windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කන්දෙ දෙයියො ලොල්ලො ගහන් නෑ දෙවගනු ඉන්නවනෙ ඌට :rofl:

    ඌට එච්චර දෙයක් කරන්න පුළුවන්නම් මේකේ ඇවිත් ලොල් ලොල් ගාන්නේ නැ බං :lol: පව් අසරණ දෙවගනුන් ටික :love:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.

    උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)


    වලව් හුටුමානෝ :lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සිරියයි ඩ්‍රැගන් කොලුවයි ආවෙ නෑ කාලෙකින්

    ආවෝ ආවෝ :yes: සති අන්තෙ ටිකක් වැඩ වැටුන මචෝ. ඇවිත් නිකං හොම්බ දාල ගිය එක විතරයි කළේ, දැන් තමා කියවන් එන්නෙ :D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19785362 said:
    ආවෝ ආවෝ :yes: සති අන්තෙ ටිකක් වැඩ වැටුන මචෝ. ඇවිත් නිකං හොම්බ දාල ගිය එක විතරයි කළේ, දැන් තමා කියවන් එන්නෙ :D

    :P:love: මේක පවුලෙ දෙයක් ගොඩ වෙලා පලයව් හොරෙන් යන්න එපා :angry:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මලක් එහෙම ගහලා,ගුලියක් එහෙම කාලා ඩාන්ස් එක දාපන්.
    මෙන්න මෙහෙමයි ලමයි තුසිත ඩාන්ස් කරන්නේ අලුත් අවුරුද්දට.
    හැමෝම බලන්න ඕන මේක.



    tumblr_inline_mwl4loEH101qm570m.gif
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    යකුනේ..මොකද වෙන්නේ..නැද්ද 10 තාම..කන ගමන් බන් ඉන්නේ..

    දෙල් උයලා , අගුන කොල මලවලා , ජාඩි බැදලා මිරිස් එක්ක.. කාලා එන්නම්කෝ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකුනේ..මොකද වෙන්නේ..නැද්ද 10 තාම..කන ගමන් බන් ඉන්නේ..

    දෙල් උයලා , අගුන කොල මලවලා , ජාඩි බැදලා මිරිස් එක්ක.. කාලා එන්නම්කෝ..

    ෂා මරු මරු කටට කෙල ඉනෙනෝ :P

    මම නම් අද තායි Kung Pao Chicken හැදුව tastemade එකේ දාල තියෙන ආයේ ලොවෙත් නැති විදිහට ආවා :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලා phone එකක් ඉම්පෝර්ට් කරන්නද හදන්නේ ? :eek:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකුනේ..මොකද වෙන්නේ..නැද්ද 10 තාම..කන ගමන් බන් ඉන්නේ..

    දෙල් උයලා , අගුන කොල මලවලා , ජාඩි බැදලා මිරිස් එක්ක.. කාලා එන්නම්කෝ..

    ශෙක් තෝ ඉන්නෙ තිබ්බෙ ඊයෙ දිහා කොට්ටෝරුවෙක් ආව ආයෙම කොටන්න
    තෝ හිටිය නම් ලස්සන වදන් ටිකක් දෙන්න තිබ්බ :rofl:
     
    Status
    Not open for further replies.