windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එපා වෙනවා android lag වෙන විදිහට නම් :( සුත්ත :oo:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Instagram for Windows 10 Mobile officially launches

    instagram-win-10-mobile.jpg


    As promised earlier today, the Instagram app for Windows 10 Mobile has officially launched, as the "beta" tag for the app has been removed with its latest update.


    qr-instagram-10-beta.jpg


    http://www.windowscentral.com/instagram-windows-10-mobile-officially-launches-ditching-its-beta-label?utm_source=dlvr.it&utm_medium=facebook
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20070875 said:
    :D ඔව් බන් 540 ගත්තා ටිකක් විතර ලොකු ත්‍රෙඩ් එකක් හැදුවා සේරම විස්තර දාලා

    නම - windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP

    මැයි 1 ඉරිදා උදේට වැටෙයි කට්ටයට ඩෙටාත් අලුත් වෙනවානේ

    බලලා සප් එකක් දෙන්න

    මචං මේ Thread එකත් පොඩ්ඩක් බලපන් තව Idea ටිකක් ගන්න පුළුවන් වෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1704456
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආ දාපන් මචන්
    :love::love::love::love:
    540 එන්නේ 10ද මචන්, නැත්නම් 8.1 ද


    දැන් 10 ට දා ගත්තා බන් මාර ආතල් එකේ ඉන්නවා


    මචං මේ Thread එකත් පොඩ්ඩක් බලපන් තව Idea ටිකක් ගන්න පුළුවන් වෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1704456


    ඕක තමයි මුලින් බැලුවේ ආයේ ඩබල් බලන්න ඕනේ දවස් 3 අඩුපාඩු හැදුවා තව බලලා හදන ගමන් මේ ඉන්නේ :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ වින්ඩෝස් 10 දැම්මට පස්සේ ෆෝන් එකේ බැටරි බහිනවා හරියට අරාබියේ කාන්තාරෙට අහු වෙච්ච ඔටුවා වගේ :angry:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    යකෝ වින්ඩෝස් 10 දැම්මට පස්සේ ෆෝන් එකේ බැටරි බහිනවා හරියට අරාබියේ කාන්තාරෙට අහු වෙච්ච ඔටුවා වගේ :angry:

    යේක නම් ඇත්ත
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ෆෝන් එක තෙල් තාච්චියෙ බස්සල පුකේ ගහ ගනින් :angry:

    වෙන ඕන ත්‍රේඩ් එකක ඕන හුත්තක් කියවගනින්.
    කිසි අව්ලක් නෑ ඒකට.
    මේකට ආවා නම් පකේ ටෝල්ක් නොදා ඒ විදියට ඉදපන්.
    උබේ ප්‍රශ්න වලට මම උත්තර දීලා තියනවා.
    උත්තර ලැබුනානම් කටපුක පියන් පලයන්.
    තව පාරක් කියන්න තියාගන්න එපා මොකද මෙච්චර ලස්සනට මම ඊලගපාර කියන්නේ නෑ.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20071332 said:

    :rolleyes: 8.1 වලට ආයෙමත් පැනපන් බන් මම නම් සදාකාලික 10 තමා ඉන්න අදහස :yes:
    බැටරි කන්නේ නැත්නම් මමත් කැමතියි බන් 10 ට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ බන්.
    164න් එහා ගියේ නෑ
    මං ආයේ 8.1 වලටම යනවා බන්.
    මේ 10 මට phone එක එපා කරවනවා
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    අද ආව අප්ඩේට් එක දාපන්කෝ .
    දාලා රිසෙට් එකක් දීලා වැඩ අල්ලපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ වින්ඩෝස් 10 දැම්මට පස්සේ ෆෝන් එකේ බැටරි බහිනවා හරියට අරාබියේ කාන්තාරෙට අහු වෙච්ච ඔටුවා වගේ :angry:

    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරපන්.
     
    Status
    Not open for further replies.