එහෙනම් අපි අදට කැපුනා
හැපී වින්ඩොව්ස් ඩ්‍රීම්ස් කිව්වා
ගේම් ගහන අය මේකත් ගහලා බලන්නකෝ.
ආතල් ගේම් එක.
![]()
https://www.microsoft.com/en-us/store/apps/zombie-tsunami/9wzdncrfj257
එහෙනම් අපි අදට කැපුනා
හැපී වින්ඩොව්ස් ඩ්‍රීම්ස් කිව්වා
මමත් ගියා..
හීනෙන් ලුමියා 950 XL එකක් ලැබේවා
හෙට දිහාට බාලා ගසන්නම්..
ගසලා ගුණ දොස් කියන්නම්
තව තියෙනවා නම් දාපන් මචන්




gm




ඒ හීනේ සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මම තව දාන්නම්කෝ.
gm
සැබෑ වෙනවා නම් කොච්චර දෙයක්ද බන්..
එල..
ඔය හොද app ට්කක නම් ටිකකුත් දාපන්කෝ...
උබේ එකේ app වල ස්ක්‍රීන් ෂෝට් ටිකකුත් දාපන් බන්
matadaමමත් ගියා..
හීනෙන් ලුමියා 950 XL එකක් ලැබේවා
දැනට ලෝකයේ තියන හොදම වින්ඩෝස් 10 ස්මාර්ට් ෆෝන් එකයි මේ.