බල්ලෝ උඹට එකතුයි නෙහ් බං..
අපි හිතං හිටියේ උඹ කොල්ලො කාරයා කියලනේ..
දැං උඹ බල්ලොත් ගහනවා ඒ කියන්නේ නේද..
එකට අකිලගේ කෑල්ලට නම් ගොඩාක් රිදෙයි
බල්ලෝ උඹට එකතුයි නෙහ් බං..
අපි හිතං හිටියේ උඹ කොල්ලො කාරයා කියලනේ..
දැං උඹ බල්ලොත් ගහනවා ඒ කියන්නේ නේද..
ඉතින් බන් මම රෝල් බැක් කරෙත් නෑනේ auto update උනේ කොහොමද ?![]()
උඹ ඉන්සයිඩර් එකෙන් 10 TP දැම්ම නේද. එකෙන් අන්තිමට ආපු අප්ඩේට් එක තමයි 164.


dan ekada ethakota final kiyapanko![]()


දැනට ඔෆිසියලි රිලීස් කරපු එක 164 තමයි.දැනට ඔෆිසියලි රිලීස් කරපු එක 164 තමයි.

ඉතින් බන් මම රෝල් බැක් කරෙත් නෑනේ auto update උනේ කොහොමද ?![]()
kiyapallako mekda final ?
![]()
තොට අමුතු අප්ඩේට් එකක් ආවානේ.
ඒකෙන් ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් ගිහිල්ලා සීන් එකක් වෙන්න ඇති.
ඕක ඔෆිශල්.



නෑ ඕන නෑ බන්.
උබේ ඔෆිශල් තමා 164 කියන්නේ.
එතකොට බන් ත්රෙඩ් එකේ උන් rollback කරලා ආයේ දන්නේ ඇයි....? 164 ස්ලෝව් & ෆාස්ට් රින්ග් දෙකටම කලින් රිලීස් කරලනේ තිබුනේ?
උබේ කෝල් රෙකෝර්ඩර් එකක් එහෙම තියනවද?
http://www.wpxbox.com/enable-native-call-recording-windows-10-mobile/
උබේ කෝල් රෙකෝර්ඩර් එකක් එහෙම තියනවද?
http://www.wpxbox.com/enable-native-call-recording-windows-10-mobile/
https://www.microsoft.com/en-us/store/apps/microsoft-phone/9wzdncrdtbwp
meke features balahanko machan..
Record calls kyla tynwa..
But how???
නෑනේ බන්....
540 mchan..
පොඩ්ඩක් ඉදින්කෝ බලන්න.
මම මේ 640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 ඔෆිශල් එක දානගමන් ඉන්නේ 8.1 එකට රෝල් බැක් කරලා.
