සුබ රාත්රියක් සියලු දෙනාටම..
සිදුවූ වරදට සමාවෙන්න කියලා වැඩක් නෑ..
ආයෙ එටහම වරදක් නොවෙන්න වග බලා ගන්නම්..
බුදු සරණයි සියලු දෙනාටම..
අල්ලලා දාපන් බන්.
ගුඩ් නයිට් මචාන්.
ගුඩ් නයිට් මචාන්.
සුබ රාත්රියක් සියලු දෙනාටම..
සිදුවූ වරදට සමාවෙන්න කියලා වැඩක් නෑ..
ආයෙ එටහම වරදක් නොවෙන්න වග බලා ගන්නම්..
බුදු සරණයි සියලු දෙනාටම..
මචන් redstone බිල්ඩ් එකයි 164 බිල්ඩ් එකයි අතරේ තියෙන වෙනස මොකක්ද බන් ? 164ට වඩා හොදයිද?![]()
සුබ රාත්රියක් සියලු දෙනාටම..
සිදුවූ වරදට සමාවෙන්න කියලා වැඩක් නෑ..
ආයෙ එටහම වරදක් නොවෙන්න වග බලා ගන්නම්..
බුදු සරණයි සියලු දෙනාටම..

A. සිරියා;19887030 said:Ai bola. Mokal hari sidda wela thiyanawa wage![]()
කෑල්ලගේ මැසේජ් එකක මම මේකේ දැම්මා.
කෑල්ල මට කෑ ගැහුවා.
ඒක අයින් කරා මම.
මූයි,තරින්දයි මම දාපු මැසේජ් එක කෝට් කරා.
පස්සේ අයින් කරා.
ඒකයි බන්.
මුන්ගේ වරදක් නෑ.
මගේ කෑල්ලත් වෙලාවකට අමුතු අමුතු ලයින් දාන්නේ.
ඒකයි.

කෑල්ලගේ 525 එකට දැම්මා මාත්.
දවසට එකපාරක් වගේ ලැග් වෙනවා ඇරුනම වෙන සීන් එකක් ආවේ නෑ.
A. සිරියා;19887096 said:Ado kallata thiyanawa kiwwe 640 ekak neda
කෑල්ලගේ කලින් ෆෝන් එක 525.
දැන් එක 640 එක්ස් එල්.
දෙකම තියනවා.

A. සිරියා;19887114 said:Shik, aparade. Mama hithuwa umbe boruwak mattu karaganna puluwan una kiyala![]()
![]()
මම බොරු කියලා කමෙන්ට්ස් දාලා නෑ ඩෝ.
ෆෝන් දෙකේම ෆොටෝස් දාන්නම් අද හවසට.

සල්ලි ණයට ඉල්ලන්නේ කොහොමද බන් ගෙවාගන්න විදියක් නැතුව . එකත් කි දවසක් වෙනකන් කරන්නද .. දන්න දන්න හැම එකාටම කිව්වේ මට ජොබ් එකක් හොයලා දියන් කියලා තමා .
ගත්තේ පොඩි එකෙක් . උ පට්ට ආසාවෙන් අරන් ගියේ බයික් එක ...
බයික් එක අරගෙන යනකොට වයිෆ් ඇඩුවා .. එත් කරන්න දෙයක් නැ ඉතින් . මගේ හිත ඒ වෙලාවේ ගලක් උනාට .. හැමදාම් හිතින් අඩනවා බන්![]()

කෑල්ලගේ කලින් ෆෝන් එක 525.
දැන් එක 640 එක්ස් එල්.
දෙකම තියනවා.