හොදයි බන්.
පොඩි ෆාස්ට් ගතියක් තේරෙනවා.
සොහොන;20069585 said:මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න
ත්රෙඩ් එකේ නම බලමු නේද ----
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්
මෙතනට එන්න අවශතාවයක් නැ
ඕනේ තරම් ත්රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න![]()

වින්ඩෝස් ෆෝන් එක තෙල් තාච්චියෙ බස්සල පුකේ ගහ ගනින්![]()

වින්ඩෝස් ෆෝන් එක තෙල් තාච්චියෙ බස්සල පුකේ ගහ ගනින්![]()
AnuradhaRa in Action
![]()
උ පව් බන් - රෙප් ටිකක් දෙමු මම කියපු විදිහට pm එකත් ලැබුනා නේද උබට 
සොහොන;20069788 said:- රේප් ඔන්න බන්![]()
මං මේ දවස්වල හැංඟිල ඉන්නෙ..
රත්තරං කියලලු උගෙ ගෑනි ගැන තව වචනයක් හරි කතා කෙරුවොත්, උගෙ බෙන්ස් කාර් එකට මාව යට කරල මරනව කියල..
උබත් නංගි මල්ලියෙක් හොයන් බෙන්ස් කාර් එකක් ගනින් සම වෙයකෝ උබේ ත්රෙඩ් එකේ වාගේ සොහොන;20069814 said:උ පව් බන් - රෙප් ටිකක් දෙමු මම කියපු විදිහට pm එකත් ලැබුනා නේද උබට
![]()
සොහොන;20069825 said:උබත් නංගි මල්ලියෙක් හොයන් බෙන්ස් කාර් එකක් ගනින් සම වෙයකෝ උබේ ත්රෙඩ් එකේ වාගේ



නංඟි මල්ලියෙක්
අපිට ඉතිං අහවල් වැඩේ කරන්ඩ කෙල්ලෙක් නෑනෙ..
තව ටික කාලයක් බලල බඩුවක් හරි ගහනව..
මැරෙන්ඩ කලිං ඒ අත්දැකීමත් ගන්ඩ එපැයි![]()
Awesome Tube - Best Youtube Clien Windows Phone app, NOW FREE today, with AppDeals!
https://www.microsoft.com/en-us/store/apps/awesome-tube-best-youtube-client/9nblggh69mg4
හොදයිද නැද්ද කියලනම් බැලුවේ නෑ මචංලා..
බ්රව්සර් එකෙන් යන එක පහසුයි බන් මටනම් පොඩි එකෝ රෙඩ්ස්ටෝන් දාලා නැද්ද..
සොහොන;20070153 said:බ්රව්සර් එකෙන් යන එක පහසුයි බන් මටනම්
මමත් ඕක ගත්තා ටිකක් විතර අමුතුයි




ආ මචන් උබ ලුමියා එකක් ගත්තද
සුබ පැතුම් ආ
ඔව් බන් 540 ගත්තා ටිකක් විතර ලොකු ත්රෙඩ් එකක් හැදුවා සේරම විස්තර දාලා සොහොන;20070875 said:ඔව් බන් 540 ගත්තා ටිකක් විතර ලොකු ත්රෙඩ් එකක් හැදුවා සේරම විස්තර දාලා
නම - windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP
මැයි 1 ඉරිදා උදේට වැටෙයි කට්ටයට ඩෙටාත් අලුත් වෙනවානේ
බලලා සප් එකක් දෙන්න



