ආ උබ ඇවිල්ල නේ .......... දවස් ගානකට පස්සේ .....![]()
උඹ ඊයෙ ආවෙ නෑ නේද??
ආ උබ ඇවිල්ල නේ .......... දවස් ගානකට පස්සේ .....![]()
කියපලලා උබලට
මුලින්ම
වින්ඩෝස් ෆෝන්
ගන්න හිතුන හේතුව...
මං නම් මුලින්ම ස්මාර්ට් ෆෝන් කියල යූස් කලේ
sony xperia J
එකක් චාටර් ෆෝන් එකක් හිගා කාල 27 ගත්තෙ ඒකත් සෙකන්ඩ් හෑන්ඩ්
සති දෙකයි එකෙක්ද දුන්න 22කට
අපාරදෙ නයට ගත්තු සල්ලි
පස්සෙ ඉතිං එදා ඉදං ලග ඉදපු
නොකියා ෆෝන් වල ස්මාර්ට් ෆෝන් ආව
ආරන්චියට මුලින්ම 520 ගත්ත 21ක් උනා
පස්සෙ වැටිලා ඩිස්පේ ගිය පරන අවුරුදු දා බීල
ඒක එතනින් එපා උන 3කට ඩිස්ප්ලේ දාල 13 කට දුන්න
(ඩිස්පේ දාපු නිසා)
ඊට පස්සේ තමා 18කට
535 ක් ගත්තෙ දැං අවුරුද්දයි එන මාසෙට
![]()
![]()
(ටච් එක නම් වද දෙනව)
අනිත්වා![]()
මගේ 8.1 වලදි ඔහොම උනා එකපාරක්.
දවස් 2 වගේ ඕක තිබිලා ෆෝන් එක වැටුනා මගේ අතින්.
එදා ඉදන් ලෙඩේ හරි ගියා.

ආාා ආවද උඹලා..
අකිලයා මේ අර රතු ගලේ අන්තිමට ආපු අප්ඩෙට් එක දාගන්න විදිහක් නැද්ද බං..
උබ දැන් කියන්නේ මේ වගේ අවුලක් ආවොත් phone එක බිම අතාරින්න කියලද .........![]()
ආ උබ ඇවිල්ල නේ .......... දවස් ගානකට පස්සේ .....![]()
උඹ ඊයෙ ආවෙ නෑ නේද??

උබේ තියෙන්නේ අන්තිම එක තමා මට මීටර් විදියට.
තව එකක් එන්න තියනවා.
ඒක ඒවි ලබන සතියේ වගේ වෙද්දි.
ආවම අප්ඩේට් කරලා අප්ඩේට් චෙක් කරලා බලපන්.
නෑ බන්.... ඊයේ නම් එන්න බැරිවුනා ..........![]()

කියපලලා උබලට
මුලින්ම
වින්ඩෝස් ෆෝන්
ගන්න හිතුන හේතුව...
මං නම් මුලින්ම ස්මාර්ට් ෆෝන් කියල යූස් කලේ
sony xperia J
එකක් චාටර් ෆෝන් එකක් හිගා කාල 27 ගත්තෙ ඒකත් සෙකන්ඩ් හෑන්ඩ්
සති දෙකයි එකෙක්ද දුන්න 22කට
අපාරදෙ නයට ගත්තු සල්ලි
පස්සෙ ඉතිං එදා ඉදං ලග ඉදපු
නොකියා ෆෝන් වල ස්මාර්ට් ෆෝන් ආව
ආරන්චියට මුලින්ම 520 ගත්ත 21ක් උනා
පස්සෙ වැටිලා ඩිස්පේ ගිය පරන අවුරුදු දා බීල
ඒක එතනින් එපා උන 3කට ඩිස්ප්ලේ දාල 13 කට දුන්න
(ඩිස්පේ දාපු නිසා)
ඊට පස්සේ තමා 18කට
535 ක් ගත්තෙ දැං අවුරුද්දයි එන මාසෙට
![]()
![]()
(ටච් එක නම් වද දෙනව)
අනිත්වා![]()
ගත්තේ brand new. ඒක අවුරුදු දෙකක් විතර මගේ ලග තිබුන. ඒක වෙලාවකට ලැග් වෙන සීන් එහෙම තිබුන.
ඇප්ස් දාල වැඩියි නිසාද දන්නෑ .
ඒත් එහෙම යූස් කරනකොට එපා උනා .
Used එකක්. නමුත් condition එක සුපිරියටම තිබුන.
මුලදි මුලදි පාවිච්චිය ටිකක් අවුල්. (8.1 නේ තිබුනේ
) නමුත් දවස් දෙක තුනක් යනකොට ඒකටත් හුරුවුණා. 

වියදම් කරපු ගානට පාඩු නෑ. ආයේ නම් වෙන එකක් ගත්තත් Windows ම තමයි.

ඇයි මයේ පුතේ..
උබ දැන් කියන්නේ මේ වගේ අවුලක් ආවොත් phone එක බිම අතාරින්න කියලද .........![]()

අපි ගැනත් මතකයි එහෙනම් ........![]()