windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැසේජ් බ්ලෝක් කරන්න පට්ට ඇප් එකක් ඇවිල්ලා.
    දාගෙන බලන්න.


    apps.719.13510798887379363.a5286c00-a0bc-450e-8369-aaaec547da72.d7209e25-ebda-4776-ba2b-5138b6025e9f

    SMS Shield


    https://www.microsoft.com/en-us/sto...db89b1eae6c3f8cf73caaa3)(263915)(2775081)()()
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan update eka gana aaranchiyak nadda?? mama dakka redstone builds wala ui improvements thiyanawa kiyala attada?

    මේ සතියේ තව බිල්ඩ් එකක් එනවා.
    රෙඩ්ස්ටෝන් අලුත් එකේ පොඩි ඇනිමේශන් එකක් දෙනවලු ටයිල්ස් වලට.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එහෙනම් මොකක්ද පෙන්නන්නේ?

    Update එකක් තියෙනවා කියලා Notification අවා අද උදේ එකෙක්ගේ Phone එකකින් Wife Connect කරලා බැලුවා 7% යන්න පට්ට වෙලාවක් ගියා මං එහෙම්ම Cancel කරා :dull:
    Mobile Data වලින් දෙන්න බැ Wifi ඕනෙමලු මොන මගුලක්ද දන්නේ නැ :no:
     
    Status
    Not open for further replies.