windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියපලලා උබලට
    මුලින්ම
    වින්ඩෝස් ෆෝන්
    ගන්න හිතුන හේතුව...

    මං නම් මුලින්ම ස්මාර්ට් ෆෝන් කියල යූස් කලේ
    sony xperia J
    එකක් චාටර් ෆෝන් එකක් හිගා කාල 27 ගත්තෙ ඒකත් සෙකන්ඩ් හෑන්ඩ්
    සති දෙකයි එකෙක්ද දුන්න 22කට
    අපාරදෙ නයට ගත්තු සල්ලි
    පස්සෙ ඉතිං එදා ඉදං ලග ඉදපු
    නොකියා ෆෝන් වල ස්මාර්ට් ෆෝන් ආව
    ආරන්චියට මුලින්ම 520 ගත්ත 21ක් උනා
    පස්සෙ වැටිලා ඩිස්පේ ගිය පරන අවුරුදු දා බීල :sorry:

    ඒක එතනින් එපා උන 3කට ඩිස්ප්ලේ දාල 13 කට දුන්න
    (ඩිස්පේ දාපු නිසා)
    ඊට පස්සේ තමා 18කට
    535 ක් ගත්තෙ දැං අවුරුද්දයි එන මාසෙට

    9.gif
    9.gif

    (ටච් එක නම් වද දෙනව)
    අනිත්වා
    11.gif

    මම වින්ඩෝස් වලට ආස වෙච්ච හේතු තමා ඉන්ටර්ෆේස් එකේ මැචුවර්ඩ්,ප්‍රොෆශනල් ලුක් එකක් තිබිම සහ බිල්ඩ් කොලිටිය නියමෙට තිබීම.
    වින්ඩෝස් වලට කලින් ෆෝන්ස් ගොඩක් අතපත ගෑවා ඇන්ඩ්‍රොයිඩ්,බ්ලැක්බෙරි,අයි ඕ එස්,සිම්බියන් දුවන.
    වින්ඩෝස් අතපත ගාන්න පටන් ගත්තු මුල් කාලේ නම් පොඩ්ඩක්වත් ආස උනේ නෑ.
    ඒත් කොහොම කොහොමහරි දවස් 4,5 කාගෙන යුස් කරද්දි ඇගට අල්ලලා ගියා වින්ඩෝස් සුපිරියටම.
    එතකොටම වගේ මේ ත්‍රේඩ් එක සෙට් උනා.
    මේකෙන් ගොඩක් ඉගෙන ගත්තා.
    මගේ 928 එක ගන්න ලොකුම හේතුව උනේ ෆෝන් එක අන්කොමන් වීම සහ සීනෝන් ෆ්ලැශර් එක.
    අයි ලව් මයි ෆෝන් ඇන්ඩ් වින්ඩෝස්.

     

    Vision777

    Active member
  • මගේ 8.1 වලදි ඔහොම උනා එකපාරක්.
    දවස් 2 වගේ ඕක තිබිලා ෆෝන් එක වැටුනා මගේ අතින්.
    එදා ඉදන් ලෙඩේ හරි ගියා.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    උබ දැන් කියන්නේ මේ වගේ අවුලක් ආවොත් phone එක බිම අතාරින්න කියලද ......... :shocked::baffled::baffled::baffled::D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආාා ආවද උඹලා..
    අකිලයා මේ අර රතු ගලේ අන්තිමට ආපු අප්ඩෙට් එක දාගන්න විදිහක් නැද්ද බ‍ං..

    උබේ තියෙන්නේ අන්තිම එක තමා මට මීටර් විදියට.
    තව එකක් එන්න තියනවා.
    ඒක ඒවි ලබන සතියේ වගේ වෙද්දි.
    ආවම අප්ඩේට් කරලා අප්ඩේට් චෙක් කරලා බලපන්.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබේ තියෙන්නේ අන්තිම එක තමා මට මීටර් විදියට.
    තව එකක් එන්න තියනවා.
    ඒක ඒවි ලබන සතියේ වගේ වෙද්දි.
    ආවම අප්ඩේට් කරලා අප්ඩේට් චෙක් කරලා බලපන්.


    හම්මට එහෙමද..
    එල එල උම්ම්මාාා.
     

    Vision777

    Active member
  • කියපලලා උබලට
    මුලින්ම
    වින්ඩෝස් ෆෝන්
    ගන්න හිතුන හේතුව...

