සොහොන;20070875 said:ඔව් බන් 540 ගත්තා ටිකක් විතර ලොකු ත්රෙඩ් එකක් හැදුවා සේරම විස්තර දාලා
නම - windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP
මැයි 1 ඉරිදා උදේට වැටෙයි කට්ටයට ඩෙටාත් අලුත් වෙනවානේ
බලලා සප් එකක් දෙන්න
එපා වෙනවා android lag වෙන විදිහට නම්සුත්ත
![]()



එයි අංකල්..
පොඩි එවුන් ඉන්නවා කුණුහරුප කියන්න එපා

ආ දාපන් මචන්
540 එන්නේ 10ද මචන්, නැත්නම් 8.1 ද
මචං මේ Thread එකත් පොඩ්ඩක් බලපන් තව Idea ටිකක් ගන්න පුළුවන් වෙයි
http://www.elakiri.com/forum/showthread.php?t=1704456


සොහොන;20071229 said:
දැන් 10 ට දා ගත්තා බන් මාර ආතල් එකේ ඉන්නවා
මට නම් එපා වෙලා ඉන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
8.1 වලට ආයෙමත් පැනපන් බන් මම නම් සදාකාලික 10 තමා ඉන්න අදහස 
යකෝ වින්ඩෝස් 10 දැම්මට පස්සේ ෆෝන් එකේ බැටරි බහිනවා හරියට අරාබියේ කාන්තාරෙට අහු වෙච්ච ඔටුවා වගේ![]()
යේක නම් ඇත්ත

වින්ඩෝස් ෆෝන් එක තෙල් තාච්චියෙ බස්සල පුකේ ගහ ගනින්![]()
සොහොන;20071332 said:
8.1 වලට ආයෙමත් පැනපන් බන් මම නම් සදාකාලික 10 තමා ඉන්න අදහස
![]()
Awesome Tube - Best Youtube Clien Windows Phone app, NOW FREE today, with AppDeals!
https://www.microsoft.com/en-us/store/apps/awesome-tube-best-youtube-client/9nblggh69mg4
හොදයිද නැද්ද කියලනම් බැලුවේ නෑ මචංලා..


නෑ බන්.
164න් එහා ගියේ නෑ
මං ආයේ 8.1 වලටම යනවා බන්.
මේ 10 මට phone එක එපා කරවනවා
![]()
![]()
![]()
![]()
![]()
![]()
එපා වෙලා ඉන්නේ මාතියා.. වින්ඩෝස් මුනියල වැඩක් කලොත් හිලක් එකේ ..![]()
යකෝ වින්ඩෝස් 10 දැම්මට පස්සේ ෆෝන් එකේ බැටරි බහිනවා හරියට අරාබියේ කාන්තාරෙට අහු වෙච්ච ඔටුවා වගේ![]()