honda gps app ekak kiyapan bn.(full name ekath daapan)
machan update eka gana aaranchiyak nadda?? mama dakka redstone builds wala ui improvements thiyanawa kiyala attada?
meka lankawata elata wada da bn???
සිරියෝ උඹටත් අකිලයා ලාවට ලාවට මෙව්වා කොරනවා නේද..
![]()



ඈ මේ අපේ අ.සිරියාට![]()

අකිලයා කැරි කුකුලා..
![]()

ඊයේ රැ 8.1 එකට ආපු Update එක ගැන Idea එකක් නැද්දෝ
A. සිරියා;19795299 said:මට තාම ආවෙ නෑනේ
මොකක්ද දන්නේ නැ බං Wifi ඉල්ලනවා නිවාඩු දවසක් එනකන් ඉන්න වෙනවා ඕක බලන්න
මොකක්ද දන්නේ නැ බං Wifi ඉල්ලනවා නිවාඩු දවසක් එනකන් ඉන්න වෙනවා ඕක බලන්න
එහෙනම් මොකක්ද පෙන්නන්නේ?
