windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුබ රාත්‍රියක් සියලු දෙනාටම..
    සිදුවූ වරදට සමාවෙන්න කියලා වැඩක් නෑ..
    ආයෙ එටහම වරදක් නොවෙන්න වග බලා ගන්නම්..
    බුදු සරණයි සියලු දෙනාටම..

    අල්ලලා දාපන් බන්.
    ගුඩ් නයිට් මචාන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගුඩ් මෝර්නින් ලමායි.

    funny-it-is-monday-cat-picture-oh-god.jpg

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සුබ රාත්‍රියක් සියලු දෙනාටම..
    සිදුවූ වරදට සමාවෙන්න කියලා වැඩක් නෑ..
    ආයෙ එටහම වරදක් නොවෙන්න වග බලා ගන්නම්..
    බුදු සරණයි සියලු දෙනාටම..

    Ai bola. Mokal hari sidda wela thiyanawa wage :oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19887030 said:
    Ai bola. Mokal hari sidda wela thiyanawa wage :oo:

    කෑල්ලගේ මැසේජ් එකක මම මේකේ දැම්මා.
    කෑල්ල මට කෑ ගැහුවා.
    ඒක අයින් කරා මම.
    මූයි,තරින්දයි මම දාපු මැසේජ් එක කෝට් කරා.
    පස්සේ අයින් කරා.
    ඒකයි බන්.
    මුන්ගේ වරදක් නෑ.
    මගේ කෑල්ලත් වෙලාවකට අමුතු අමුතු ලයින් දාන්නේ.
    ඒකයි.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෑල්ලගේ මැසේජ් එකක මම මේකේ දැම්මා.
    කෑල්ල මට කෑ ගැහුවා.
    ඒක අයින් කරා මම.
    මූයි,තරින්දයි මම දාපු මැසේජ් එක කෝට් කරා.
    පස්සේ අයින් කරා.
    ඒකයි බන්.
    මුන්ගේ වරදක් නෑ.
    මගේ කෑල්ලත් වෙලාවකට අමුතු අමුතු ලයින් දාන්නේ.
    ඒකයි.


    Aaa, eka misak. Ela ela machan :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උදේම කික් එකක් එන සින්දුවක් අහලා වැඩ අල්ලමු එහෙනම් අපි.


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19887096 said:
    Ado kallata thiyanawa kiwwe 640 ekak neda

    කෑල්ලගේ කලින් ෆෝන් එක 525.
    දැන් එක 640 එක්ස් එල්.
    දෙකම තියනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19887114 said:
    Shik, aparade. Mama hithuwa umbe boruwak mattu karaganna puluwan una kiyala :dull: :baffled:

    මම බොරු කියලා කමෙන්ට්ස් දාලා නෑ ඩෝ.
    ෆෝන් දෙකේම ෆොටෝස් දාන්නම් අද හවසට.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සල්ලි ණයට ඉල්ලන්නේ කොහොමද බන් ගෙවාගන්න විදියක් නැතුව . එකත් කි දවසක් වෙනකන් කරන්නද .. දන්න දන්න හැම එකාටම කිව්වේ මට ජොබ් එකක් හොයලා දියන් කියලා තමා .

    ගත්තේ පොඩි එකෙක් . උ පට්ට ආසාවෙන් අරන් ගියේ බයික් එක ...

    බයික් එක අරගෙන යනකොට වයිෆ් ඇඩුවා .. එත් කරන්න දෙයක් නැ ඉතින් . මගේ හිත ඒ වෙලාවේ ගලක් උනාට .. හැමදාම් හිතින් අඩනවා බන් :(

    :sorry:
     
    Status
    Not open for further replies.