windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක්කො ඕන නෑ බං
    :no:
    දෑස රිදෙනවා පාර බලා ඉදලා :(

    මොන ඔෆිශල්ද බන් .
    මට නම් ෆුල් සැටිස් දැන් තියන බිල්ඩ් එක්ක.
    162 එනවා මේ සතියේ.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඕකා දාගෙන ඉන්නේ 10 ටෙක්නිකල් එක.
    :lol::lol:


    TP එකේ කට්ටිය කියන තරමේ අවුල් නැ :no: පොඩි පොඩි Bugs ටිකක් තියෙන්නේ බලන් ගියාම :)
    මු මේ Update කරන්න කම්මැලිකමේද කොහෙද ඉන්නේ :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    TP එකේ කට්ටිය කියන තරමේ අවුල් නැ :no: පොඩි පොඩි Bugs ටිකක් තියෙන්නේ බලන් ගියාම :)
    මු මේ Update කරන්න කම්මැලිකමේද කොහෙද ඉන්නේ :dull:

    ඉස්සර වගේ කේස් නෑ බන් දැන් නම්.
    640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 දැම්මාම හෙන අමුතු ෆිලින් එකක් එනවානේ ෆෝන් එක යුස් කරද්දි.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉස්සර වගේ කේස් නෑ බන් දැන් නම්.
    640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 දැම්මාම හෙන අමුතු ෆිලින් එකක් එනවානේ ෆෝන් එක යුස් කරද්දි.

    ඔව් බං පට්ටයි 8.1 වලට වඩා සැහෙන්න වෙනසක් තියෙනවා :)
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Windows Phone Direct Unlocking

    We can Unlock any windows Phone

    Still No one have solution

    55e4896aa2b592.94791760.png


    Call US : 075 4 620 220
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 950 එකටයි 950 එක්ස් එල් එකටයි අලුත් ෆර්ම්වෙයාර් එක හදලා ඉවර උනාම වින්ඩෝස් 10 ඔෆිශල් එක එවනවාලු.
    මේ මාසේම එයි කියලා තමා ආරන්චිය නම්.
     
    Status
    Not open for further replies.