windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Update එකක් තියෙනවා කියලා Notification අවා අද උදේ එකෙක්ගේ Phone එකකින් Wife Connect කරලා බැලුවා 7% යන්න පට්ට වෙලාවක් ගියා මං එහෙම්ම Cancel කරා :dull:
    Mobile Data වලින් දෙන්න බැ Wifi ඕනෙමලු මොන මගුලක්ද දන්නේ නැ :no:

    වින්ඩෝස් 8.1 වලට වින්ඩෝස් 10 ස්ටේබල් වර්ශන් එකක් එවනවා කිව්වා.
    ඒකද දන්නේ නෑ.

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේ සතියේ තව බිල්ඩ් එකක් එනවා.
    රෙඩ්ස්ටෝන් අලුත් එකේ පොඩි ඇනිමේශන් එකක් දෙනවලු ටයිල්ස් වලට.


    :shocked:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එත් බං මට විතරක් :nerd:

    බිල් ගේට්ස් උබට විතරක් ස්පෙෂලි එවපු අප්ඩේට් එකක්ද දන්නේ නැහැ..:shocked: උබ පොරව අදුනනවද :eek:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    බිල් අයියයි උඹයි අතරෙ මෙව්වා එකක් තිබ්බා නේද??
    නෑ කියන්ඩ එපා..

    මොකක්හරි මෙතන රහසක් තියෙනවා ..:no:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඔව් ඔව්..
    මූ වල් ඇහැ දාන්න ඇති බිල් අයියට..
    ඌ රැවටෙන්න ඇති..​

    :dull:
    මේ ත්‍රෙඩ් එකේ මහ වල් කොල්ලො බං ඉන්නෙ
    මං විතරයි හොද කොල්ලෙක්ට කියල
    යාන්තමට වගේ ඉන්නෙ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :dull:
    මේ ත්‍රෙඩ් එකේ මහ වල් කොල්ලො බං ඉන්නෙ
    මං විතරයි හොද කොල්ලෙක්ට කියල
    යාන්තමට වගේ ඉන්නෙ


    කොයි බලන්න කියපු කට..
    හොද කොල්ලා..
    පුකෙනුත් හිනා..
    අනේ තව විහිලුවක් ප්ලීස්..
    :lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොයි බලන්න කියපු කට..
    හොද කොල්ලා..
    පුකෙනුත් හිනා..
    අනේ තව විහිලුවක් ප්ලීස්..
    :lol::lol:

    රිද්දන්න එපා රංත්තරං
    මොනා උනත් අපි ආදරෙන් උන්නු කාලයක් තිබ්බනෙ
    :(
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    බිල් ගේට්ස් උබට විතරක් ස්පෙෂලි එවපු අප්ඩේට් එකක්ද දන්නේ නැහැ..:shocked: උබ පොරව අදුනනවද :eek:

    මං අකිලයා එක්ක WP වලට කඩේ යන නිසා බිල් මාමා මටත් මොනා හරි දෙන්නද දන්නේනැ හදන්නේ :rofl::rofl:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    බිල් අයියයි උඹයි අතරෙ මෙව්වා එකක් තිබ්බා නේද??
    නෑ කියන්ඩ එපා..

    මොකක්හරි මෙතන රහසක් තියෙනවා ..:no:


    ඔව් ඔව්..
    මූ වල් ඇහැ දාන්න ඇති බිල් අයියට..
    ඌ රැවටෙන්න ඇති..​


    අඩෝ මලක් වගේ අහිංසක මට කතා හදන්න එපා උඹලට පව් පිරෙයි :frown:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :dull:
    මේ ත්‍රෙඩ් එකේ මහ වල් කොල්ලො බං ඉන්නෙ
    මං විතරයි හොද කොල්ලෙක්ට කියල
    යාන්තමට වගේ ඉන්නෙ



    මොකක් හරි කිව්වද බං :eek:

    951195.gif
     
    Status
    Not open for further replies.