    මං නම් මුලින්ම ස්මාර්ට් ෆෝන් කියල යූස් කලේ
    sony xperia J
    එකක් චාටර් ෆෝන් එකක් හිගා කාල 27 ගත්තෙ ඒකත් සෙකන්ඩ් හෑන්ඩ්
    සති දෙකයි එකෙක්ද දුන්න 22කට
    අපාරදෙ නයට ගත්තු සල්ලි
    පස්සෙ ඉතිං එදා ඉදං ලග ඉදපු
    නොකියා ෆෝන් වල ස්මාර්ට් ෆෝන් ආව
    ආරන්චියට මුලින්ම 520 ගත්ත 21ක් උනා
    පස්සෙ වැටිලා ඩිස්පේ ගිය පරන අවුරුදු දා බීල :sorry:

    ඒක එතනින් එපා උන 3කට ඩිස්ප්ලේ දාල 13 කට දුන්න
    (ඩිස්පේ දාපු නිසා)
    ඊට පස්සේ තමා 18කට
    535 ක් ගත්තෙ දැං අවුරුද්දයි එන මාසෙට

    9.gif
    9.gif

    (ටච් එක නම් වද දෙනව)
    අනිත්වා
    11.gif


    මම නම් ස්මාර්ට් ෆෝන් එකක් කියල මුලින්ම පාවිච්චි කලේ SAMSUNG GALAXY CORE ෆෝන් එකක්.:yes: ගත්තේ brand new. ඒක අවුරුදු දෙකක් විතර මගේ ලග තිබුන. ඒක වෙලාවකට ලැග් වෙන සීන් එහෙම තිබුන.:no: ඇප්ස් දාල වැඩියි නිසාද දන්නෑ .:no: ඒත් එහෙම යූස් කරනකොට එපා උනා .:angry:
    පස්සේ ඒක දීල ගත්තා Lumia 925 එකක්.:love: Used එකක්. නමුත් condition එක සුපිරියටම තිබුන.:yes: මුලදි මුලදි පාවිච්චිය ටිකක් අවුල්. (8.1 නේ තිබුනේ :D ) නමුත් දවස් දෙක තුනක් යනකොට ඒකටත් හුරුවුණා. :)
    දැන් අවුරුද්දකට වැඩියි. Phone එක නම් සුපිරි. Cam, Battery life එහෙම හුගක් හොද තත්වෙක තියෙනවා. ගත්තත් හරි මේ වෙනකම් එක පාරක් වත් ලැග් වෙලා නෑ.:yes::yes: වියදම් කරපු ගානට පාඩු නෑ. ආයේ නම් වෙන එකක් ගත්තත් Windows ම තමයි.:love::love: ;);)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම පාවිච්චි කරපු ෆෝන් වල ලිස්ට් එකක් දාන්න හිතුනා. මතක ඒවා තමා මේ .. තව ටිකක් මිස් උනා

    :cool::cool:

    3465931961_bc645a5e7d.jpg
    379_01.jpg
    1659158134_2020078200.310x310.jpg_40x40.jpg
    sell-old-phone2_072512084203.jpg
    sony-ericsson-live-with-walkman1.jpg
    132502-sony-ericsson-w810i-walkman.jpg
    XperiaX10mini-Overview-top.jpg
    Sony-Ericsson-K790i---2006-the-first-Cyber-shot-phone.jpg
    sony-ericsson-t700-300x217.jpg
    K850-Unlocked-Original-Sony-Ericsson-k850i-Mobile-Phone-Free-Shipping.jpg
    rh_w902_front_anglee65_volcanic_black.jpg
    209122-blackberry-curve-8330-sprint.jpg
    5312013103320AM_635_BlackBerry_Curve_9360.png
    Samsung-Galaxy-S-Duos-2-GT-S7582.jpg
    4118TWTVDHL.jpg
    38692939_6_1000x700_unused-brand-new-stylish-nokia-2300-butterfly-white-nokia-1108-whit-.jpg
    458060683.g_400-w-st_g.jpg
    695-5488_PI_TPS2451244
    no7610_00.jpg
    image-nokia-7250-34.gif
    nokia-n70-00.jpg
    ph_pic.php
    nokia-n90-01.jpg
    nokia_n93.jpg
    35383168c950f65eb92a16b17b55a57e.jpg
     
    Status
    Not open for further replies.