windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    බල්ලෝ උඹට එකතුයි නෙහ් බං..
    අපි හිතං හිටියේ උඹ කොල්ලො කාරයා කියලනේ..
    දැං උඹ බල්ලොත් ගහනවා ඒ කියන්නේ නේද..
    :D
    ​
    එකට අකිලගේ කෑල්ලට නම් ගොඩාක් රිදෙයි
    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kiyapallako mekda final ? :nerd:

    3312ivt.png
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඉතින් බන් මම රෝල් බැක් කරෙත් නෑනේ auto update උනේ කොහොමද ? :shocked:

    උඹ ඉන්සයිඩර් එකෙන් 10 TP දැම්ම නේද. එකෙන් අන්තිමට ආපු අප්ඩේට් එක තමයි 164.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: දැනට ඔෆිසියලි රිලීස් කරපු එක 164 තමයි.

    සැමිනෙනවා ඒ කියන්නේ මම රෝල් බැක් කරලා දාන්න ඕනා නෑ :shocked:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් බන් මම රෝල් බැක් කරෙත් නෑනේ auto update උනේ කොහොමද ? :shocked:

    kiyapallako mekda final ? :nerd:

    3312ivt.png

    තොට අමුතු අප්ඩේට් එකක් ආවානේ.
    ඒකෙන් ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් ගිහිල්ලා සීන් එකක් වෙන්න ඇති.
    ඕක ඔෆිශල්.

    ​
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    :no::no::no: you already have correct version from microsoft.

    http://imgur.com/9kUz4Mc
    http://imgur.com/KAcbsyo

    නෑ ඕන නෑ බන්.
    උබේ ඔෆිශල් තමා 164 කියන්නේ.

    ​

    එතකොට බන් ත්‍රෙඩ් එකේ උන් rollback කරලා ආයේ දන්නේ ඇයි....? 164 ස්ලෝව් & ෆාස්ට් රින්ග් දෙකටම කලින් රිලීස් කරලනේ තිබුනේ?​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    https://www.microsoft.com/en-us/store/apps/microsoft-phone/9wzdncrdtbwp
    meke features balahanko machan..
    Record calls kyla tynwa..
    But how???

    නෑනේ බන්.... :(​

    540 mchan..

    පොඩ්ඩක් ඉදින්කෝ බලන්න.
    මම මේ 640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 ඔෆිශල් එක දානගමන් ඉන්නේ 8.1 එකට රෝල් බැක් කරලා.
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පොඩ්ඩක් ඉදින්කෝ බලන්න.
    මම මේ 640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 ඔෆිශල් එක දානගමන් ඉන්නේ 8.1 එකට රෝල් බැක් කරලා.
    ​

    අහ් එල එල..
    කෑල්ලව මතක් කරා කියහං..
    ;);)
    ​
     
    Status
    Not open for further replies.