Publisher ගුගල් නෙමේ මචන් ගුගල් මැප් ඔප් ලයින් අරගන දෙන එකක් වගේ ඔන්ලයින් මැප් එක දෙනවද ගුගල්
ගුගල් රිලේටඩ් කිසිම ඇප් එකක් ගුගල් එකේ එවුන් දෙන්නේ නෑ බන් වින්ඩෝස් ෆෝන්ස් වලට .
මයික්‍රොසොෆ්ට් එකේ උන් නම් අපරාදේ කියන්න බෑ ඇප් එකක් එව්වාම වින්ඩෝස් , අයි ඕ එස් , ඇන්ඩ්‍රොයිඩ් වලට එවනවා ඒත් ගුගල් එකේ එවුන් එහෙම කරන්නේ නෑ.
ගුගල් එකේ එවුන් බයයි වින්ඩෝස් වලට මිනිස්සු ටක් ගාලා යාවි කියලා ඇන්ඩ්‍රොයිඩ් දාලා එහෙම දුන්නොතින් ගුගල් ඇප්ස්.

roda hathara karakenavaa nam echchari kiyana umbalaa vage unta hodayo windows 