කෑප්ටන් Jack Sparrow;19866439 said:මචන්ලා මගේ ෆෝන් එක 3G එකක්, ගොඩක් වෙලාවට ඩේටා ඉන්නකොට EDGE කනෙක්ෂන් එකක් එන්නේ, එතකොට නෙට් යන්න බැහැ බන්. ඩයලොග් සිම් එකක් තියෙන්නේ සිග්නල් හොදටම තියෙනවා. හැබැයි සිම් එක නම් 2009 වගේ ගත්තේ, සිම් එක අලුත් එකකට මාරු කරගත්තොත් හරි යයිද?
සිම් එකේ අව්ලක් වගේ.
ඔය නම්බර් එකටම වෙන සිම් එකක් ගනින් අලුතෙන්.
රු.300.00 විතර යාවි.
ඔය නම්බර් එකටම වෙන සිම් එකක් ගනින් අලුතෙන්.
රු.300.00 විතර යාවි.




ෆයිනල් අප්ඩේට් එකද ? t-mobile වෙන්නම ඕනද ඕක දාන්න ?