windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Publisher ගුගල් නෙමේ මචන් ගුගල් මැප් ඔප් ලයින් අරගන දෙන එකක් වගේ ඔන්ලයින් මැප් එක දෙනවද ගුගල්​

    ගුගල් රිලේටඩ් කිසිම ඇප් එකක් ගුගල් එකේ එවුන් දෙන්නේ නෑ බන් වින්ඩෝස් ෆෝන්ස් වලට .
    මයික්‍රොසොෆ්ට් එකේ උන් නම් අපරාදේ කියන්න බෑ ඇප් එකක් එව්වාම වින්ඩෝස් , අයි ඕ එස් , ඇන්ඩ්‍රොයිඩ් වලට එවනවා ඒත් ගුගල් එකේ එවුන් එහෙම කරන්නේ නෑ.
    ගුගල් එකේ එවුන් බයයි වින්ඩෝස් වලට මිනිස්සු ටක් ගාලා යාවි කියලා ඇන්ඩ්‍රොයිඩ් දාලා එහෙම දුන්නොතින් ගුගල් ඇප්ස්.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කවුද බන් කියන්නේ ගුගල් මැප්ස් නෑ කියලා වින්ඩෝස් ෆෝන්ස් වලට.
    මෙන්න මේ ඇප් එක දාගනින් මචන් වින්ඩෝස් ෆෝන් එකට ගූගල් මැප්ස් ඕන නම්.
    https://www.microsoft.com/en-us/store/apps/gmaps/9wzdncrfj12k

    official ekak na eka ekaa develop karapuvaa thiyenne, here maps vitharayi official thiyenne, eee danneth na gothayaa
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ගුගල් රිලේටඩ් කිසිම ඇප් එකක් ගුගල් එකේ එවුන් දෙන්නේ නෑ බන් වින්ඩෝස් ෆෝන්ස් වලට .
    මයික්‍රොසොෆ්ට් එකේ උන් නම් අපරාදේ කියන්න බෑ ඇප් එකක් එව්වාම වින්ඩෝස් , අයි ඕ එස් , ඇන්ඩ්‍රොයිඩ් වලට එවනවා ඒත් ගුගල් එකේ එවුන් එහෙම කරන්නේ නෑ.
    ගුගල් එකේ එවුන් බයයි වින්ඩෝස් වලට මිනිස්සු ටක් ගාලා යාවි කියලා ඇන්ඩ්‍රොයිඩ් දාලා එහෙම දුන්නොතින් ගුගල් ඇප්ස්.

    ඔව් එකතමා බන් මාත් කිවුවේ ජීමේල් එකට ඇප් එකක් තියනවද බන් වින්ඩෝස් පොන් වලට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    official ekak na eka ekaa develop karapuvaa thiyenne, here maps vitharayi official thiyenne, eee danneth na gothayaa

    ඔයා ආපහු ආවද?
    ගුගල් කිසිම ඇප් එකක් උන් දෙන්නේ නෑ නේ වින්ඩෝස් ෆෝන් වලට මයික්‍රොසොෆ්ට් එකේ ඇප්ස් ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වලට දුන්නට.
    ගුගල් එකේන් ඇප්ස් දෙන්නේ නැත්තම් උඩ බලන් ඉදලා වැඩක් නෑ නේ.
    ඒ නිසා ඒකට ආදේශකයක් යුස් කරාම අව්ලක් නෑ නේ.
    ජිමැප්ස් කියන්නේ ගුගල් මැප් එකමයි ඒත් ඩිවලපර් වෙනස්.
    එච්චරයි.
    හියර් මැප්ස්,හියර් ඩ්‍රයිස්,මැප්ස් කියලා ඇප්ස් 3 තියනවා ඔෆිශලි වින්ඩෝස් ෆෝන්ස් වලට.
    ඒක දන්නෙත් නෑ ගෝතයා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් එකතමා බන් මාත් කිවුවේ ජීමේල් එකට ඇප් එකක් තියනවද බන් වින්ඩෝස් පොන් වලට

    ජිමේල් වෙනම ඇප් එකක් දාගන්න ඕන නෑ මචන්.
    ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් ජිමේල් එකවුන්ට් එක සින්ක් කරන්න පුලුවන් ෆෝන් එකට.

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ජිමේල් වෙනම ඇප් එකක් දාගන්න ඕන නෑ මචන්.
    ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් ජිමේල් එකවුන්ට් එක සින්ක් කරන්න පුලුවන් ෆෝන් එකට.

    නැ බන් මම එක දන්නවා එහෙම කරන්න බැරි ස්මාර්ට් පොන් එකකින් වැඩක් තියනවද බන් මම දැනගන්න ඇහැවුවේ මුන් එකවත් දීලා තියනවද කියලා වින්ඩෝස් වලට​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැ බන් මම එක දන්නවා එහෙම කරන්න බැරි ස්මාර්ට් පොන් එකකින් වැඩක් තියනවද බන් මම දැනගන්න ඇහැවුවේ මුන් එකවත් දීලා තියනවද කියලා වින්ඩෝස් වලට​

    ගුගල් කිසිම ඇප් එකක් වින්ඩෝස් වලට දීලා නෑ මචන්.
    කිසිම එකක් උන් දීලා නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ගුගල් කිසිම ඇප් එකක් වින්ඩෝස් වලට දීලා නෑ මචන්.
    කිසිම එකක් උන් දීලා නෑ.
    Google search app ekak nam deela thiyanawa. Windows inna un tikath google search ekata adda ganna.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ගුගල් කිසිම ඇප් එකක් වින්ඩෝස් වලට දීලා නෑ මචන්.
    කිසිම එකක් උන් දීලා නෑ.

