද කියලා හිතලා බලපන්..


අරු කියන එක වැරදි නැ.
මම වැඩ කරන්නේ USA කොම්පැනියක. IOS, Android develop කරන්නේ. USA උන්ට ඉතින් IOS, Mac Os ඇරෙන්න වෙන මුකුත් හරියන්නේ නැ.
උන් මුලින්ම App එක හදමු කිව්වේ IOS වලට. ඊට පස්සේ Android වලට හදන්න පටන් ගත්තම මම ඇහුව Windows වලට හදන්න ඕනේ ද කියලා.
උ අහනවා windows ෆෝන් use කරන අය ඉන්නවද කියලා![]()
මම කිව්වම මට තියෙන්නේ එකක් කියලා උ හිනා උන බන්.
උන් IOS වලට පස්සේ දන්නේ android තමයි windows ගණන් ගන්නෙත් නැ බන්.
එත් එකෙන් වැඩක් නැ. මට ඕන වැඩේ වෙනවනම් එච්චරයි
gon joke danna epa ban, aththa pili ganin
Mama windows phone ekak ganna pradhana hethuwak une kattiya battery life hodai kyla kyna nisa.bt mage 640 ye battery nm android wlta wada anthai.
Im disappointed........
මොනා කිව්වත් s6,note 5,z5,m8 කිව්වම respect එකක් තියනවා.ගොඩක් එවුන් දන්නවනෙ.අපි 640,920,925,625,930,830,730 කිව්වම ගොඩක් එවුන් දන්නෙ අංක ටිකක් විතරයි.
හා නැද්ද????
මොකක්ද බන් ඔය කියන රිස්පෙක්ට් එක?
මට නම් එහෙම සීන් එකක් වෙලා නෑ.
උබේ ෆෝන් එකේ ෆෝල්ට් එකක් ඇති බන්.
නොකියා කෙයාර් දාපන්කෝ.
Ela.unge service khmda.umbata experience tynwda
එක්ස්පිරියන්ස් තියනවා.
මගේ කෙල්ලගේ 525 එකේ අව්ලක් වෙලා වොරන්ටි දැම්මා ෆෝන් එක.
දවස් 3 දෙන්නම් කිව්වා ෆෝන් එක.
ගානට දවස් 3 ෆෝන් එක හම්බුනා.
මගේ යාලුවෙක්ගේ 720 එකේ ඩිස්ප්ලේ අව්ලක් ආවා.
720 වලට පාර්ට්ස් දැන් එන්නේ නෑ ඇන්ඩ් 720 අලුත් ෆෝන්ස් එන්නෙත් නෑ දැන්.
ඒ නිසා උන් 735 බ්‍රැන්ඩ් නිව් එකක්ම දුන්නා 720 එකේ රිප්ලේස්මන්ට් එක විදියට.
Pattane bn. Habai oya plce eka Google maps blhn review wla tynne oita hathpasinma wenath kathawak. Blhn.....
එක එකාගේ ඒවා නම් මම දන්නේ නෑ මචන්.
මගේ පර්සනල් එක්ස්පිරියන්ස් එක තමයි මචන් මම කිව්වේ.
හැම කම්පැනි එකකම එහෙම නෑ බන්.
මගේ නෑ කෙනෙක්ගේ පුතෙක් ඉන්නවා Nvidia එකේ.
උන්ට එහෙම උන්ගේ ස්ටාෆ් අතරේ ඇප්ස් තියනවා.
ඒ ඇප්ස් ඔක්කොම වින්ඩෝස් ප්ලැට්ෆොර්ම් එකටත් උන් ගහලා තියනවා.
වින්ඩෝස් වලට ඇප්ස් හදන එක ලේසි නෑ මොකද රිස්ට්‍රික්ශන්ස් වැඩි නිසා.
හිතෙන හිතෙන විදියට හදන්න බෑ.


Ela.othana withrada bn tynne hoda place ekkta