windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    950 මැක්සා ෆෝන් එක බන්.
    ලුමියා සිරීස් එකේ දෙවෙනියට හොදම ෆෝන් එක.
    950 එක්ස් එල් එක තමා හොදම එක.
    950 එකක් ගත්තොත් ආපහු මලාට වෙන ෆෝන් එකක් දිහා හැරිලාවත් බලන්නේ නැති වෙයි උබ 950 එක්ස් එල් එක ඇරුනම.
    950 එක දැන් 94000.00-96000.00 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්ක.

    company warranty nethuwa kohomada bn price eka ??
    dewaniyata hodama phone eka qwe?? hodama eka mokada n lumia series eke :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    company warranty nethuwa kohomada bn price eka ??
    dewaniyata hodama phone eka qwe?? hodama eka mokada n lumia series eke :)

    950 එක්ස් එල් තමා හොදම
    රු.106000.00 වගේ වෙනවා ඒක කම්පැනි වොරන්ටි එක්ක.

    950 එකක් කම්පැනි වොරන්ටි එක්ක 74000.00 දෙනවලු මුන්.
    http://ikman.lk/en/ad/microsoft-lumia-950-original-for-sale-colombo-4

    රු.85000.00 ලුමියා 950 එක්ස් එල් එකක් දැක්කා.
    http://ikman.lk/en/ad/microsoft-lumia-950-xl-4g-original-for-sale-colombo

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    950 එක්ස් එල් තමා හොදම
    රු.106000.00 වගේ වෙනවා ඒක කම්පැනි වොරන්ටි එක්ක.

    950 එකක් කම්පැනි වොරන්ටි එක්ක 74000.00 දෙනවලු මුන්.
    http://ikman.lk/en/ad/microsoft-lumia-950-original-for-sale-colombo-4

    රු.85000.00 ලුමියා 950 එක්ස් එල් එකක් දැක්කා.
    http://ikman.lk/en/ad/microsoft-lumia-950-xl-4g-original-for-sale-colombo

    thanks machn.XL ekak nethuwa..normal 950 gena beluwe
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචංලා මට මෙන්න මේ ෆෝන් එක පට්ට විදිහට හිත ගියා. Rom කීපයක්ම use කරන්න පුළුවන් windows ඇතුළුව. ඒත් මට windows දාපු video එකක් හොයාගන්න බැරි උනා. උබලා මොකද හිතන්නේ $150 කට මේක පාඩුයි ද ?

    02.png

    06.png

    11.png

    03.png

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks machn.XL ekak nethuwa..normal 950 gena beluwe

    ගනින් මචන්.
    අරන් කියපන් අපිට.
    ගන්න කලින් උබට ඕන ඇප්ස් ටික වින්ඩෝස් වල ඒ විදියටම තියනවද බලපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා මට මෙන්න මේ ෆෝන් එක පට්ට විදිහට හිත ගියා. Rom කීපයක්ම use කරන්න පුළුවන් windows ඇතුළුව. ඒත් මට windows දාපු video එකක් හොයාගන්න බැරි උනා. උබලා මොකද හිතන්නේ $150 කට මේක පාඩුයි ද ?

    02.png

    06.png

    11.png

    03.png

    ඕක කැරි ෆෝන් එක බන්.
    මැක්සා.
    ඔය ගානට ඉතින් ඔය ෆෝන් එක ගොඩක් වටිනවා.
    ත්‍රේඩ් එකට සාදරයෙන් පිලිගන්නවා මචන් උබව.
    මම හිතුවේ නෑ උබ මේ ත්‍රේඩ් එකට එයි කියලා.

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඕක කැරි ෆෝන් එක බන්.
    මැක්සා.
    ඔය ගානට ඉතින් ඔය ෆෝන් එක ගොඩක් වටිනවා.
    ත්‍රේඩ් එකට සාදරයෙන් පිලිගන්නවා මචන් උබව.
    මම හිතුවේ නෑ උබ මේ ත්‍රේඩ් එකට එයි කියලා.

    haha mama issellath awilla info wagayak ma thread eken ahagattha ban :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචංලා මට මෙන්න මේ ෆෝන් එක පට්ට විදිහට හිත ගියා. Rom කීපයක්ම use කරන්න පුළුවන් windows ඇතුළුව. ඒත් මට windows දාපු video එකක් හොයාගන්න බැරි උනා. උබලා මොකද හිතන්නේ $150 කට මේක පාඩුයි ද ?

    02.png

    06.png

    11.png

    03.png

    patta look eka ban
    meke windows phone ekak thiyenawada:sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒවා අවුලක් නැහැ
    වින්ඩොව්ස් කිසිම අවුලක් නිසා නෙවෙයි ගියේ LG G4 එක මරු කියලා
    අපේ සචියා මාව උනන්දු කෙරුවා උගේම G2 එක ගන්න හිටියේ
    කෙලින්ම අරකම ගන්නව කියලා හිතුනා ගත්තා
    වින්ඩොව්ස් 640xl එකත් තියෙනවා
    ඉස්සරහට ඇන්ඩ්රොයිඩ් එක්ක හොඳ සංසන්දනයක් කරලා
    මේකට ඇවිල්ලා ඇන්ඩ්රොයිඩ් එකට ණයට කඩේ යන උන්ට පුක්ෂණය දීමට ලෑස්ති වී තිබේ

    උඹලා හම්බයට බනින්න නම් කුරානේ කියවලා පොයින්ට්ස් හදාගන්නවා වගේ
    ඇන්ඩ්රොයිඩ් පුක්ෂණයට ඇන්ඩ්රොයිඩය පිලිබන්ධව නිපුණතාවයක් ලබා ගැනීම අවශ්‍යයි

    වී මල්පබා
    :love::love::love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයිඇප්ෆ්‍රී එකේ මැක්සා ඇප් එකක් දෙනවා .
    ට්‍රෝල් ඇප් එකක්.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සොහොන;20077585 said:
    windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP

    හෙට බලාපොරොත්තු වන්න :)

    උදේ 11 පමණ

    loPA9TA.png

    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.