windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    හොදයි බන්.
    පොඩි ෆාස්ට් ගතියක් තේරෙනවා.

    මට අප්ඩේට් කරන්නත් හිතයි..
    එත් යන්න යන්න බැටරි බහිනවා වැඩිනේ බන්
    අද උදේ ඉදන් කරපු වැඩකුත් නෑ
    හැබැයි ඩේටා ඔන් එකේ තිබුණේ
    දැන් 52%
    පැයක් fb යන්න ඇති. එත් බලපන්කෝ බැටරිය බහිනවා බලාන ඉද්දි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    සොහොන;20069585 said:
    මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න

    ත්‍රෙඩ් එකේ නම බලමු නේද ----

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..


    ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්

    මෙතනට එන්න අවශතාවයක් නැ

    ඕනේ තරම් ත්‍රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න :P

    වින්ඩෝස් ෆෝන් එක තෙල් තාච්චියෙ බස්සල පුකේ ගහ ගනින් :angry:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වින්ඩෝස් ෆෝන් එක තෙල් තාච්චියෙ බස්සල පුකේ ගහ ගනින් :angry:


    AnuradhaRa in Action


    9305664.gif

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    සොහොන;20069788 said:
    - රේප් ඔන්න බන් :P

    මං මේ දවස්වල හැංඟිල ඉන්නෙ..
    රත්තරං කියලලු උගෙ ගෑනි ගැන තව වචනයක් හරි කතා කෙරුවොත්, උගෙ බෙන්ස් කාර් එකට මාව යට කරල මරනව කියල..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මං මේ දවස්වල හැංඟිල ඉන්නෙ..
    රත්තරං කියලලු උගෙ ගෑනි ගැන තව වචනයක් හරි කතා කෙරුවොත්, උගෙ බෙන්ස් කාර් එකට මාව යට කරල මරනව කියල..

    :P උබත් නංගි මල්ලියෙක් හොයන් බෙන්ස් කාර් එකක් ගනින් සම වෙයකෝ උබේ ත්‍රෙඩ් එකේ වාගේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    සොහොන;20069825 said:
    :P උබත් නංගි මල්ලියෙක් හොයන් බෙන්ස් කාර් එකක් ගනින් සම වෙයකෝ උබේ ත්‍රෙඩ් එකේ වාගේ

    නංඟි මල්ලියෙක් :baffled:

    අපිට ඉතිං අහවල් වැඩේ කරන්ඩ කෙල්ලෙක් නෑනෙ..:(
    තව ටික කාලයක් බලල බඩුවක් හරි ගහනව..
    මැරෙන්ඩ කලිං ඒ අත්දැකීමත් ගන්ඩ එපැයි :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නංඟි මල්ලියෙක් :baffled:

    අපිට ඉතිං අහවල් වැඩේ කරන්ඩ කෙල්ලෙක් නෑනෙ..:(
    තව ටික කාලයක් බලල බඩුවක් හරි ගහනව..
    මැරෙන්ඩ කලිං ඒ අත්දැකීමත් ගන්ඩ එපැයි :P

    පල පල අනාතයා අපිට වෙන වැඩ තියනවා ත්‍රෙඩ් එකක් දාපන් නංගි මල්ලි කියන්නේ කාටද කියලා ආවා මෙතන නැති මගුල් ගැන මිනිස්සුන්ව අවුස්සලා හොම්බ දාන්න නෙදකින් තු විතරක් මෙහෙමත් සොන්නයෝ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Awesome Tube - Best Youtube Clien Windows Phone app, NOW FREE today, with AppDeals!
    https://www.microsoft.com/en-us/store/apps/awesome-tube-best-youtube-client/9nblggh69mg4


    හොදයිද නැද්ද කියලනම් බැලුවේ නෑ මචංලා..

    :rolleyes: බ්‍රව්සර් එකෙන් යන එක පහසුයි බන් මටනම්

    මමත් ඕක ගත්තා ටිකක් විතර අමුතුයි
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20070153 said:
    :rolleyes: බ්‍රව්සර් එකෙන් යන එක පහසුයි බන් මටනම්

    මමත් ඕක ගත්තා ටිකක් විතර අමුතුයි
    ආ මචන් උබ ලුමියා එකක් ගත්තද
    සුබ පැතුම් ආ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආ මචන් උබ ලුමියා එකක් ගත්තද
    සුබ පැතුම් ආ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :D ඔව් බන් 540 ගත්තා ටිකක් විතර ලොකු ත්‍රෙඩ් එකක් හැදුවා සේරම විස්තර දාලා

    නම - windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP

    මැයි 1 ඉරිදා උදේට වැටෙයි කට්ටයට ඩෙටාත් අලුත් වෙනවානේ

    බලලා සප් එකක් දෙන්න
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20070875 said:
    :D ඔව් බන් 540 ගත්තා ටිකක් විතර ලොකු ත්‍රෙඩ් එකක් හැදුවා සේරම විස්තර දාලා

    නම - windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP

    මැයි 1 ඉරිදා උදේට වැටෙයි කට්ටයට ඩෙටාත් අලුත් වෙනවානේ

    බලලා සප් එකක් දෙන්න
    ආ දාපන් මචන්
    :love::love::love::love:
    540 එන්නේ 10ද මචන්, නැත්නම් 8.1 ද

     
    Status
    Not open for further replies.