Update එකක් තියෙනවා කියලා Notification අවා අද උදේ එකෙක්ගේ Phone එකකින් Wife Connect කරලා බැලුවා 7% යන්න පට්ට වෙලාවක් ගියා මං එහෙම්ම Cancel කරා
Mobile Data වලින් දෙන්න බැ Wifi ඕනෙමලු මොන මගුලක්ද දන්නේ නැ
වින්ඩෝස් 8.1 වලට වින්ඩෝස් 10 ස්ටේබල් වර්ශන් එකක් එවනවා කිව්වා.
ඒකද දන්නේ නෑ.
ඒකද දන්නේ නෑ.