    අප්පට එහෙමද මම වින්ඩෝස් යුස් කරලා නැ බන් ලොකුවට මගේ යාලුවෙක් ලග තියනවා එහෙන් මෙහෙන් අල්ලලා තියනවා මම මට දැනටනම් අයි ඕඑස් තරම් සෙට් වෙන එකක් නැ බන්​
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔයා ආපහු ආවද?
    ගුගල් කිසිම ඇප් එකක් උන් දෙන්නේ නෑ නේ වින්ඩෝස් ෆෝන් වලට මයික්‍රොසොෆ්ට් එකේ ඇප්ස් ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වලට දුන්නට.
    ගුගල් එකේන් ඇප්ස් දෙන්නේ නැත්තම් උඩ බලන් ඉදලා වැඩක් නෑ නේ.
    ඒ නිසා ඒකට ආදේශකයක් යුස් කරාම අව්ලක් නෑ නේ.
    ජිමැප්ස් කියන්නේ ගුගල් මැප් එකමයි ඒත් ඩිවලපර් වෙනස්.
    එච්චරයි.
    හියර් මැප්ස්,හියර් ඩ්‍රයිස්,මැප්ස් කියලා ඇප්ස් 3 තියනවා ඔෆිශලි වින්ඩෝස් ෆෝන්ස් වලට.
    ඒක දන්නෙත් නෑ ගෝතයා.

    update na, bug hambaneta, features na developta ona vidihata hadanavaa.
    company ekakin official hadanne ekai, eka develop hari dethun denek hadana
    ekayi athara loku venas kam thiyenavaa, windows anathayanta hodayi anatha
    maruthe gagaha hitapan. indian car ekakui japan car ekakui venasa balapan :lol: roda hathara karakenavaa nam echchari kiyana umbalaa vage unta hodayo windows :D
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    Google search app ekak nam deela thiyanawa. Windows inna un tikath google search ekata adda ganna.

    ආ ඔව් තියනවා තමා මාත් දැකලා තියනවා මගේ යාළුවගේ පොන් එකේ ගුගල් එකේ උනුත් මාරු බඩු තමා ඉන්නේ බලන් යද්දී​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආ ඔව් තියනවා තමා මාත් දැකලා තියනවා මගේ යාළුවගේ පොන් එකේ ගුගල් එකේ උනුත් මාරු බඩු තමා ඉන්නේ බලන් යද්දී​

    :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    update na, bug hambaneta, features na developta ona vidihata hadanavaa.
    company ekakin official hadanne ekai, eka develop hari dethun denek hadana
    ekayi athara loku venas kam thiyenavaa, windows anathayanta hodayi anatha
    maruthe gagaha hitapan. indian car ekakui japan car ekakui venasa balapan :lol: roda hathara karakenavaa nam echchari kiyana umbalaa vage unta hodayo windows :D

    වින්ඩෝස් වලට ඇප්ස් එවන්නේ නෑ කියන එක වින්ඩෝස් වල ප්‍රශ්නයක් නෙවෙයි.
    ඒක ගුගල් එකේ ප්‍රශ්නයක්.
    කවුද කියන්නේ ජිමැප්ස් එකට අප්ඩේට් නෑ කියලා?
    මොනාද ඔය හම්බානට තියන බග්ස් ?
    අම්බානට තියනවා කිව්වනේ.
    ජිමැප්ස් එකේ තියන බග්ස් 15 කියපන් බලන්න.
    අනාත මාරුතේ කුණාටු සාගරේට අහු වෙන්න කලින් වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරලා වරෙන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්පට එහෙමද මම වින්ඩෝස් යුස් කරලා නැ බන් ලොකුවට මගේ යාලුවෙක් ලග තියනවා එහෙන් මෙහෙන් අල්ලලා තියනවා මම මට දැනටනම් අයි ඕඑස් තරම් සෙට් වෙන එකක් නැ බන්​

    අයි ඕ එස් හොදයි ඕවර් ප්‍රයිස් කරලා නැත්තම්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    good-morning.jpg

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වින්ඩෝස් වලට ඇප්ස් එවන්නේ නෑ කියන එක වින්ඩෝස් වල ප්‍රශ්නයක් නෙවෙයි.
    ඒක ගුගල් එකේ ප්‍රශ්නයක්.
    කවුද කියන්නේ ජිමැප්ස් එකට අප්ඩේට් නෑ කියලා?
    මොනාද ඔය හම්බානට තියන බග්ස් ?
    අම්බානට තියනවා කිව්වනේ.
    ජිමැප්ස් එකේ තියන බග්ස් 15 කියපන් බලන්න.
    අනාත මාරුතේ කුණාටු සාගරේට අහු වෙන්න කලින් වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරලා වරෙන්.

    umbata vage apps nathi windows promote karana oluve amaruvak na mata
    umbata windows hoda vadi ara ara indian nokia ashaa phone thiyenne ekak aran
    suppu karapan :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehemada ban melo rahak nadda google app eka
    anathaya mokenda dan na search karanne umbala vage
    anathayantama hodayi windows, umbala oken ganu pukak baluwoth
    misak webmaster tools pavichchi karanavai :lol: ne

    බින්ග් සර්ච් එක හොදයි අපිට නම්.
    උබලගේ ගුගල් එකේ එවුන් එහෙම වින්ඩෝස් ඇප්ස් එහෙම ගුගල් සර්ච් රිසල්ට්ස් වලින් ෆිල්ටර් කරලා ඒවා අයින් කරලා දෙන්නේ සමහර ඇප්ස්.
    එච්චරට බයයි වින්ඩෝස් ෆෝන්ස් වලට මහ ලොකු ගුගල් එකේ එවුන්.
    අනේ නිකන් පලයන් බන් යන්න උබේ ෆෝන් එක තියාගෙන.

    Status
    Not open for further replies.