අදම දාපල්ලා මම දැක්කා ලොක්කා බර බරේ දානවා ත්රෙඩ් එකට ඇවිත්![]()
සොහොන;20079991 said:
මචන්,
ඩිග්රී එකක් කරන්න ඕනේ.
හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.
A/L කරන්නම් කියලා හිටියට එව්වා පාස් වෙයිද කියන්න බෑ.
IT පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් පිළිගැනීමක් තියෙන එකක් කියපල්ලා දන්නා උන් ඉන්නවනම්.
A/L sure naththam FIT karala BIT karapan ucsc eken degree eka denne..
මචන්,
ඩිග්රී එකක් කරන්න ඕනේ.
හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.
A/L කරන්නම් කියලා හිටියට එව්වා පාස් වෙයිද කියන්න බෑ.
IT පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් පිළිගැනීමක් තියෙන එකක් කියපල්ලා දන්නා උන් ඉන්නවනම්.
machan umbala gawa QWERTY keybord ekak ekka phone ekak wikunanna thiyenawanam plz pm ekak dapan.. nokia nam godak hodai 4kata wage baluwe. used ekak...
මං ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා මචං..
FIT කරන්න ඹ්නෙද???
At the same time, FIT is an alternative qualification for students who do not posse A/L qualifications to enroll into the Bachelor of Information Technology (BIT) programme. However, those who register for BIT should have completed studies up to Ordinary Level in school curriculum.
machan umbala gawa QWERTY keybord ekak ekka phone ekak wikunanna thiyenawanam plz pm ekak dapan.. nokia nam godak hodai 4kata wage baluwe. used ekak...