වරෙන් වරෙන් ඇතුලට..
ෂොට් එකක් එහෙම දානවද..
දාමු දාමු...
මොනවද තියෙන්නේ..?
වරෙන් වරෙන් ඇතුලට..
ෂොට් එකක් එහෙම දානවද..
කොහොමද 10 දාපු එකක් ආයෙත් 8.1 බස්සන්නේ
මගෙන් එකෙක් ඇහුවා අයිඩියා එකක් තිබ්බේ නෑ මට ඒකයි
මචං අකිල අද හවස සිංගර් මෙගා එකෙන් හුවාවි ටැබ් එක ගත්තා. 18990 යි. පාවිච්චි කරලා බැලුවා.. අවුලක් නෑ ඒ ගානට.. තෑන්ක්ස් මචං![]()
පට්ට බිසි බන් අද මගේ සමරිය නම්.




අකිලයා කෝ ? ඌ වැල්ලේ ද දන්නේ නෑදෙහිවල බුවානේ
![]()
අදත් මුකුනුවැන්න කනවද දන්නෑ
Microsoft Lumia 535 suddenly sound not working (no ringing sound,app sound,audio sound)
How to fix this??![]()
අකිල ආවනෙ මං යනව.
වැඩ ඉවර දැනුයි නාල කාල එන්නම්![]()
ඇයි යකෝ තොපිට හිමිට යන්න බැරි....
බලපල්ලා දවස් 2යි එන්න බැරි උනේ පිටු 20ක් ගිහින්...
කොහොමද 10 දාපු එකක් ආයෙත් 8.1 බස්සන්නේ
මගෙන් එකෙක් ඇහුවා අයිඩියා එකක් තිබ්බේ නෑ මට ඒකයි
සේරම කෙල වෙනවා කිව්වේ ඩේටා හිටන් ලොස් වෙනවද
අකිල ආවනෙ මං යනව.
වැඩ ඉවර දැනුයි නාල කාල එන්නම්![]()
එල කොල්ලාඋදේම නෙට්වර්ක් එකක් ගහන කේස් එකකට ගියා.
අපේ මල් බබාගේ කම්පැනි එකෙන් තමා කරේ.
උබලටත් නෙට්වර්ක් කේස්,මැශින් කේස් මොනාහරි තියනවානම් ඌට කියලා කරගනින්.
ගනන් එහෙම සාධාරණයි.
කඩේ යෑමක් නෙවෙයි.
පර්සනලි අද දැකලා , වැඩ කරපු නිසා දන්නවා වැඩ කොහොමද කියලා.


එකෙක් ඇහුවා
ඩේටා ඔක්කෝම යනවා.
බැකප් දාගෙන කරපන්.