windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අදම දාපල්ලා මම දැක්කා ලොක්කා බර බරේ දානවා ත්‍රෙඩ් එකට ඇවිත් :oo:

    තුසිතයා කවර් එක හෙට හදනවා කිව්වා.
    ඒක හදපු ගමන් දානවා.

     

    Vision777

    Active member
  • windows phone එකක් ගන්න ආස අයට පමණයි-Chapter 2






    11.gif
    11.gif
    11.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්,
    ඩිග්‍රී එකක් කරන්න ඕනේ.
    හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.
    A/L කරන්නම් කියලා හිටියට එව්වා පාස් වෙයිද කියන්න බෑ.
    IT පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් පිළිගැනීමක් තියෙන එකක් කියපල්ලා දන්නා උන් ඉන්නවනම්.
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන්,
    ඩිග්‍රී එකක් කරන්න ඕනේ.
    හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.
    A/L කරන්නම් කියලා හිටියට එව්වා පාස් වෙයිද කියන්න බෑ.
    IT පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් පිළිගැනීමක් තියෙන එකක් කියපල්ලා දන්නා උන් ඉන්නවනම්.

    A/L sure naththam FIT karala BIT karapan ucsc eken degree eka denne..
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්,
    ඩිග්‍රී එකක් කරන්න ඕනේ.
    හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.
    A/L කරන්නම් කියලා හිටියට එව්වා පාස් වෙයිද කියන්න බෑ.
    IT පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් පිළිගැනීමක් තියෙන එකක් කියපල්ලා දන්නා උන් ඉන්නවනම්.

    ඕපන් යුනිවර්සිටි එකේ ෆවුන්ඩේශන් එකක් කරලා කරපන් මචන්.
    එහෙම නැත්තම් ස්ලිට් එකේ අවුරුදු 3 B.Sc in Information Technology එක කරපන්.
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මං ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා මචං..
    FIT කරන්න ඹ්නෙද???

    ow bit karannanam ekko a/ls one.. naththam fit.

    At the same time, FIT is an alternative qualification for students who do not posse A/L qualifications to enroll into the Bachelor of Information Technology (BIT) programme. However, those who register for BIT should have completed studies up to Ordinary Level in school curriculum.

    http://fit.bit.lk/
     
    Last edited:
    Status
    Not open for further replies.