windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19866439 said:
    මචන්ලා මගේ ෆෝන් එක 3G එකක්, ගොඩක් වෙලාවට ඩේටා ඉන්නකොට EDGE කනෙක්ෂන් එකක් එන්නේ, එතකොට නෙට් යන්න බැහැ බන්. ඩයලොග් සිම් එකක් තියෙන්නේ සිග්නල් හොදටම තියෙනවා. හැබැයි සිම් එක නම් 2009 වගේ ගත්තේ, සිම් එක අලුත් එකකට මාරු කරගත්තොත් හරි යයිද?

    සිම් එකේ අව්ලක් වගේ.
    ඔය නම්බර් එකටම වෙන සිම් එකක් ගනින් අලුතෙන්.
    රු.300.00 විතර යාවි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Me phone ela update wena eka nawattanne khmda.

    අප්ඩේට් සර්ච් නොකර ඉදපන්.
    අප්ඩේට් වෙන්න පටන් ගත්තු එකක් නම් නවත්තන්න බෑ.
    ඒක අප්ඩේට් වෙනවාමයි නිකම්ම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට උඹේ ලොකේෂන් එක මතක උඹේ ඉසාර එළකිරි status වල ලොකේෂන් දාලා තිබ්බේ උඹ ඔය ඉන්න තැන නිසයි :) මම මැප් එකක් දැක්කේ නෑ... ග්‍රීන්ලන්ඩ් ඇවිනියු තියෙන්නේ කඩවත පර ඇන්ඩ් ඇන්ඩර්සන් පාර යාකරන පාරක් :)

    ඉස්සර ඩිලාන් කියලා උස,සුදු කොල්ලෙක් හිටියා කඩවත පාරේ.
    ඌව අදුරනවද?

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්සර ඩිලාන් කියලා උස,සුදු කොල්ලෙක් හිටියා කඩවත පාරේ.
    ඌව අදුරනවද?


    නෑ බන් මම මෙහෙට ඇවිල්ලා අවුරුද්දයි :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 මොබයිල් හෙට එනවා යකෝ........................
    හුකනවා දාලා.
    අපිට හුරේ.......
    ටි මොබයිල් එකේ උන් මෙන්න මේවට හෙට රිලිස් කරනවා.


    • Lumia 435 SS/DS
    • Lumia 535 SS/DS
    • Lumia 635 1GB SS
    • Lumia 640 SS
    • Lumia 640XL SS
    • Lumia 735 SS
    • Lumia 830 SS
    • Lumia 930 SS
    • Lumia 1520 SS
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වින්ඩෝස් 10 මොබයිල් හෙට එනවා යකෝ........................
    හුකනවා දාලා.
    අපිට හුරේ.......
    ටි මොබයිල් එකේ උන් මෙන්න මේවට හෙට රිලිස් කරනවා.


    • Lumia 435 SS/DS
    • Lumia 535 SS/DS
    • Lumia 635 1GB SS
    • Lumia 640 SS
    • Lumia 640XL SS
    • Lumia 735 SS
    • Lumia 830 SS
    • Lumia 930 SS
    • Lumia 1520 SS

    :nerd: ෆයිනල් අප්ඩේට් එකද ? t-mobile වෙන්නම ඕනද ඕක දාන්න ? :nerd::nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :nerd: ෆයිනල් අප්ඩේට් එකද ? t-mobile වෙන්නම ඕනද ඕක දාන්න ? :nerd::nerd:

    ඔෆිශල් එක තමා මචන්.
    ටි මොබයිල් එකෙන් උන්ගේ ඒවට දීලා ඊට පස්සේ රීජන්ස් වලට දෙන්න ගනිවි.

     
    Status
    Not open for further replies.