windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    බල්ලෝ උඹට එකතුයි නෙහ් බං..
    අපි හිතං හිටියේ උඹ කොල්ලො කාරයා කියලනේ..
    දැං උඹ බල්ලොත් ගහනවා ඒ කියන්නේ නේද..
    :D
    එකට අකිලගේ කෑල්ලට නම් ගොඩාක් රිදෙයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kiyapallako mekda final ? :nerd:

    3312ivt.png
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඉතින් බන් මම රෝල් බැක් කරෙත් නෑනේ auto update උනේ කොහොමද ? :shocked:

    උඹ ඉන්සයිඩර් එකෙන් 10 TP දැම්ම නේද. එකෙන් අන්තිමට ආපු අප්ඩේට් එක තමයි 164.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: දැනට ඔෆිසියලි රිලීස් කරපු එක 164 තමයි.

    සැමිනෙනවා ඒ කියන්නේ මම රෝල් බැක් කරලා දාන්න ඕනා නෑ :shocked:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් බන් මම රෝල් බැක් කරෙත් නෑනේ auto update උනේ කොහොමද ? :shocked:

    kiyapallako mekda final ? :nerd:

    3312ivt.png

    තොට අමුතු අප්ඩේට් එකක් ආවානේ.
    ඒකෙන් ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් ගිහිල්ලා සීන් එකක් වෙන්න ඇති.
    ඕක ඔෆිශල්.

     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    :no::no::no: you already have correct version from microsoft.

    http://imgur.com/9kUz4Mc
    http://imgur.com/KAcbsyo

    නෑ ඕන නෑ බන්.
    උබේ ඔෆිශල් තමා 164 කියන්නේ.


    එතකොට බන් ත්‍රෙඩ් එකේ උන් rollback කරලා ආයේ දන්නේ ඇයි....? 164 ස්ලෝව් & ෆාස්ට් රින්ග් දෙකටම කලින් රිලීස් කරලනේ තිබුනේ?​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    https://www.microsoft.com/en-us/store/apps/microsoft-phone/9wzdncrdtbwp
    meke features balahanko machan..
    Record calls kyla tynwa..
    But how???

    නෑනේ බන්.... :(

    540 mchan..

    පොඩ්ඩක් ඉදින්කෝ බලන්න.
    මම මේ 640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 ඔෆිශල් එක දානගමන් ඉන්නේ 8.1 එකට රෝල් බැක් කරලා.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පොඩ්ඩක් ඉදින්කෝ බලන්න.
    මම මේ 640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 ඔෆිශල් එක දානගමන් ඉන්නේ 8.1 එකට රෝල් බැක් කරලා.

    අහ් එල එල..
    කෑල්ලව මතක් කරා කියහං..
    ;);)
     
    Status
    Not open for further replies.