කන්දෙ දෙයියො ලොල්ලො ගහන් නෑ දෙවගනු ඉන්නවනෙ ඌට![]()
ඌට එච්චර දෙයක් කරන්න පුළුවන්නම් මේකේ ඇවිත් ලොල් ලොල් ගාන්නේ නැ බං
පව් අසරණ දෙවගනුන් ටික
පව් අසරණ දෙවගනුන් ටික
කන්දෙ දෙයියො ලොල්ලො ගහන් නෑ දෙවගනු ඉන්නවනෙ ඌට![]()
පව් අසරණ දෙවගනුන් ටික
අම්මප තෝත් ඒකෙ ඉන්නවද දන්නෙවත් නෑනෙ බං.
මොන සු# යකෝව්.
ඒව සකූ ගාව තවම එඩිටින්...
මං කියන්නේ Video කරද්දී මචං


මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.
උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)

සිරියයි ඩ්රැගන් කොලුවයි ආවෙ නෑ කාලෙකින්
සති අන්තෙ ටිකක් වැඩ වැටුන මචෝ. ඇවිත් නිකං හොම්බ දාල ගිය එක විතරයි කළේ, දැන් තමා කියවන් එන්නෙ 
A. සිරියා;19785362 said:ආවෝ ආවෝසති අන්තෙ ටිකක් වැඩ වැටුන මචෝ. ඇවිත් නිකං හොම්බ දාල ගිය එක විතරයි කළේ, දැන් තමා කියවන් එන්නෙ
![]()

මේක පවුලෙ දෙයක් ගොඩ වෙලා පලයව් හොරෙන් යන්න එපා 
මලක් එහෙම ගහලා,ගුලියක් එහෙම කාලා ඩාන්ස් එක දාපන්.
මෙන්න මෙහෙමයි ලමයි තුසිත ඩාන්ස් කරන්නේ අලුත් අවුරුද්දට.
හැමෝම බලන්න ඕන මේක.
ඌට එච්චර දෙයක් කරන්න පුළුවන්නම් මේකේ ඇවිත් ලොල් ලොල් ගාන්නේ නැ බංපව් අසරණ දෙවගනුන් ටික



යකුනේ..මොකද වෙන්නේ..නැද්ද 10 තාම..කන ගමන් බන් ඉන්නේ..
දෙල් උයලා , අගුන කොල මලවලා , ජාඩි බැදලා මිරිස් එක්ක.. කාලා එන්නම්කෝ..


යකුනේ..මොකද වෙන්නේ..නැද්ද 10 තාම..කන ගමන් බන් ඉන්නේ..
දෙල් උයලා , අගුන කොල මලවලා , ජාඩි බැදලා මිරිස් එක්ක.. කාලා එන්නම්කෝ..

ෂා මරු මරු කටට කෙල ඉනෙනෝ
මම නම් අද තායි Kung Pao Chicken හැදුව tastemade එකේ දාල තියෙන ආයේ ලොවෙත් නැති විදිහට ආවා![]()
