ඇයි එකක්..
ගනින්කො දෙකක්..
පව්නේ කෑල්ල..
අද මයි ඇප් ෆ්රී එකේ වින්ඩෝස් ස්ටෝර් එකේ තියන හොදම එලාර්ම් ඇප් එක දෙනවා.
බාගනියව්.
එල මචං..
එලාම්නම් තිබ්බට වැඩක් නෑ..
ෆෝන් එකෙන් අත දාලා කනට දෙකක් දෙන්න පුලුවන් ඇප් එකක් තිබ්බොත්නම් ඇහැරෙයි උදේම..

එල මචං..
එලාම්නම් තිබ්බට වැඩක් නෑ..
ෆෝන් එකෙන් අත දාලා කනට දෙකක් දෙන්න පුලුවන් ඇප් එකක් තිබ්බොත්නම් ඇහැරෙයි උදේම..

මට වෙන්නේ ඕකේ අනිත් පැත්ත.
එලාර්ම් එකට කලින් ඇහැරිලා එලාර්ම් එක වදිනකම් බලන් ඉදලා එලාර්ම් එක ඕෆ් කරනවා.
උබේ සීන් එක මට තිබ්බා ඉස්සර.
මෙන්න මේ ටෝන් එක දාගනින් එලාර්ම් ටෝන් එකට.
මාර ඉෆෙක්ටිව් බන් උදේට.
ringtones.mob.org/ringtone/0QF8y2SY7h51QGeylZcmrA/1444395446/bb988db682628c9bde0e9468116cd951/unknown_artist-extreme_clock_alarm.mp3

එල මචං..
එලාම්නම් තිබ්බට වැඩක් නෑ..
ෆෝන් එකෙන් අත දාලා කනට දෙකක් දෙන්න පුලුවන් ඇප් එකක් තිබ්බොත්නම් ඇහැරෙයි උදේම..

හෙනයා;19744903 said:මේක උදේට දැම්මොත් එහෙම වටේ පිටේ ගෙවල් වල ඉන්න එවුන් කුලප්පු වෙලා ගේ ඉස්සරහ ඉදියි යකොව්..![]()

මට වෙන්නේ ඕකේ අනිත් පැත්ත.
එලාර්ම් එකට කලින් ඇහැරිලා එලාර්ම් එක වදිනකම් බලන් ඉදලා එලාර්ම් එක ඕෆ් කරනවා.
උබේ සීන් එක මට තිබ්බා ඉස්සර.
මෙන්න මේ ටෝන් එක දාගනින් එලාර්ම් ටෝන් එකට.
මාර ඉෆෙක්ටිව් බන් උදේට.
ringtones.mob.org/ringtone/0QF8y2SY7h51QGeylZcmrA/1444395446/bb988db682628c9bde0e9468116cd951/unknown_artist-extreme_clock_alarm.mp3
එල එල ඔන්න දැම්මා එහෙනම්..
හෙට උදේට කියපන් ඕක හරිගියාද කියලා උබට.

බලමුකො බලමුකො..
හරි ගියොත් මට උදේ පාන්දර මතක් වෙයි උඹව..

අද මයි ඇප් ෆ්රී එකේ වින්ඩෝස් ස්ටෝර් එකේ තියන හොදම එලාර්ම් ඇප් එක දෙනවා.
බාගනියව්.
බලමුකො බලමුකො..
හරි ගියොත් මට උදේ පාන්දර මතක් වෙයි උඹව..

මචන් මම මගේ අලුත් ෆෝන් එක එනකන් microsoft 535 එකක් ගත්තා එකේ ෆොටෝස් ගද්දි zoom කරන්නේ කොහොමද ? android වගේ touch zoom වෙන්නේ නැද්ද ?![]()
https://www.microsoft.com/en-us/store/apps/camera360-sight/9wzdncrcwpvz
https://www.microsoft.com/en-us/store/apps/oneshot/9nblggh2r41v
මේවා දාගනින් මචන්.
ඕකෙන් සූම් කරන්න පුලුවන්.
වින්ඩෝස් 8.1 වලින් 535 එක මට මතක විදියට සූම් කරන්න දෙන්නේ නෑ.
apahu android nam ganne na
6S ekak enakan meka use karanawa ban