windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ගේම් ගහන අය මේකත් ගහලා බලන්නකෝ.
    ආතල් ගේම් එක.
    zombie-tsunami.jpg

    https://www.microsoft.com/en-us/store/apps/zombie-tsunami/9wzdncrfj257

    හෙට දිහාට බාලා ගසන්නම්..
    ගසලා ගුණ දොස් කියන්නම්
    තව තියෙනවා නම් දාපන් මචන්

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එහෙනම් අපි අදට කැපුනා
    හැපී වින්ඩොව්ස් ඩ්‍රීම්ස් කිව්වා
    මමත් ගියා..
    හීනෙන් ලුමියා 950 XL එකක් ලැබේවා

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    :D:D:D:D:Dgm:D:D:D:D:D
    ඒ හීනේ සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
    සැබෑ වෙනවා නම් කොච්චර දෙයක්ද බන්..
    මම තව දාන්නම්කෝ.
    එල..
    ඔය හොද app ට්කක නම් ටිකකුත් දාපන්කෝ...
    උබේ එකේ app වල ස්ක්‍රීන් ෂෝට් ටිකකුත් දාපන් බන්

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D:D:D:D:Dgm:D:D:D:D:D

    සැබෑ වෙනවා නම් කොච්චර දෙයක්ද බන්..

    එල..
    ඔය හොද app ට්කක නම් ටිකකුත් දාපන්කෝ...
    උබේ එකේ app වල ස්ක්‍රීන් ෂෝට් ටිකකුත් දාපන් බන්


    මොන වගේ ඇප්ද ඕන?
    මෙන්න මගේ ඇප්ස්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1547

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැනට ලෝකයේ තියන හොදම වින්ඩෝස් 10 ස්මාර්ට් ෆෝන් එකයි මේ.


     
    Status
    Not open for further replies.