windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උදේම නෙට්වර්ක් එකක් ගහන කේස් එකකට ගියා.
    අපේ මල් බබාගේ කම්පැනි එකෙන් තමා කරේ.
    උබලටත් නෙට්වර්ක් කේස්,මැශින් කේස් මොනාහරි තියනවානම් ඌට කියලා කරගනින්.
    ගනන් එහෙම සාධාරණයි.
    කඩේ යෑමක් නෙවෙයි.
    පර්සනලි අද දැකලා , වැඩ කරපු නිසා දන්නවා වැඩ කොහොමද කියලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං අකිල අද හවස සිංගර් මෙගා එකෙන් හුවාවි ටැබ් එක ගත්තා. 18990 යි. පාවිච්චි කරලා බැලුවා.. අවුලක් නෑ ඒ ගානට.. තෑන්ක්ස් මචං :D:love:

    එලකිරි මචන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයා කෝ ? ඌ වැල්ලේ ද දන්නේ නෑ :lol: දෙහිවල බුවානේ :P

    අදත් මුකුනුවැන්න කනවද දන්නෑ

    අද බිසි උනා බන්.
    ඒකයි එන්න බැරි උනේ වෙනදා වගේ.
    උදේම අප්පච්චිගේ යාලුවෙක්ගේ ඔෆිස් එකකට නෙට්වර්ක් එකක් ගැහුවා මල් බබා එක්ක.
    ඊට පස්සේ හවස කෑල්ල හම්බෙලා ගෙදර දාන්න ගියා.
    ගෙදර එනකොට යාලුවෙක්ගේ මැශින් එකක් අවුල් වෙලා ඒක බලන්න ගියා.
    ගෙදර ආවට පස්සේ අල්ලපු ගෙදර එකාගේ ඩැල්මේශන් බල්ලවයි,මගේ යාලුවෙක්ගේ ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක් එක්කයි පොඩ්ඩක් හුරතල් වෙලා උන් දෙන්නව ඇවිද්දන්න එක්කන් ගියා අත් දෙකට බල්ලෝ දෙන්න අරන් රෑ දැන් ටිකකට කලින්.
    දෙන්නම අවුරුදු 2 ලන් වෙන්න ඉන්නවා,පට්ට ලොකුයි.
    හෙන ගේමක් දීලා පාර්ක් එකට එක්කන් ගිහින් උන් එක්ක සෙල්ලම් කරලා ආවා පැයක් විතර ඉදලා.
    දැන් අත් දෙක නෑ වගේ මගේ.
    උබලා බලන්න කියලා ආවා පස්සේ රෑට කනවා කියලා හිතාගෙන.
    ඔන්න ඕකයි මගේ අද දවස.

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොමද 10 දාපු එකක් ආයෙත් 8.1 බස්සන්නේ
    මගෙන් එකෙක් ඇහුවා අයිඩියා එකක් තිබ්බේ නෑ මට ඒකයි

    සේරම කෙල වෙනවා කිව්වේ ඩේටා හිටන් ලොස් වෙනවද




    ඩේටා ඔක්කෝම යනවා.
    බැකප් දාගෙන කරපන්.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උදේම නෙට්වර්ක් එකක් ගහන කේස් එකකට ගියා.
    අපේ මල් බබාගේ කම්පැනි එකෙන් තමා කරේ.
    උබලටත් නෙට්වර්ක් කේස්,මැශින් කේස් මොනාහරි තියනවානම් ඌට කියලා කරගනින්.
    ගනන් එහෙම සාධාරණයි.
    කඩේ යෑමක් නෙවෙයි.
    පර්සනලි අද දැකලා , වැඩ කරපු නිසා දන්නවා වැඩ කොහොමද කියලා.
    එල කොල්ලා :D:D
    උඹේ වැඩේ නිසා තමා අවේ බන් මමත්
    එළකිරි කොල්ලෙක් නේ
    අපේ ඩිපාට්මන්ට් එකේම උන් සෙට් වෙලා තමා ඕක දාගත්තේ කොම්පැනි එක
    නෙට්වර්ක්
    සවර්ස්
    Dev
    තමයි කරන්නේ
    භාණ්ඩ එහෙම විකුනනවා
     
    Status
    Not open for further replies.