windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ගේම් ගහන අය මේකත් ගහලා බලන්නකෝ.
    ආතල් ගේම් එක.
    zombie-tsunami.jpg

    https://www.microsoft.com/en-us/store/apps/zombie-tsunami/9wzdncrfj257
    ​

    හෙට දිහාට බාලා ගසන්නම්..
    ගසලා ගුණ දොස් කියන්නම්
    තව තියෙනවා නම් දාපන් මචන්

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එහෙනම් අපි අදට කැපුනා
    හැපී වින්ඩොව්ස් ඩ්‍රීම්ස් කිව්වා
    මමත් ගියා..
    හීනෙන් ලුමියා 950 XL එකක් ලැබේවා

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    :D:D:D:D:Dgm:D:D:D:D:D
    ​
    ඒ හීනේ සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
    ​
    සැබෑ වෙනවා නම් කොච්චර දෙයක්ද බන්..
    ​
    මම තව දාන්නම්කෝ.
    ​
    එල..
    ඔය හොද app ට්කක නම් ටිකකුත් දාපන්කෝ...
    උබේ එකේ app වල ස්ක්‍රීන් ෂෝට් ටිකකුත් දාපන් බන්

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D:D:D:D:Dgm:D:D:D:D:D
    ​

    සැබෑ වෙනවා නම් කොච්චර දෙයක්ද බන්..
    ​

    එල..
    ඔය හොද app ට්කක නම් ටිකකුත් දාපන්කෝ...
    උබේ එකේ app වල ස්ක්‍රීන් ෂෝට් ටිකකුත් දාපන් බන්

    ​

    මොන වගේ ඇප්ද ඕන?
    මෙන්න මගේ ඇප්ස්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1547

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැනට ලෝකයේ තියන හොදම වින්ඩෝස් 10 ස්මාර්ට් ෆෝන් එකයි මේ.


    ​
     
    Status
    Not open for further replies.