windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Office 365

    Ops ........Now Office is just for reading only

    Can't make a new document without getting Office 365 in my lumia 4n
    ???????????????????????????????????????????????????
    ??????????????????????????????????????????
    ??????????????????????????????????
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ops ........Now Office is just for reading only

    Can't make a new document without getting Office 365 in my lumia 4n
    ???????????????????????????????????????????????????
    ??????????????????????????????????????????
    ??????????????????????????????????

    ස්ක්‍රීන්ශොට් එකක් දාපන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    :dull::baffled:
    ඒකත් හැබෑව.
    අනික උබ සාරෙට මුකුනුවැන්න එහෙමත් කනවනෙ :dull:
    ඔව් බං හැමෝම එක වගෙ නෑ
    මං කාලයක් එහෙමත් හිතුව හික උනාට පස්සෙ :baffled:
    මටත් ආසයි දෙන්නටම ගන්න
    දැනට එකී ලග තියෙන 430 :)


    :lol:මුට අධි පෝෂණය මුකුණුවැන්න කාල :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    එතකොට යකෝ උඹල ළමයි හදන්නෙත් ඔටුවොයි එළුවොයි එක්කද..
    :lol::lol:

    ගේනිට අමතරව මෝල කර උනාම ඔටුවෝ, එළුවොන්ට ජින්ක ජිගිරි කොරන්න පුළුවන් :P
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Oh fuck ... no way :eek::eek::eek::eek:

    අතලොස්සක් ව තිබු උපාංග අතරින් තවත් එකකට කෙලවිය

    ඔයිට හොදයි 1100 එකක් ගන්නවා
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ස්ක්‍රීන්ශොට් එකක් දාපන්.


    2zs44jl.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මචන් උබේ වින්ඩෝස් 8.1 ද වින්ඩෝස් 10 ද තියෙන්නේ?
    ඔෆිස් ඇප් වගේකට අප්ඩේට් දුන්නා මේ දවස් වල.
    ඒවා අප්ඩේට් කරාද?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන් උබේ වින්ඩෝස් 8.1 ද වින්ඩෝස් 10 ද තියෙන්නේ?
    ඔෆිස් ඇප් වගේකට අප්ඩේට් දුන්නා මේ දවස් වල.
    ඒවා අප්ඩේට් කරාද?


    10 machan (10586.107),

    today morning Office update කරා..........
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10 machan (10586.107),

    today morning Office update කරා..........

    ෆෝන් එකේ ලයිව් එකවුන්ට් එක හරියට සින්ක් කාරද මචන්?
    පොඩ්ඩක් බලපන් එකවුන්ට්ස් වලට ගිහිල්ලා.
    ඔහොම සීන් එකක් මට නම් වෙලාවම නෑ ඇන්ඩ් අහලත් නෑ බන්.
    බැකප් දාගෙන ෆෝන් එක රිසෙට් පාරක් දීලා බලපන්කෝ.

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ෆෝන් එකේ ලයිව් එකවුන්ට් එක හරියට සින්ක් කාරද මචන්?
    පොඩ්ඩක් බලපන් එකවුන්ට්ස් වලට ගිහිල්ලා.
    ඔහොම සීන් එකක් මට නම් වෙලාවම නෑ ඇන්ඩ් අහලත් නෑ බන්.
    බැකප් දාගෙන ෆෝන් එක රිසෙට් පාරක් දීලා බලපන්කෝ.



    මටත් වෙලා නැ මචන් , මට මීටර් වුනේ ඊයේ ,

    මගේ PC 1කේ Office 2016 තියනවා. outlook එකත් එක්ක sync කරලා තියෙන්නේ. මේ ලගදි crack එකේ අවුලක් ගිහින් not activated වුන.

    මට හිතෙනවා ඒ නිසා ද කියල ......

    anyway i'll try to reset my 535

    thanks
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටත් වෙලා නැ මචන් , මට මීටර් වුනේ ඊයේ ,

    මගේ PC 1කේ Office 2016 තියනවා. outlook එකත් එක්ක sync කරලා තියෙන්නේ. මේ ලගදි crack එකේ අවුලක් ගිහින් not activated වුන.

    මට හිතෙනවා ඒ නිසා ද කියල ......

    anyway i'll try to reset my 535

    thanks

    හුකනවනේ ඉතින්.
    තෝ සින්ක් කරන්න යන්න එපා.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබත් සින්ක් කරාද ඔෆිස් පැකේජ් එකට උබෙ ලුමියා මේල් එක පිසි එකෙන්?

    ow ban. dan mokada karanne?

    pc 1ke office, outlook eken sign out karala, 4n ekata office reinstall karoth hari yaida???????????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ ලුමියා එකවුන්ට් එක වෙන මොකක්හරි දෙයක් එක්ක සින්ක් කරාද?
    පිසි එකෙන් ඕකට ලොග් වෙලා විතරයි තියෙන්නෙ
    ඒ කියන්නෙ බ්‍රවුසර් එකෙන්
    නැහැ වෙන මොකකටවත් ලොග් වෙලා නැහැ
    තනිකර මොබයිල් එකෙන් තමයි ලොග් වෙලා ඉන්නෙ :rolleyes::dull:
     
    Status
    Not open for further replies.